නතාශා එල්ලුම් ගස් යයිද සිංහලු?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ

    Bharatha Prabhâshana Thennakoon

    ඔප්පු කරන්න බැරි නඩුවකට තොග පිටින් ඇරෙස්ට් කරනවා කියන්නේ.,
    - ආපසු ගෙවන්න වෙන වන්දිය වැඩි වෙනවා කියන එක

    "බුදුන්ගේ රස්තියාදුව" කියන්නේ මේකටද දන්නේ නෑ :lol:

    නම කියලා ජෝක් කරපු උන් දැන් රස්තියාදු වෙනවා උසාවි ගානේ
     
    • Like
    Reactions: NRTG

    Sen-lu

    Well-known member
  • අනිත් පැත්තෙන් කිව්වොත් බුදුවෙන්න කලින් සිදුහත් කියන්නෙත් සාමන්‍ය ළමයෙක් කියලා ??
    එතන ආගමික ශාස්තෘ කෙනෙක් නෑ නේ.
    ඉඳපං රිපෝට් ගහල උඹවත් මහ උලු ගෙදරට දක්කනව අපහාස කරා කියල 😂😂
     
    • Haha
    Reactions: NRTG and kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    අනිත් පැත්තෙන් කිව්වොත් බුදුවෙන්න කලින් සිදුහත් කියන්නෙත් සාමන්‍ය ළමයෙක් කියලා ??
    එතන ආගමික ශාස්තෘ කෙනෙක් නෑ නේ.

    ආගමික ශාස්තෘ කෙනෙක් වෙන්න විශේෂ කෙනෙක් වෙන්න ඕන කියලා කොහෙද ලියලා තියෙන්නේ? :baffled:
     
    • Like
    Reactions: NRTG

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    1687400261880.jpeg
     
    • Like
    Reactions: NRTG

    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    මෙහිදී මහෙස්ත්‍රාත්වරයා සැකකාරිය සිදුකර ඇති වරදේ ස්වභාවය උත්තරීතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති ඔස්සේ ද පැහැදිලි කළේය.

    “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2 වැනි පරිච්ඡේදයේ 09 වැනි ව්‍යවස්ථාව තුළ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමා තිබෙනවා. එවැනි වටපිටාවක තමයි බුද්ධ චරිතයට නිගරු කර තිබෙන්නේ. බොහෝ දෙනෙක් භාෂණයේ අයිතිය පිළිබඳ කතා කරනවා. මම කියන්න කැමතියි.. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි ව්‍යස්ථාව තුළ භාෂණයේ නිදහස තහවුරු කළ ද, 15 (2) ව්‍යවස්ථාව තුළින් ඊට සීමා පනවා තිබෙනවා. මලල්ගොඩ එරෙහි නීතිපති නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළා, ‘භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස අන් අයට අපහාස කිරීමට දෙන බලපත්‍රයක් නෙවෙයි’ කියලා.”
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේ හුත්තිට ඇප දෙන්න හොඳ නැහැ. සිදුහත් කියන්නේ මේකිගේ ගෙදර වැඩ කරපු කෙනෙක්ද? මේ පාදඩු වේසිට ඕන ඕන විදියට වචන කියන්නේ. පොන්න වේසිට බලුලො ලව්වා ගස්සන ඕන. මේකිගේ අම්මට හරි තාත්ට හරි කියවා ගත්තනම් අවුලක් නැහැ. මේ පුන්ඩේ වේසිට සිදුහත් කුමාරයා එක්ක තියෙන අවුල මොකද්ද? අඩුම මේ පුන්ඩේ වේසි සිදුහත් කවුද කියලා දැකලත් නැතුව විහිලුවට ගන්නේ? මෙිකට පුකේ ඇරලා ඇඟේ තවත් හිල් හදලා ඒවටත් අරලා මරන්න ඕන. සිදුහත් මේකිට මොන අපරාධයක් කරලද එහෙම විහිලුවට ගන්නේ? අපි වෙන් අයව විහිලුවට ගන්නේ නැහැනේ. :LOL: :LOL: :LOL: :LOL:
    දිලිත් ජයවීරත් ඔයිට වඩා දේවල් කිව්වා සිදුහත් කුමාරයට බං. ඌටත් ඔය වගේම කුණුහරුපෙන් බැනපන්කෝ :sorry:
     
    • Haha
    Reactions: weer 11

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    @Bunji Kuraki මේ නඩුව වෙන උසාවියකට/නඩුකාරයෙකුට මාරු කරගන්න බැරිද විත්තිකාරයට?

    පුළුවන් මචං. මුලින්ම ඒකට සැකකාරිය ඒ අධිකරණයෙන්ම ඉල්ලීමක් කරන්න ඕනේ. ඒත් ඒකට හොඳ හේතුවක් තියෙන්න ඕනේ. එහෙම බැරි වුණොත් අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කරන්න ඕනේ. ඒත්, අදාළ අධිකරණයෙන්ම එහෙම ඉල්ලීමක් කරන්න නීතිඥවරු කැමති වෙන එකක් නැහැ. මොකද විනිසුරුතුමාට එරෙහිවනේ කරුණු කියන්නේ.
    මේ සිද්ධියේදි මහෙස්ත්‍රාත් අධිකරණයට ඇප දෙන්න බලයක් නැහැ මචං සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පනතෙන් චෝදනා කරලා තියෙන නිසා.
    කොළඹ මහාධිකරණයෙන් ඇප ගන්න වෙන්නේ. දැනටමත් මහාධිකරණයට ඇප අයදුම්පතක් දාලා ඇති. සති තුනකින් විතර ඇප ගන්න පුළුවන්.

    අනිත් එක මචං ඔය නඩුව කවදාහරි විභාග වෙන්නේ කොළඹ මහාධිකරණයේ. මහෙස්ත්‍රාත් අධිකරණයට සැකකාරියව අත්අඩංගුවට අරගෙන කරුණු වාර්තා කිරීමක් විතරයි සිද්ධ වෙන්නේ.
     
    • Love
    • Like
    Reactions: NRTG and topkollek

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,199
    11,229
    113
    Forest
    Kotuwe mahesthrath kiyanne Rajapassa Government laundary ekak ban :lol: Oken dunnoth denne hena *ake theendu

    විනිසුරු කෙනෙක් කොහොමද බං සාරාසංක්‍ය කල්ප ගානක් පෙරුම්පුරපු නිසා සිදුහත් සාමාන්‍ය ලමයෙක් ලෙස හදුන්වන්න බෑ කියන්නෙ? මේවා නීතිපොතේ තියන ඒවා නෙවෙයිනෙ බෞද්ධ සාහිත්‍යයේ එන ඒවනෙ? ඒකියන්නෙ ලංකාවෙ බෞද්ධ සාහිත්‍ය තියෙන්නෙ නීතියට උඩින්ද? අනික ඕනතරං වෙන දියුනු බටහිර රටවල ක්‍රිස්තියානි ආගම විවේචනය කරනවා ඒ සාහිත්‍යයේ දේවල් විහිලුවට ගන්නවා standup comedy වල කියනවා වෙන එකක් තියා ජීසස් විදිහට ඇදගෙන පිස්සු ප්‍රෑන්ක් වීඩියෝ කරන ඒවා පවා දැකලා තියෙනවා. ඒත් එහෙ ඩෑන් ප්‍රියසාද්ලා වගේ උන් ඒවට ටිපර් වෙලා රෙදි කරේ තියාගෙන ගිහිං නඩු දානවා වත් එහෙම කරපු උන්ව හිරේ දානවවත් දැකලා නෑ. දැන් ලංකාවෙත් අරාබියෙ වගේ ආගම තමා හරිම දේ ආගමේ නාමෙන් මොන ගොබ්බ වැඩේ කරත් මොන ගොබ්බ කතාවක් කිව්වත් ආගමට අපහාස කරන්න බෑ. ඒවා අහගෙන කට පුක වහගෙන ඉන්න ඕන. කට ඇරියොත් හිරේ වගේ සීන් එකක් ගේන්නද හදන්නෙ?

    අනික විත්තිකාරයෙක්ට තමන්ට මේ විනිසුරුගෙන් සාධාරණයක් වෙන්නෑ කියලා හිතෙනවනං වෙන විනිසුරු කෙනෙක් ඉල්ලන්න පුලුවන් නේද? එහෙම හරි ඉල්ලලා වරද පිලි අරං සමාව අරං ඇබරෙන්නෙ නැතුව නටාශා ගේමටම ඉදලා ලංකාවට සමාන නීති පද්ධතියක් තියන යුරෝපෙ රටවල ප්‍රධාන ආගම ක්‍රිස්තියානි උන රටවල standup comedy වල ක්‍රිස්තියානි සාහිත්‍ය විවේචනය කරන ඒවා වීඩියෝ සාක්ශි ඇතුවම ඉදිරිපත් කරලා හොද පොයින්ට්ස් ගේන්න පුලුවන් ටැලන්ටඩ් ලෝය කෙනෙක් හයර් කරලා හොදටම නඩුව තර්කෙන් අරං ගියානං පට්ට.
    Thilina Gamage shows how to do a proper comedy routine professionally. Natasha should take notes.
    He give hopes to all bayyas by showing that, if you put an effort even a Bayya Pro max can achieve higher things in their lives and continue their bayy life style like a boss
    ------ Post added on Jun 22, 2023 at 1:42 PM
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,199
    11,229
    113
    Forest
    පව් වැඩේ. ඒකිව සමාව දීල එළියට දැම්ම නම් හරි. මේ ඇති. මම හිතන්නෙ ඒකි පාඩම ඉගෙන ගන්න ඇති. භාෂණයේ නිදහස අවභාවිතා කරන්න බෑ කියලා. :(
    Hasalaka Thushara heavily critized Rajapaksas during the 'Aragalaya'. This is the payback. Nothing else
     
    • Sad
    Reactions: Candid-B

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,328
    2,389
    113
    විනිසුරු කෙනෙක් කොහොමද බං සාරාසංක්‍ය කල්ප ගානක් පෙරුම්පුරපු නිසා සිදුහත් සාමාන්‍ය ලමයෙක් ලෙස හදුන්වන්න බෑ කියන්නෙ? මේවා නීතිපොතේ තියන ඒවා නෙවෙයිනෙ බෞද්ධ සාහිත්‍යයේ එන ඒවනෙ? ඒකියන්නෙ ලංකාවෙ බෞද්ධ සාහිත්‍ය තියෙන්නෙ නීතියට උඩින්ද? අනික ඕනතරං වෙන දියුනු බටහිර රටවල ක්‍රිස්තියානි ආගම විවේචනය කරනවා ඒ සාහිත්‍යයේ දේවල් විහිලුවට ගන්නවා standup comedy වල කියනවා වෙන එකක් තියා ජීසස් විදිහට ඇදගෙන පිස්සු ප්‍රෑන්ක් වීඩියෝ කරන ඒවා පවා දැකලා තියෙනවා. ඒත් එහෙ ඩෑන් ප්‍රියසාද්ලා වගේ උන් ඒවට ටිපර් වෙලා රෙදි කරේ තියාගෙන ගිහිං නඩු දානවා වත් එහෙම කරපු උන්ව හිරේ දානවවත් දැකලා නෑ. දැන් ලංකාවෙත් අරාබියෙ වගේ ආගම තමා හරිම දේ ආගමේ නාමෙන් මොන ගොබ්බ වැඩේ කරත් මොන ගොබ්බ කතාවක් කිව්වත් ආගමට අපහාස කරන්න බෑ. ඒවා අහගෙන කට පුක වහගෙන ඉන්න ඕන. කට ඇරියොත් හිරේ වගේ සීන් එකක් ගේන්නද හදන්නෙ?

    අනික විත්තිකාරයෙක්ට තමන්ට මේ විනිසුරුගෙන් සාධාරණයක් වෙන්නෑ කියලා හිතෙනවනං වෙන විනිසුරු කෙනෙක් ඉල්ලන්න පුලුවන් නේද? එහෙම හරි ඉල්ලලා වරද පිලි අරං සමාව අරං ඇබරෙන්නෙ නැතුව නටාශා ගේමටම ඉදලා ලංකාවට සමාන නීති පද්ධතියක් තියන යුරෝපෙ රටවල ප්‍රධාන ආගම ක්‍රිස්තියානි උන රටවල standup comedy වල ක්‍රිස්තියානි සාහිත්‍ය විවේචනය කරන ඒවා වීඩියෝ සාක්ශි ඇතුවම ඉදිරිපත් කරලා හොද පොයින්ට්ස් ගේන්න පුලුවන් ටැලන්ටඩ් ලෝය කෙනෙක් හයර් කරලා හොදටම නඩුව තර්කෙන් අරං ගියානං පට්ට.
    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,628
    167,236
    113
    එකමත් එක රටක
    විනිසුරු කෙනෙක් කොහොමද බං සාරාසංක්‍ය කල්ප ගානක් පෙරුම්පුරපු නිසා සිදුහත් සාමාන්‍ය ලමයෙක් ලෙස හදුන්වන්න බෑ කියන්නෙ? මේවා නීතිපොතේ තියන ඒවා නෙවෙයිනෙ බෞද්ධ සාහිත්‍යයේ එන ඒවනෙ? ඒකියන්නෙ ලංකාවෙ බෞද්ධ සාහිත්‍ය තියෙන්නෙ නීතියට උඩින්ද?
    ඔය සීන් එක තමයි මමත් කිව්වේ. කොහොමද ඕක ඔප්පු කරන්නේ අනිත් උන් ප්‍රශ්න කරොත්..
    පට්ට ගෝත්‍රික නීතියක් නේ එහෙම දේවල් කරුණු නීතිමය කරුණු විදියට ගන්නවා කියන්නේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,950
    1
    58,263
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පුළුවන් මචං. මුලින්ම ඒකට සැකකාරිය ඒ අධිකරණයෙන්ම ඉල්ලීමක් කරන්න ඕනේ. ඒත් ඒකට හොඳ හේතුවක් තියෙන්න ඕනේ. එහෙම බැරි වුණොත් අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කරන්න ඕනේ. ඒත්, අදාළ අධිකරණයෙන්ම එහෙම ඉල්ලීමක් කරන්න නීතිඥවරු කැමති වෙන එකක් නැහැ. මොකද විනිසුරුතුමාට එරෙහිවනේ කරුණු කියන්නේ.
    මේ සිද්ධියේදි මහෙස්ත්‍රාත් අධිකරණයට ඇප දෙන්න බලයක් නැහැ මචං සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පනතෙන් චෝදනා කරලා තියෙන නිසා.
    කොළඹ මහාධිකරණයෙන් ඇප ගන්න වෙන්නේ. දැනටමත් මහාධිකරණයට ඇප අයදුම්පතක් දාලා ඇති. සති තුනකින් විතර ඇප ගන්න පුළුවන්.

    අනිත් එක මචං ඔය නඩුව කවදාහරි විභාග වෙන්නේ කොළඹ මහාධිකරණයේ. මහෙස්ත්‍රාත් අධිකරණයට සැකකාරියව අත්අඩංගුවට අරගෙන කරුණු වාර්තා කිරීමක් විතරයි සිද්ධ වෙන්නේ.
    මේ නඩුව විභාගයකට ගන්නේ නැතුව නිකං රිමාන්ඩ් කරන සීන් එකක් නේද වෙන්නෙ. ඒක ගැන කරුණු කියල මහේස්ත්‍රාත් පක්ෂග්‍රාහීව කටයුතු කරනවා කියන්න බැරිද? වැඩි දුර කරුණු විදිහට අලි පැටියාවත් අදාල ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: NRTG

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,898
    17,980
    113
    ඔය සීන් එක තමයි මමත් කිව්වේ. කොහොමද ඕක ඔප්පු කරන්නේ අනිත් උන් ප්‍රශ්න කරොත්..
    පට්ට ගෝත්‍රික නීතියක් නේ එහෙම දේවල් කරුණු නීතිමය කරුණු විදියට ගන්නවා කියන්නේ.
    Oka UN eken hadapu neethiyak. UN eke support ekata email ekak yawanna
     
    • Like
    Reactions: NRTG