නතාශා එල්ලුම් ගස් යයිද සිංහලු?

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඕක ඔප්පු කරන්න බලාගෙන කරන වැඩක් නෙවෙයි.
    බුදු හාමුදුරුවෝ කිව්වේ කෙනෙක් උසස් පහත් වෙන්නේ හැසිරීමෙන් කියල
    ඒත් ලංකවේ බුරුමෙන් උපසංපදව ගේද්දී නඩු දැම්ම විරුද්ද උනා .

    සිංහල බෞද්ධ උන් හිතන් ඉන්න විදිහට කුලේ බලල උපසම්පදාව දෙන ඒවා තිබ්බේ කෝට්ටේ , නුවර යුග වල දැන් නැහැ ;)

    බුදු හාමුදුරුවෝ කිව්වා එක නෙමේ තමන්ට හොදයි ,තමන්ට වාසි වගේ වෙන ඒවා බෞද්ධ කියල උන් පෙන්නන්න try කරන්න ලංකවේ .
    අවුරදු 100 ගානකට කලිනුත් එහෙම කරන උන් හිටිය අනුරාධපුර යුගයේත් හිටිය
     
    • Sad
    Reactions: NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නඩුකාරයත් කොහොම හරි මේකිව පටලවන්නමයි බලන්නෙ කියල මට හිතෙන්නෙ. මොකද මේක මෙච්චර දුර ඇදෙන්න තිබ්බ දෙයක් නෙමෙයි.

    තිලින ගමගේ බය්යෙක් ද?

    ow daara baiyek, oka neda ara ali patiyek thiyan idala ahu une

    anika me naduwa nam, sinhalunta den bai athal ekak
     
    • Haha
    Reactions: weer 11

    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    zonyvf8gs5n91.jpg

    do9ers9gs5n91.jpg

    ha56grags5n91.jpg
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,783
    9,156
    113
    සිංහලබෞද්ද බයියන්ට තියෙන්නෙ තරුණ කාලෙ ඉඳන්ම එන සෙක්ස් ප්‍රශ්නයක් නිසා සෑහෙන අග්‍රෙසිව් වීමක්. සමහරුන්ට නම් තියෙන්නෙ නොවිසඳුනු ස්කැට් ෆෙටිෂ් එකක්.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,625
    86,985
    113
    ආශ්චර්යමත් රටක
    විනිසුරු කෙනෙක් කොහොමද බං සාරාසංක්‍ය කල්ප ගානක් පෙරුම්පුරපු නිසා සිදුහත් සාමාන්‍ය ලමයෙක් ලෙස හදුන්වන්න බෑ කියන්නෙ? මේවා නීතිපොතේ තියන ඒවා නෙවෙයිනෙ බෞද්ධ සාහිත්‍යයේ එන ඒවනෙ? ඒකියන්නෙ ලංකාවෙ බෞද්ධ සාහිත්‍ය තියෙන්නෙ නීතියට උඩින්ද? අනික ඕනතරං වෙන දියුනු බටහිර රටවල ක්‍රිස්තියානි ආගම විවේචනය කරනවා ඒ සාහිත්‍යයේ දේවල් විහිලුවට ගන්නවා standup comedy වල කියනවා වෙන එකක් තියා ජීසස් විදිහට ඇදගෙන පිස්සු ප්‍රෑන්ක් වීඩියෝ කරන ඒවා පවා දැකලා තියෙනවා. ඒත් එහෙ ඩෑන් ප්‍රියසාද්ලා වගේ උන් ඒවට ටිපර් වෙලා රෙදි කරේ තියාගෙන ගිහිං නඩු දානවා වත් එහෙම කරපු උන්ව හිරේ දානවවත් දැකලා නෑ. දැන් ලංකාවෙත් අරාබියෙ වගේ ආගම තමා හරිම දේ ආගමේ නාමෙන් මොන ගොබ්බ වැඩේ කරත් මොන ගොබ්බ කතාවක් කිව්වත් ආගමට අපහාස කරන්න බෑ. ඒවා අහගෙන කට පුක වහගෙන ඉන්න ඕන. කට ඇරියොත් හිරේ වගේ සීන් එකක් ගේන්නද හදන්නෙ?

    අනික විත්තිකාරයෙක්ට තමන්ට මේ විනිසුරුගෙන් සාධාරණයක් වෙන්නෑ කියලා හිතෙනවනං වෙන විනිසුරු කෙනෙක් ඉල්ලන්න පුලුවන් නේද? එහෙම හරි ඉල්ලලා වරද පිලි අරං සමාව අරං ඇබරෙන්නෙ නැතුව නටාශා ගේමටම ඉදලා ලංකාවට සමාන නීති පද්ධතියක් තියන යුරෝපෙ රටවල ප්‍රධාන ආගම ක්‍රිස්තියානි උන රටවල standup comedy වල ක්‍රිස්තියානි සාහිත්‍ය විවේචනය කරන ඒවා වීඩියෝ සාක්ශි ඇතුවම ඉදිරිපත් කරලා හොද පොයින්ට්ස් ගේන්න පුලුවන් ටැලන්ටඩ් ලෝය කෙනෙක් හයර් කරලා හොදටම නඩුව තර්කෙන් අරං ගියානං පට්ට.

    දේශපාලකයන්ගෙ බලල් අත් වෙන කාලකණ්ණි හදන සිස්ටම් එකක් ඇතුලේ ඔය සාධාරණය කරගන්න පුලුවනි කියලා මට නං 0.01% ක විශ්වාසයක් තමයි තියෙන්නෙ.

    අපි කොච්චර කිව්වත් මෝ. හැත්ත තේරුම් ගන්නෙ නෑ. ලංකාවෙ හැදෙන්න ඕන හදාගන්න ඕන පළවෙනි දේ law and order. ඒක නැතුව වෙන මොන මඟුල කරත් කවුරු පත් කරගත්තත් වැඩක් නෑ නෑමයි. තව කී පාරක් බංකොළොත් වෙන්න වෙයිද දන්නෙ නෑ ගොබ්බ මහජනයට ඒක තේරුම් ගන්න.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,125
    1
    61,413
    113
    Mother Earth
    සිදුහත් චරිතය තවත් එක ළමා කාලයක් විදියට හදුන්වන්න බෑ කියලා ඉදිරිපත් කරන කරුණු උසාවියේ දී කොහොමද ඔප්පු කරන්නේ ? :rofl:
    පිස්සු බන්. නීතියට පදනම් වෙලා නෙමෙයි මුන් තර්ක ගොඩ නගන්නෙ. ආගමට පදනම් වෙලා. :lol:
     
    • Like
    Reactions: dilann and NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,449
    100,444
    113
    බුදු හාමුදුරුවෝ කිව්වේ කෙනෙක් උසස් පහත් වෙන්නේ හැසිරීමෙන් කියල
    ඒත් ලංකවේ බුරුමෙන් උපසංපදව ගේද්දී නඩු දැම්ම විරුද්ද උනා .

    සිංහල බෞද්ධ උන් හිතන් ඉන්න විදිහට කුලේ බලල උපසම්පදාව දෙන ඒවා තිබ්බේ කෝට්ටේ , නුවර යුග වල දැන් නැහැ ;)

    බුදු හාමුදුරුවෝ කිව්වා එක නෙමේ තමන්ට හොදයි ,තමන්ට වාසි වගේ වෙන ඒවා බෞද්ධ කියල උන් පෙන්නන්න try කරන්න ලංකවේ .
    අවුරදු 100 ගානකට කලිනුත් එහෙම කරන උන් හිටිය අනුරාධපුර යුගයේත් හිටිය
    දැන් දෙපැත්තටම ඕනි වැඩේ කෙරිල තියෙන්නෙ. නටාශටත් ඉල්ලපු ප්‍රසිද්ධිය ලැබුන. ආණ්ඩුවටත් ඕනි කරන දේ කරගෙන ඉවරයි.
     
    • Like
    Reactions: NRTG

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    මම නන් කියන්නේ අංගුලිමාල රහත් උනානන් රට පාලණේ කරන්න සුදුසුයි කියලා, අම්බපාලිත් හෙමයි, ආගමික නායකයෙකුට නිගා කිරීම Non-secular State එකක ප්‍රස්ණයක් තමයි, මොකද මහින්දලා සුනාමියත් ආගමීකරණය කරපු නිසා.
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,125
    1
    61,413
    113
    Mother Earth
    පව් වැඩේ. ඒකිව සමාව දීල එළියට දැම්ම නම් හරි. මේ ඇති. මම හිතන්නෙ ඒකි පාඩම ඉගෙන ගන්න ඇති. භාෂණයේ නිදහස අවභාවිතා කරන්න බෑ කියලා. :(
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,989
    152,985
    113
    ලංකාවෙ ඉන්න බහුතරයක් උන් වනචාරීන්ටත් අන්ත එවුන් කියලා ඔප්පු කරපු තවත් අවස්ථාවක්. :sick:
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    balanna thibba ksa wala ehama unge rate idagena e agama gena ohoma katha kalanam ehama nadu vibagath nae
    Mona wendada? Gihin balapan Ricky Gervais, Jimmy Caar wage comedians la USA show wala unge agamata kiyana dewal.. unge fartherslata kiyana dewal... Unta ekek nadu danna..dannawa ewa comedy kiyala

    Methana yanne wena political gamak . Eka thrum ganin issella... Ranil + Rajapaksala hamadama kale agam & jathi beda awussala minussunwa unge agenda ekakata adagena yanda thamai
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඕක ඔප්පු කරන්න බලාගෙන කරන වැඩක් නෙවෙයි.
    වැරදිකාරියක් කියලා ඔප්පු කරන්න වෙනවා
    නැත්නම් මේකි වන්දි ඉල්ලුවොත් ආපහු අපේ අතින් දෙන්න වෙන්නේ :LOL:


    1-77-825x380-1.png
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,449
    100,444
    113
    වැරදිකාරියක් කියලා ඔප්පු කරන්න වෙනවා
    නැත්නම් මේකි වන්දි ඉල්ලුවොත් ආපහු අපේ අතින් දෙන්න වෙන්නේ :LOL:


    1-77-825x380-1.png

    එහෙම වන්දි ඉල්ලන්නෙ මොකක් කියලද? පැමිණීල්ලක් කරා පැමිණිල්ල විභාග කරා එච්චරයි.

    සාෆිට දුන්නෙ හිග වැටුප් නෙ. එයාගෙ නඩුව තාම ඉවර නෑනෙ. ඔය අභ්‍යන්තර පරීක්ෂණ ඉවර උන එකනෙ උනේ. වැඩ තහනම් කරේ ඒවට බාධා කරයි කියලනෙ.
     
    • Like
    Reactions: NRTG

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    aliyek gihin dunna nam nidahas karayi


    den mehe kiyalath loku wenasak nene... ekayi duka...
    ------ Post added on Jun 21, 2023 at 10:57 PM

    දේශපාලනය ඇතුලේ loyalty කියලා එකක් නැහැ නේ....මහින්ද ලා උන්ට යටහත් පහත් මන්ත්‍රිලා, රාජ්‍යය නිලධාරීන්, විනිසුරුවන්, පොලිස්පතිලා ඔය එකී නොකී සේරම හදන් තියෙන්නේ ෆයිල් වල බලයෙන් තමයි...

    මූට අලි පැටියෙක් හොරකම් කරපු එකක් ගැන කේස් එකක් තියෙනව නේද...

    එහෙම හොරකම පිටින් දාලා බ්ලැක්මේල් කරලා වහලෙක් හදා ගත්තම ඌ දිගට කරන්නේ පුක දෙන එකයි, හොරකම් කරන එකයි... උදාහරණය ජොනියා...ඌ අර මරාගෙන මැරෙන්න ආපු කොටියට ජනාධිපති ගැන තොරතුරු දුන්නා...ඒත් අද ඌ ඉන්නේ කොහෙද..?