හොර පෙරකදෝරු නාමල් හමුවේ ‘ විමුක්ති‘ අභිමු&#34

rohan117560

Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    ලන්කාවෙ ඉපදීම ගෑන ලෑජ්ජ වෙනව කිව්ව කොල්ල නෙද මෙ ?
    ආයෙ උඩ දාල ගන්න වගෙ යන්නෙ
    1500/= thawath gotta allannek
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    ලන්කාවෙ ඉපදීම ගෑන ලෑජ්ජ වෙනව කිව්ව කොල්ල නෙද මෙ ?
    ආයෙ උඩ දාල ගන්න වගෙ යන්නෙ
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,724
    502
    113
    ඔය විමුක්ති කියන ළමයා යුද්දේ තියෙන තියෙන කාලේ වැඩියෙන්ම හිටියේ ලංකාවේද එන්ගලන්තය ද අපිට අතීතයේ හොඳට මතකයි මහත්තයෝ. ඔය කාලෙ නේද මෙයා ගේ අක්කා කොටි ලොක්කෙක්ගේ පුතෙක් එක්ක පැනල ගියේ අපිට ඕකත් මතකයි මහත්තයෝ. දැන් අම්මා හදන්නේ පුතාලා දෙන්නව දේශපාලනයට දාන්න වගේ.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    චන්දිකා ඉන්නකොට අම්බානෙකට පගා ගහල ඉංග්ලන්ඩ් වල ගෙවල් පවා ගත්ත කියල මිනිස්සු කිව්වා , මොනා උනත් රට අන්තයටම වැටුණු අවුරුදු 10ක් , රටේ මරමස්ථාන ඔක්කොම විනාස උනා , (මහ බැංකුව , කටුනායක එවලින් කීපයක් ). මහින්ද මොනා උනත් රට ඉස්තාවර කරා , දැන් බිස්නස් කාරයෝ කියනවා මහින්දගේ කාලේ හොදයිලු , මිනිහ මොනා උනත් ගානට බැලන්ස් කරාලු , මොකා මොන කතා කිව්වත් ඇත්තට බැලුවොත් රටේ හිටපු සාර්ථකම නායකයා මහින්ද