නතාෂාගේ සුලමුල
පවිත්‍ර යුවතියක් හා විවාහ වීමට කුඩා දරුවෙක් පැහැරගෙන ගිය ප්‍රික්ලොපිල්
ඒ 1998 වසරයි.10 වැනි වියේ පසුවූ ඔස්ට්‍රියාවේ වෙසෙන නතාෂා කම්පුච් කිසියම් පුද්ගලයෙකු විසින් පැහැරගෙන ගොස් තිබිණි.
ඇයගේ දෙමව්පියන් විසින් පොලිසියට පැමිණිලි කල පසු පොලිසිය හා එක්ව ප්‍රදේශවාසින් සිදුකල සොයා බැලීම් වලදී ඇය පිලිබඳ හෝඩුවාවක් හෝ හොයාගැනීමට නොහැකිවිය.ඇයගේ අතුරුදහන් වීම පිලිබඳ පුවත්පත් ලිපි හා මාධයෙන්ද ජනතාව දැනුවත් කර අතර එයිනිදු පලක් නොවිය.
නතාෂාගේ පැහැරගැනීමේ සුලමුල එලිවන්නේ වසර අටකට පසුවය.ඒ ඇය සිරකොට ස්ථානයෙන් පැන ඒමත් සමගයි.වයස අවරුදු 10 දී පැහැරගැනීමට ලක්වූ ඇය නැවත ගෙදර පැමිණෙන විට 18 හැවිරිදි යුවතියක්ව සිටියාය.
නතාශාව පැහැරගෙන ගොස් තිබුනේ ප්‍රික්ලොපිල් නම් පුද්ගලයෙකි.ඔහු නතාශාව ඔහුගේ නිවසේ ඉදි කරන ලද බිම්ගෙයක් තුල වසර 8 ක් සිරකොට තබාගෙන ඇත.

නතාශාව සිරකර තිබු ප්‍රික්ලොපිල් ගේ නිවාස පිහිටා තිබුනේ නතාෂාගේ නිවසේ සිට කිලෝමීටර් 16 ක් තරම් දුරිනි.ප්‍රික්ලොපිල් නිවසේ සාලයෙන් තට්ටුවක් ඉවත්කළ විට යටට යා හැකි වන සේ බිම් ගෙයක් ඉදිකොට තිබු අතර එයට යොදා තිබුනේ ගල් දොරකි.
එම නිසා එම කාමරයේ කිසිදු ශබ්දයක් පිටතට කාන්දු නොවිය.එම කුඩා කාමරයේ ඉගෙන ගැනීමට මේසයක් පුටුවක් , ඇඳක් හා වැසිකිලියක් ද විය.එම වසර අට තුලම එම බිම් කාමරය තුල සිරවී සිටි නතාෂා ලිවීමට කිවීමට හා ගණිතයද උගත්තාය.
වරක් ප්‍රික්ලොපිල් ගේ වාහනය සේදීමට ඇයට අණ ලැබුන අතර ඔහුගේ නිරීක්ෂණය යටතේ බිම්ගෙයින් එලියට පැමිණ ඔහුගේ වාහනය සේදීමට ඇයට අවස්තාව උදාවිය.වාහනය සෝදන අතරේ ප්‍රික්ලොපිල්ට දුරකථන ඇමතුමක් ලැබී ඇති අතර ඔහුගේ අවධානය වෙනතකට යොමුවී ඇත.
ඒ ඇසිල්ලෙන් වසර අටකට පස්ය් ප්‍රික්ලොපිල් ගෙන් ගැලවී ඒමට නතාෂා ට හැකි විය.පසුව ඇය බිම්ගෙය තුල ගත කල ජීවිතය අලලා පොතක් පලකල අතර එය ලොව පුරා ජනප්‍රියත්වයට පත්විය.
පසුව හෙලිවුයේ නතාෂා ව ප්‍රික්ලොපිල් විසින් පැහැරගෙන ගොස් ඇත්තේ පවිත්‍ර යුවතියක් විවාහ කරගැනීම සඳහා බවය.එම නිසා කුඩා කලාම පැහැරගෙන ගොස් ඇයව රැකබලාගෙන ඇත.
අප අද ඇයගේ කතාව පලකලේ ඇය ලොව පුරා සිටින ළමුන් වෙනුවෙන් පෙනී සිටිමින් ඇයගේ පොත විකිණීමෙන් ලබන ආදායමෙන් ඔවුන්ට පිහිට වන බැවිනි.
ඒ අනුව රුපියල් ලක්ෂ 150 ක් වැය කර බුලත්සිංහලට නටාෂා කම්පුච් ළමා රෝහල නමින් නව ළමා රෝහලක් ඇය විසින් ඊයේ පරිත්‍යාග කරනලදී පරිත්‍යාග කරනලදී.
මේ රෝහල ශ්‍රී ලංකාවට බාරදීමේ උත්සවය සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත කෙරිණ. එහිදී සෞඛ්‍ය ඇමැතිවරයා විසින් මේ නතාශාට ශ්‍රී ලංකාව සිහිවීම සඳහා සමරු තිළිණයක් ද පිරිනැමීය.