නතාෂාගේ tattoo 😛

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,964
    101,544
    113
    ලංකාවෙ බහුතරයක් වෙන කාන්තා පාර්ශවේට අමුතු මානසික රෝගියක් තියෙනවා. මේකප් තට්ටු පිටින් උලාගෙන තමන්ට තියෙන ස්වභාවික ලස්සනත් විනාශ කරගෙන රෑට එහෙම දැක්කොත් තොවිල් හත අටක්ම නටන්න වෙන තරමෙ මළ යක්ෂණියක්ගෙ පෙනුමක් ගන්න තියෙන පුදුමාකාර ආසාව. 🤢😕😐😑
    ඔයාට සුදු කෙල්ලෙක් සෙට් උනා කියල අනික් කැත කොට සින්හලුන්ට ඒ චාන්ස් නෑනෙ. උන්ට කොහොමහරි ඒ චාන්ස් ගන්න ඉඩ හදල දෙන එකට ඉරිසියා කරන්න එපා
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,074
    153,287
    113
    ඔයාට සුදු කෙල්ලෙක් සෙට් උනා කියල අනික් කැත කොට සින්හලුන්ට ඒ චාන්ස් නෑනෙ. උන්ට කොහොමහරි ඒ චාන්ස් ගන්න ඉඩ හදල දෙන එකට ඉරිසියා කරන්න එපා
    im-sorry-taylor-darling.gif
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    ලංකාවෙ බහුතරයක් වෙන කාන්තා පාර්ශවේට අමුතු මානසික රෝගියක් තියෙනවා. මේකප් තට්ටු පිටින් උලාගෙන තමන්ට තියෙන ස්වභාවික ලස්සනත් විනාශ කරගෙන රෑට එහෙම දැක්කොත් තොවිල් හත අටක්ම නටන්න වෙන තරමෙ මළ යක්ෂණියක්ගෙ පෙනුමක් ගන්න තියෙන පුදුමාකාර ආසාව. 🤢😕😐😑
    මටත් මාර ප්‍රස්නයක් මේක. හොද ලස්සනට ඉන්න උන් පට්ට කැත වෙනවා
     
    • Like
    Reactions: Stimulus mind

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,710
    5,773
    113
    Colombo
    ලංකාවෙ බහුතරයක් වෙන පිරිමි පාර්ශවේට අමුතු මානසික රෝගියක් තියෙනවා. පුදුම ලිංගික ඉරිසියාවකින් ජිවත් වෙන්නේ. ගැනුන්ව කූඩු වල දාලා හදන්න බලන්නේ. ලස්සන ගැනියෙක් දැක්කම DG/ 9 inches/ ගද ඇති/ ඕකට මම පස් පාරක් ගැහුවා වගේ නොහොබිනා කතා කියනවා. තව මේකප් කරන්න එපා කියනවා, ටැටූ ගහන්න එපා කියනවා, කොටට අදින්න එපා කියනවා/ කරාඹු දාන්න එපා කියනවා. ගෑනු අයට ඕනේ දේවල් කරන්න නිදහස දෙන්න ඕනේ. 🤢😕😐😑
    ඔයා ගර්ල් කෙනෙක්ද?
     
    ගහන එක කොහොමද නොහොබිනා කතාවක් වෙන්නේ? ගෑණුන්ට ගහන්න තමයි මහ බබා මවලා තියෙන්නේ. ගහනව වගේ වැඩැක්නෙව වෙන්නේ. ගහන්නේ නැතුව පිරිමින්ට යන්නේත් නෑනේ.
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    ගහන එක කොහොමද නොහොබිනා කතාවක් වෙන්නේ? ගෑණුන්ට ගහන්න තමයි මහ බබා මවලා තියෙන්නේ. ගහනව වගේ වැඩැක්නෙව වෙන්නේ. ගහන්නේ නැතුව පිරිමින්ට යන්නේත් නෑනේ.
    මං කිව්වේ බොරුවට ගැහුවා කියන එක. අනික සිරා ගහන උන් තැන තැන කියවන්නේ නැහැ කවදාවත්.
     
    • Like
    Reactions: DiksonAlex

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    අනේ මට මෙතුමියගේ වහලෙක් හැටියට ගුටි කකා හරි හැමදාම මෙතුමිය ළඟ ඉන්න තියෙනවා නම්! :love2::love2:
    බදින්නේ නැතුවද ගුටි කන්න හදන්නේ? :rolleyes:
     
    • Haha
    Reactions: Stimulus mind

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,103
    113
    ලංකාවෙ බහුතරයක් වෙන කාන්තා පාර්ශවේට අමුතු මානසික රෝගියක් තියෙනවා. මේකප් තට්ටු පිටින් උලාගෙන තමන්ට තියෙන ස්වභාවික ලස්සනත් විනාශ කරගෙන රෑට එහෙම දැක්කොත් තොවිල් හත අටක්ම නටන්න වෙන තරමෙ මළ යක්ෂණියක්ගෙ පෙනුමක් ගන්න තියෙන පුදුමාකාර ආසාව. 🤢😕😐😑
    පිස්සු අනේ මෙයාලට :rolleyes:
     
    • Haha
    Reactions: Stimulus mind