නතාෂාට_සල්ලි_කොහෙන්ද

Ek Downloader

Member
Apr 13, 2012
9
5
0
නතාෂාට_සල්ලි_කොහෙන්ද

නතාෂා පෙරේරාගේ මගුලට සල්ලි දුන්නේ නාමල් රාජපක්ෂද?

නාමල්ට CID ට එන්න කිව්වෙ නතාශාගේ මඟුල ගැන අහන්නලු!

nathasha_namal.jpg

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබන 12 වන සිකුරාදා පැමිණෙන ලෙස ඉල්ලීමක් ඇතැයි ඔහු විසින් ඔහුගේ ට්විටර් ගිණුමේ කරන ලද සඳහනක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් පොලීසිය කියා සිටියේ තමන් එවැනි කැඳවීමක් නොකළ බවයි. නමුත් සත්‍ය වශයෙන්ම නාමල්ව කැඳවා ඇත්තේ මූල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) විසින් බව පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. එසේ කැඳවා ඇත්තේ පසුගියදා පවත්වනු ලැබූ සුප්‍රසිද්ධ විවාහ මංගල්‍යයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට බව මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.

එම විවාහ මංගල්‍ය නම් එතරම් ජනප්‍රිය නැති ගායිකාවක් වන නතාශා පෙරේරාගේ විවාහ මංගල්‍යයයි. නතාශා සහ ප්‍රිහාන් විවාහ මංගල්‍ය වෙනුවෙන් රුපියල් මිලියන 20 ක් (ලක්ෂ 200ක්) පමණ වැය වී ඇතැයි කලා ක්ෂේත්‍රයේ උදවිය පවසන අතර එවැනි මුදලක් වියදම් කිරීමට නතාශාට හෝ ෂෙහාන්ට නොහැකි බව ඔවුන්ගේ මතයයි. නතාශා පෙරේරා යනු ලංකාවේ ජනප්‍රිය ගායිකාවක් නොවේ. ඇගේ අත ගත් ප්‍රිහාන්, භාතිය හා සංතුෂ් ළඟ මාසික වේතනයට සේවය කරන පුද්ගලයෙකි. තම විවාහ මංගල්‍ය සඳහා මේ දෙදෙනා මේ සා විශාල මුදලක් වැයකළ ආකාරය සාධාරණ සැකයකට තුඩු දෙයි. නතාශාගේ විවාහ දින ඇඳුම සඳහා පමණක් ඇය රුපියල් මිලියනයක් වියදම් කළ බව මාධ්‍ය වාර්තා කර තිබුනි. විවාහ දින උත්සවය අලංකාර කළ නර්තන ශිල්පීන්ට හා ජිප්සීස් ගායක කණ්ඩායමට ගෙවා තිබුනේ අත්පිට මුදලින්ය.
අප්‍රකාශිත වත්කම් යටතේ නතාශාට හා ප්‍රිහාන්ට මුදල් විශුද්ධිකරණ පනත යටතේ (Money Laundering Act) නඩු පැවරිමේ නඩු නිමිත්තක් දේශීය ආදායම්බදු දෙපාර්තමේන්තුවට හා අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසමට උපචය වී තිබේ.

කොළඹ හිල්ටන් හෝටලයේ පැවති විවාහ මංගල්‍යයට සහභාගි වූ ලංකාවේ සුප්‍රසිද්ධ ගායකයෙකු විවාහය අතරතුර පැමිණ සිටි පිරිසට ප්‍රසිද්ධියේම පවසා ඇත්තේ ‘මෙව්වා ඉතිං හිටපු රජ පවුලෙ කුමාරවරුන්ගෙ බෝල ඇල්ලුවාම ලැබෙන ප්‍රතිඵල' කියාය. ඔහුගේ කතාව අනුමත කරමින් සියලුම අය පවසා ඇත්තේ විවාහ මංගල්‍ය යේ සියලු බරපැන නාමල් සහ යෝෂිත විසින් දරා ඇති බවයි. නාමල් සහ යෝෂිත කවරාකාර සම්බන්ධයක් නතාශා සමග පැවැත් වූවාදැයි අපට අදාල නොමැත.

නමුත් අපට අදාළ වන්නේ තමන්ගේ සමීප හිතවතියකට රුපියල් ලක්ෂ 200 ක් පිනට දීමට තරම් ආදායමක් ඔවුන් දෙදෙනාට ලැබුනේ කෙසේද යන්නයි.

nathasha_2.jpg

උපුටා ගැනීම ලංකා නිවුස් වෙබ්
http://sinhala.lankanewsweb.net/news/17281-cid-iuy
 
  • Like
Reactions: arsehole-froce

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔකුන්ට ඡංගියේ හිටන් ස්පොන්සර් කරනවා බන් සාරි මන්දිර් හිල්ටොන් ලස්සන ෆ්ලෝරා ඔය හැම එකකින්ම නොමිලේ .ඊට පස්සේ ටිවි එකේ ඔව දානවා මම දැක්කා දෙරරේ විවාහ එකේ තනිකර ඇඩ් එකක් මුලු වෙඩින් එකම ලංකාවෙ කෙල්ලගේ පොත්ත සුදු වුනාම ඔය වගේ පොට්ට චාන්සි වදිනවා.
     
    Ek Downloader

    Member
    Apr 13, 2012
    9
    5
    0
    ඔකුන්ට ඡංගියේ හිටන් ස්පොන්සර් කරනවා බන් සාරි මන්දිර් හිල්ටොන් ලස්සන ෆ්ලෝරා ඔය හැම එකකින්ම නොමිලේ .ඊට පස්සේ ටිවි එකේ ඔව දානවා මම දැක්කා දෙරරේ විවාහ එකේ තනිකර ඇඩ් එකක් මුලු වෙඩින් එකම ලංකාවෙ කෙල්ලගේ පොත්ත සුදු වුනාම ඔය වගේ පොට්ට චාන්සි වදිනවා.

    නොදකින් විතරක්. අවුරුදු ගානක් එළකිරියේ රෙජිස්ටර් වෙලා ඉදලා අද මේ මුලින්ම ත්‍රෙඩ් එකක් දැම්මා. ඒකට ඉස්සෙල්ලාම කොමෙන්ට් එකක් දැම්මේ මානසික අසහනකාර කාලකන්නියෙක්.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    oya hugak deval eyalata hambenne free bun

    :shocked:

    නොදකින් විතරක්. අවුරුදු ගානක් එළකිරියේ රෙජිස්ටර් වෙලා ඉදලා අද මේ මුලින්ම ත්‍රෙඩ් එකක් දැම්මා. ඒකට ඉස්සෙල්ලාම කොමෙන්ට් එකක් දැම්මේ මානසික අසහනකාර කාලකන්නියෙක්.

    :lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :lol:
    එළකිරියේ reg වෙලා තියෙන්නේ 2012
    post හතරයි දාලා තියෙන්නේ
    උබ මේ හදිස්සියේ ආවේ නතාෂාගේ වෙඩිම ගැන අපට කියලා යන්නද ..
    නිකන් කෙබ්බ කෙලින්නේ නැතුව වැඩක් බලාගනින් බන්
     
    :lol::lol::lol:
     
    Ek Downloader

    Member
    Apr 13, 2012
    9
    5
    0
    :lol:
    එළකිරියේ reg වෙලා තියෙන්නේ 2012
    post හතරයි දාලා තියෙන්නේ
    උබ මේ හදිස්සියේ ආවේ නතාෂාගේ වෙඩිම ගැන අපට කියලා යන්නද ..
    නිකන් කෙබ්බ කෙලින්නේ නැතුව වැඩක් බලාගනින් බන්
    :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: thushana

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මෙවුවා අහල පන පලයන් ලබන පෙරෙදා කිව්වලු.
    හෑබෑටම මෙව්වත් පිලිගන්න තරම් මොඩයොත් ඉන්නවනෙ.

    :lol::lol:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මෙව්වා ඉතිං හිටපු රජ පවුලෙ කුමාරවරුන්ගෙ බෝල ඇල්ලුවාම ලැබෙන ප්රතිඵල
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    නොදකින් විතරක්. අවුරුදු ගානක් එළකිරියේ රෙජිස්ටර් වෙලා ඉදලා අද මේ මුලින්ම ත්‍රෙඩ් එකක් දැම්මා. ඒකට ඉස්සෙල්ලාම කොමෙන්ට් එකක් දැම්මේ මානසික අසහනකාර කාලකන්නියෙක්.

    :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol:
    එළකිරියේ reg වෙලා තියෙන්නේ 2012
    post හතරයි දාලා තියෙන්නේ
    උබ මේ හදිස්සියේ ආවේ නතාෂාගේ වෙඩිම ගැන අපට කියලා යන්නද ..
    නිකන් කෙබ්බ කෙලින්නේ නැතුව වැඩක් බලාගනින් බන්

    ඇමසින් බං මේ. :lol::lol: