නතුර වළක්වා නොගැනීමේ වරද

L_Kaan

Well-known member
  • Aug 23, 2017
    1,054
    502
    113
    🚛 ලොරියේ 🚛
    ලංකාවේ නීති ගොඩක් ඔහොම තමයි බං. දැං බලපංකො කොහෙන් හරි අපේ අතට හොර සල්ලි ආවොත් අපි තමයි වැරදි කාරයො වෙන්නෙ. අපි දන්නෑ කියල බේරෙන්න බෑ. හදිසියෙවත් පාරෙ මිනිහෙක් මැරිල ඉඳල පොලිසියට කිවුවොත් ඉස්සෙල්ලම රිමාන්ඩ් කරන්නෙ කියපු එකාව. එ්කනේ ගොඩක් එවුන් ගොඩක් කේස් දැක්කත් නොදැක්ක වගේ යන්නෙ.
    :no::no::no::no:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :rofl::rofl::rofl:

    :lol::lol:

    what? explain? :nerd:

    වෙන එකෙක් උඹේ වාහනේ පැත්තට එනවා දැකලා උඹ වාහනේ අයින් කරනවා
    උඹේ වාහනේට වෙන මනුස්සයෙක් හැප්පිලා මැරෙනවා
    එතකොට උඹට ඔප්පු කරන්න පුලුවන් නම් අනතුරක් වලක්වා ගන්න ගිහින් මේක උනේ කියලා උඹට සහනයක් හම්බුවෙනවා
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,947
    1
    12,280
    113
    අදාළ නෑ නේ
    වෙන එකෙක් උඹේ වාහනේ පැත්තට එනවා දැකලා උඹ වාහනේ අයින් කරනවා
    උඹේ වාහනේට වෙන මනුස්සයෙක් හැප්පිලා මැරෙනවා
    එතකොට උඹට ඔප්පු කරන්න පුලුවන් නම් අනතුරක් වලක්වා ගන්න ගිහින් මේක උනේ කියලා උඹට සහනයක් හම්බුවෙනවා

    ado supirine ban
    tharaha kaarayek yana welaawak balala koranna hoda wadak :lol::lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලංකාවේ නීති ගොඩක් ඔහොම තමයි බං. දැං බලපංකො කොහෙන් හරි අපේ අතට හොර සල්ලි ආවොත් අපි තමයි වැරදි කාරයො වෙන්නෙ. අපි දන්නෑ කියල බේරෙන්න බෑ. හදිසියෙවත් පාරෙ මිනිහෙක් මැරිල ඉඳල පොලිසියට කිවුවොත් ඉස්සෙල්ලම රිමාන්ඩ් කරන්නෙ කියපු එකාව. එ්කනේ ගොඩක් එවුන් ගොඩක් කේස් දැක්කත් නොදැක්ක වගේ යන්නෙ.

    f88583def1c21932747a8d4cbd81443fc60c6656a472c6014e195a6eade1192e.jpg
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    වෙන එකෙක් උඹේ වාහනේ පැත්තට එනවා දැකලා උඹ වාහනේ අයින් කරනවා
    උඹේ වාහනේට වෙන මනුස්සයෙක් හැප්පිලා මැරෙනවා
    එතකොට උඹට ඔප්පු කරන්න පුලුවන් නම් අනතුරක් වලක්වා ගන්න ගිහින් මේක උනේ කියලා උඹට සහනයක් හම්බුවෙනවා
    ow ne..ohoma kiyanna puluwanne..patta