නදීකා_නිවුස්_කියන්න_ආවෙ_ඇයි_?
ජනපි‍්‍රය මෝස්තර නිරූපිකාවක් වන නදීකා පෙරේරා රූපවාහිනී නාලිකාවක ප්රවෘත්ති ඉදිරිපත් කරන්නියක් ලෙස මේදිනවල පෙනී සිටී.
ඇය හදිස්සියේ එම නාලිකාවේ නිවේදිකාවක් බවට පත්වූයේ එම මාධ්‍ය ජාලයේ ප්‍රධානියාගේ ආරාධනයකින් බව පැවසේ.
අදාල මාධ්‍ය ප්‍රධානියා නදීකා කලක් තිස්සේ දැලේ දා ගැනීමට වෙර දරමින් සිටි බවද මේ අතර වාර්තා වේ.
නදීකා, එම මාධ්‍ය ලොක්කාගේ තෝරා ගැනීමේ උපමානයට බෝහෝදුරට ගැලැපීම මෙම ආරාධනයට හේතවූ බවද පැවසේ.
නදීකාගේ හිත රිදෙන ආකාරයේ කිසිවක් නොකියන ලෙසට එම නාලිකාවේ ප්රවෘත්ති ලොක්කාට අදාළ මාධ්‍ය ලොක්කා දැනුම් දී ඇතැයිද එම නාලිකා අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
කෙසේවුවද මෙවන විට පුවත් සිරස්තල කියන නදීකා ඉදියේදී එම නාලිකාවේ ප්‍රධාන ප්රවෘත්ති විකා
ශය ඉදිරිපත්කරනු ඇතැයි ද විශ්වාස කෙරේ.

Last edited: