නදීකා_නිවුස්_කියන්න_ආවෙ_ඇයි_?

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    නදීකා_නිවුස්_කියන්න_ආවෙ_ඇයි_?

    250px-Nadeeka_Perera.jpg
    naddekap_290px.jpg
    ජනපි‍්‍රය මෝස්තර නිරූපිකාවක් වන නදීකා පෙරේරා රූපවාහිනී නාලිකාවක ප‍්‍රවෘත්ති ඉදිරිපත් කරන්නියක් ලෙස මේදිනවල පෙනී සිටී.
    ඇය හදිස්සියේ එම නාලිකාවේ නිවේදිකාවක් බවට පත්වූයේ එම මාධ්‍ය ජාලයේ ප‍්‍රධානියාගේ ආරාධනයකින් බව පැවසේ.
    අදාල මාධ්‍ය ප‍්‍රධානියා නදීකා කලක් තිස්සේ දැලේ දා ගැනීමට වෙර දරමින් සිටි බවද මේ අතර වාර්තා වේ.
    නදීකා, එම මාධ්‍ය ලොක්කාගේ තෝරා ගැනීමේ උපමානයට බෝහෝදුරට ගැලැපීම මෙම ආරාධනයට හේතවූ බවද පැවසේ.
    නදීකාගේ හිත රිදෙන ආකාරයේ කිසිවක් නොකියන ලෙසට එම නාලිකාවේ ප‍්‍රවෘත්ති ලොක්කාට අදාළ මාධ්‍ය ලොක්කා දැනුම් දී ඇතැයිද එම නාලිකා අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
    කෙසේවුවද මෙවන විට පුවත් සිරස්තල කියන නදීකා ඉදියේදී එම නාලිකාවේ ප‍්‍රධාන ප‍්‍රවෘත්ති විකා
    ශය ඉදිරිපත්කරනු ඇතැයි ද විශ්වාස කෙරේ.
     
    Last edited:

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    mamath baluwa meki mokada me news kiyanna awe kiyala..lolelol...
    mama dawas ganakma dakka meki sirase news kiyanwa..pixu hadenawa..bt awulakuth naa hondata news kiyanwa..poddak wage aluth hinda awul bt shape..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    නාවල නිහාල්;12354627 said:
    මේකෙ නාලිකා ප්‍රධානී තනතුර දරන්නෙ
    සුසාර දිනාල් කියන හාදයනේ
    ප්‍රවෘත්ති අධ්‍යක්ෂක අර කණ්ණාඩි දාගත්ත එකාද කොහෙද
    සටනෙ හිටියෙ

    සජිවී 55 වගේ බැලෙන්නෙ නෑ
    ගෙදර නැති නිසා