නදීක සභ කසුන්

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    Zeus said:
    හ්ම්ම් සංගීතය කණපිට ගහන්න පුළුවන් කමක් තියෙනවනම් මුළු ලංකාවෙන්ම මේ වෙනකම් ඒ දේ කරන්න පුළුවන්කම තියෙන්නෙ මුන් දෙනට තමා ආයෙ ඒකේ දෙකක් නෑ:yes:

    නමුත් ලංකාව කියන්නෙ දක්ෂතාවට ඉබේම තැනක් ලැබෙන රටක් නෙවෙයි මචං
    ඒක නිසා තමා මේ වගෙ ගේමක් දෙන්න පුළුවං පොරවල් ඉන්දෙද්දිත්
    ඉරාජ්ල,රනිඳුල,භාතියල,අෂාන්තිලගෙ සිංදු විතරක් මිනිස්සුන්ට එපාවෙනකම්ම මීඩිය වල යන්නෙ:oo:

    (ඒ කාලෙ වයි එෆ්ම් එකේ එහෙම අශාන්තිගෙ හන්තානේ සිංදුව පතුරු යනකම් ගියෙ මිනිස්සු ඒ තරමට ඒ සිංදුවට ආස හිංදමද ? ඔන්න මං උදාහරණ 1000 අතරින් එකකුත් කිව්වා)

    තමන් හදන සිංදුව විකුණගන්න (මාකට් කරන්න )දන්නෙ නැත්නම් සොරි වෙන එක තමා ලංකාවෙ ක්‍රමය.
    කළාකාරයාට ,කළාවට අමතරව මුදලාලි කමත් කරන්න වෙලා තියෙන්න ලංකාවෙ ඔය සිරස වගෙ මාධ්‍ය වලට පිංසිද්ද වෙන්න තමා:frown:

    නමුත් කසුන් කල්හාර හදන සිංදුවල mp3 ඌ ගාවවත් තියෙනව දන්නෙ නෑ
    ඉතින් කොහොමද මේ විදියට උන් සංගීතය කණපිට ගහන්නේ??:rolleyes:
    (පුළුවන්නම් කසුන් ගෙ ආකශයේ කියන සිංදුවේ mp3 quality එක තියෙනවනම් දෙන්න බලන්න එක මං ඕගොල්ලොන්ට කරන චැලේන්ජ් එකක්)

    ඉතින් උන් හදන සන්ගීතය කනපිට ගැහෙන ජාතියෙ සිංදු
    මාකට් කරන්නෙ නැත්නම්
    රසිකයොන්ට හොයාගන්න තියා ලොවෙත් නැත්නම්
    ඔය කියන කණපිට ගැහිල්ල නම් ටිකක් විතර ටිකක් අමරු වැඩක්

    නමුත් කණපිට ගැහිල්ල වෙන්නෙම නෑ කියල මමනම් කියන්නෙ නෑ
    එහෙම උනොත්
    ඒක වෙන්නෙ කසුන්ල නිසාම විතරක් නෙවෙයි
    සංගීතයේ නියම රසය දන්න
    සුදුස්සන්ට නියම තැන දෙන
    නියම සංගීතය හොයාගනන් දුෂ්කර ක්‍රියා කරන
    රසිකයොත් අපේ රටේ ඉන්න නිසා කියලයි මටනම් හිතෙන්නෙ:yes::D

    මචන් දැන් ගොඩ කලෙකින් කසුන්ගෙ album එකක් අවෙ නැහැ.මතක විදිහට 2004 වලින් පස්සෙ,ඉතිං එහෙම වුනාම තියෙන ඒව තමයි fm වලත් යන්නෙ.ඕකට ගොඩක් හේතුව ඕකයි
     

    DJ.Parker

    Member
    Jul 22, 2006
    10,827
    5
    0
    @amila 325

    meke tikak athi ;)

    http://www.elakiri.com/forum/showthread.php?t=202103

    ow zeus ekka mama ekagai. moko rasikayo wisheshayenma nadeeka guruge wage ayage music promote nokalanam eyawa ibeema miyadenna thibba. nadeeka gana mass media eka kathakaranna awurudu 3-4 kata kalin thama music walata aasa thyna aya nadeekage tracks hoyaagatte.

    dan wunath nadeekage album eka wikunana eka kadayakwath thiyanwada danneth na. ehemawath thibboth loku deyak
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    cspmaxx said:
    මචන් දැන් ගොඩ කලෙකින් කසුන්ගෙ album එකක් අවෙ නැහැ.මතක විදිහට 2004 වලින් පස්සෙ,ඉතිං එහෙම වුනාම තියෙන ඒව තමයි fm වලත් යන්නෙ.ඕකට ගොඩක් හේතුව ඕකයි


    ඇයි එහෙනම් අරගොල්ලන්ගෙම සිංදු විතරක් වල පට්ට ගහන්නෙ ??
    දැන් අපි හිතමු yfm එකේ එක සිංදුවක් පට්ට ගහනව කියල
    ඒක අයිති මහ රාජට
    අර සිංදුව හදපු අර්ටිස්ට්ටුත් එයාගෙ ඇල්බම්ස් කරන්නෙ එකේ
    ජොලි වැඩේ කියන්නෙ එකත් අයිති මහරාජටමයි:oo:

    ඒ කියන්නෙ අනියම් විදියට
    අර්ටිස්ට් කෙනෙක් කළොත් තමන්ගෙ නාලිකා වල ඒ සිංදු පට්ට ගහල ගහල කොහොම හරි ප්‍රොමෝට් කරල දෙනව
    සිංදි නෙවෙයි පැල් කවි කතන්දර උනත් එච්චරම තමා
    ඒක කමක් නෑ කියමු
    උන් ඒව ප්‍රොමොට් කරල විතරක් නවතින්නෙ නෑ
    උන් එක්ක ඇළ්බම් ගහන්නෙ නැති අයගෙ සිංදු දාන්නෙම නැති තරම්
    අන්න එතනයි මචං වැරද්ද:yes:
     

    prameethm

    Member
    Jan 20, 2009
    52
    0
    0
    aka a dennata thaniyama karanna ba apith udaw karamu!!!!!!!!!!!!!! atthatama me thread 1 jok 1k neme.... totally true!!!!!!!!!