මචන් දැන් ගොඩ කලෙකින් කසුන්ගෙ album එකක් අවෙ නැහැ.මතක විදිහට 2004 වලින් පස්සෙ,ඉතිං එහෙම වුනාම තියෙන ඒව තමයි fm වලත් යන්නෙ.ඕකට ගොඩක් හේතුව ඕකයිZeus said:හ්ම්ම් සංගීතය කණපිට ගහන්න පුළුවන් කමක් තියෙනවනම් මුළු ලංකාවෙන්ම මේ වෙනකම් ඒ දේ කරන්න පුළුවන්කම තියෙන්නෙ මුන් දෙනට තමා ආයෙ ඒකේ දෙකක් නෑ
නමුත් ලංකාව කියන්නෙ දක්ෂතාවට ඉබේම තැනක් ලැබෙන රටක් නෙවෙයි මචං
ඒක නිසා තමා මේ වගෙ ගේමක් දෙන්න පුළුවං පොරවල් ඉන්දෙද්දිත්
ඉරාජ්ල,රනිඳුල,භාතියල,අෂාන්තිලගෙ සිංදු විතරක් මිනිස්සුන්ට එපාවෙනකම්ම මීඩිය වල යන්නෙ
(ඒ කාලෙ වයි එෆ්ම් එකේ එහෙම අශාන්තිගෙ හන්තානේ සිංදුව පතුරු යනකම් ගියෙ මිනිස්සු ඒ තරමට ඒ සිංදුවට ආස හිංදමද ? ඔන්න මං උදාහරණ 1000 අතරින් එකකුත් කිව්වා)
තමන් හදන සිංදුව විකුණගන්න (මාකට් කරන්න )දන්නෙ නැත්නම් සොරි වෙන එක තමා ලංකාවෙ ක්‍රමය.
කළාකාරයාට ,කළාවට අමතරව මුදලාලි කමත් කරන්න වෙලා තියෙන්න ලංකාවෙ ඔය සිරස වගෙ මාධ්‍ය වලට පිංසිද්ද වෙන්න තමා
නමුත් කසුන් කල්හාර හදන සිංදුවල mp3 ඌ ගාවවත් තියෙනව දන්නෙ නෑ
ඉතින් කොහොමද මේ විදියට උන් සංගීතය කණපිට ගහන්නේ??
(පුළුවන්නම් කසුන් ගෙ ආකශයේ කියන සිංදුවේ mp3 quality එක තියෙනවනම් දෙන්න බලන්න එක මං ඕගොල්ලොන්ට කරන චැලේන්ජ් එකක්)
ඉතින් උන් හදන සන්ගීතය කනපිට ගැහෙන ජාතියෙ සිංදු
මාකට් කරන්නෙ නැත්නම්
රසිකයොන්ට හොයාගන්න තියා ලොවෙත් නැත්නම්
ඔය කියන කණපිට ගැහිල්ල නම් ටිකක් විතර ටිකක් අමරු වැඩක්
නමුත් කණපිට ගැහිල්ල වෙන්නෙම නෑ කියල මමනම් කියන්නෙ නෑ
එහෙම උනොත්
ඒක වෙන්නෙ කසුන්ල නිසාම විතරක් නෙවෙයි
සංගීතයේ නියම රසය දන්න
සුදුස්සන්ට නියම තැන දෙන
නියම සංගීතය හොයාගනන් දුෂ්කර ක්‍රියා කරන
රසිකයොත් අපේ රටේ ඉන්න නිසා කියලයි මටනම් හිතෙන්නෙ





