නදීශාගේ පෙම්වතා මොහමඩ්

pizzu puza

Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    නදීශාගේ පෙම්වතා මොහමඩ්

    නදීෂා හේමමාලි පෙම්වතියක් බවත් නමුත් ඒ වෙනුවෙන් කැප කිරීමට බව අකමැති බව මෙයට පෙර ලිපියකින් අප ඔබවෙත හෙළිකර සිටියා.

    තම පෙම්වතා පිලිබඳ හෙළි නොකළ නදීෂා පසුගියදා රුපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් තම පෙම්වතා පිලිබඳ පළමුවරට තොරතුරු කිහිපයක් හෙළිකොට සිටියා.

    එහිදී ඇය හෙළිකොට සිටියේ ඇගේ පෙම්වතා මුස්ලිම් ජාතිකයෙකු බවයි. නමුත් ඔහුගේ නම කීමට අකමැතිවූ ඇය ඔහුගේ නම ලෙස මොහමඩ් ලෙස පමණක් හෙළිකොට සිටියා.

    බොහෝ මුස්ලිම් ජාතිකයන්ට මොහොමඩ් යන යොදන බවත් ඇයගේ පෙම්වතාත් මුස්ලිම් ජාතිකයෙකු බවත් ඔහුටත් ඒ නම යොදා ඇති බව නදීෂා එහිදී පවසා ඇත.

    වැඩසටහන තුලදී නදීශාගේ පෙම්වතිය වන මොහමඩ් වෙනුවෙන් ගීතයක් ගායනා කිරීමටද නදීෂා අමතක කලේ නැහැ.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    lol muslim aya hari hodai ne.e gollo sex hinda we#s ganu passe yanne naha.e gollo kamathi okkoma wahagaththa virgin kellonta witharai.lol muslims:lol::lol::lol:;)


    Nadeesha-Hemamali-Bikini-Photo-Shoot-Photos-1365.jpg
     

    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0
    මෙච්චර මේ ගහක් ගලක් වගේ මං ඉදෙද්දි මොන කෙහෙල්මලකට මොහොමඩයෙක් හොයා ගත්තද මන්ද:frown:

    :growl::growl::growl: matath oney......:angry::angry::angry: :angry::angry::angry: