මචන්ලා මම දැන් මේ බොරැල්ලේ ඉන්නේ. ටිකකට කලින් නදීශා හේමමාලි ව දැක්ක. පට්ට පදිරි ෆිගර් එකේ නේ. පිස්සු හැදෙනවා. මගෙත් එක්ක හිනා උන.. අයෙ මොනාද බොරු ඕන නැහැ. ඉර්ශියා කරන්න ඕන නැහැ. ඇත්තෙන්ම කිවොත් පට්ටම පට්ට ලස්සන කෙල්ලෙක්. මට නදීශා හේමමාලි ගේ ගෙදර වලන් හෝදන්න උනත් කැමැතියි. මට දැන් කලන්තේ වගේ..
Last edited:



