නදීෂානි~නිලුක්ෂි
akila12345 Well-known member Apr 23, 2009 2,398 347 83 32 ලංකාව Apr 25, 2014 #42 මචන් මම මේ මට දැනුනු ඩේ කියන්නේ.. මට මේ ටික දැක්කම මුලින්ම වෙන දෙයක් හිතුන.. පල්ලෙහටම බලන් යද්දී හිතුන මෙයාලා හෙන පව් කියලා... බලහන් හරියට ඉගෙන ගත්තනම් වැදගත්කමකට ඇති ජොබක් කරනවනේහ්.. ඇග පෙන්නලා සල්ලි හම්බු කෙරුවම සමාජය උනත් බලන්නේ මහා අමුතු විදියකට.. හරියට මට මුලින්ම පෙනුණු විදිය වගේ.
මචන් මම මේ මට දැනුනු ඩේ කියන්නේ.. මට මේ ටික දැක්කම මුලින්ම වෙන දෙයක් හිතුන.. පල්ලෙහටම බලන් යද්දී හිතුන මෙයාලා හෙන පව් කියලා... බලහන් හරියට ඉගෙන ගත්තනම් වැදගත්කමකට ඇති ජොබක් කරනවනේහ්.. ඇග පෙන්නලා සල්ලි හම්බු කෙරුවම සමාජය උනත් බලන්නේ මහා අමුතු විදියකට.. හරියට මට මුලින්ම පෙනුණු විදිය වගේ.