නදීෂා~අලහප්පෙරුම
ජනප්‍රිය ටෙලි නාට්‍යය නිලි නදීෂා අලහප්පෙරුම පසුගිය අප්‍රේල් මාසයේ ඇය තම සුරතල් පුතු බිහි කලාය.
බොහෝ කලක සිට ඇය මේ වෙනුවෙන් කැපවී රංගනයෙන් පවා ඉවත්වී සිටි අතර තවත් අවරුද්දකින් පමණ ඇය නැවතත් රඟපෑම් කටයුතු සඳහා එක්වීමට නියමිතයි. කොළොඹ ආසිරි රෝහලේදී උපත ලැබූ පුත් රුවන හේතුවෙන් නදීෂා හා අගේ සැමියා මේ දිනවල සතුටින්ය.