"උඩිනුත් ගින්දර . . . යටිනුත් ගින්දර . . . මැදින් සවුන්දර . . ."
මට මේකේ තෙරුම කියපල්ලා.

ආප්ප සිද්දියක් ද බන්

"උඩිනුත් ගින්දර . . . යටිනුත් ගින්දර . . . මැදින් සවුන්දර . . ."
මට මේකේ තෙරුම කියපල්ලා.

"උඩිනුත් ගින්දර . . . යටිනුත් ගින්දර . . . මැදින් සවුන්දර . . ."
මට මේකේ තෙරුම කියපල්ලා.

අපෝ උබලගේ සාමාන්‍ය දැනුම නම් බිංදුවයි, බිංදුවත් වැඩී බන් ඝෘණ ගනන් මම හිතන්නේ.
දැන් කාලේ හැදෙන උන් කොහෙද ඕවා දන්නේ.
උබලා දන්නේ උඩින් බැලුන්, යටින් ඔප්ටිකල්, මතුපිටින් වයර්ලස් තමයි.![]()

ජක්ලින් අක්කගේ වගේ ආප්ප ගණන් ද දන්නේ නෑ
මේ දැරිවියෝ 3 දෙනා ආප්ප දානවා වගේ .............ඔය වෙලාවටනේ ආප්ප 2 ක 2ක කන්න හිතෙන්නේ ...![]()