යුඑන්පිය ගැන සිරසට තියෙන කැක්කුම.. මේ පාර කකුලෙන් අදින්න රවිවයි, තව සෙට් එකකුයි හොයාගෙන නේද?

යුඑන්පිය ගැන සිරසට තියෙන කැක්කුම.. මේ පාර කකුලෙන් අදින්න රවිවයි, තව සෙට් එකකුයි හොයාගෙන නේද?
නාමයෝජනා දෙන්න තනිවම ආ අනර්කලී එළියට දමයි

නදීෂා හේමමාලි කුරුඳු පොලු හමුදාවට එකතු වෙයි

මම මේ කල්පනා කරේ ආණ්ඩුවෙන් අලුතින් දාන්ඩ ආපු නිලියො සෙට් එකට මේකෙ උන් පලු යන්ඩ බැන්න,ඒත් නදීශට බයින් නැ,ඒ මොකො ඒ.නදීශ unp එකෙන් ඉල්ලන නිසාද, නැත්තන් ආණ්ඩුවට පැන්නම බයින්ඩ වචන තියා ගන්නවද.
![]()

මම මේ කල්පනා කරේ ආණ්ඩුවෙන් අලුතින් දාන්ඩ ආපු නිලියො සෙට් එකට මේකෙ උන් පලු යන්ඩ බැන්න,ඒත් නදීශට බයින් නැ,ඒ මොකො ඒ.නදීශ unp එකෙන් ඉල්ලන නිසාද, නැත්තන් ආණ්ඩුවට පැන්නම බයින්ඩ වචන තියා ගන්නවද.
![]()
ගොඩක් අයට වර්ණ අන්ධතාවය තියෙනවනේ. සමහර පාට විතරයි පේන්නේ.

ආ එයා නිළියක් කියලා මෙතන අය දැනගෙන ඉන්න නැතිව ඇති.ගොඩක් අයට වර්ණ අන්ධතාවය තියෙනවනේ. සමහර පාට විතරයි පේන්නේ.

ඒක තමයි සින එක, බලාගෙන ගියාම ආණ්ඩුවට නරකයි unp එකට හොදයි, එහෙන් දිනල මෙහාට ආවම අන්න බුරනව.

අනර්කලී වේ*,මාලනී නාකිච්චි වගේ උනුත් ආවේ unp එකෙන්ද?ආණ්ඩුවේ ගූ ලෙවකන බල්ලෝ කියන්න දෙයක් නැතුවට කියන දේවල් තමා ඕවා.![]()
එතකොට පබා ආවේ අහවල් එකෙන්ද? එතකොට උඹ වෙලකන්නෙ කාගෙ අහවල් එකද?

අනර්කලී,මාලනී ගැන කියනකොට රිදෙන්නේ මොකෝ?