net limit karala passe welawaka me thread ekema daannam me dawas wala sinhala hindi english popular songs wala mul eka.okkoma copy thamai machan me dawas wala.lankawe kiyala wenasak naha.
අපි කවද්ද බන් අළුතින් හිතන්නේ ???![]()
චිටි චිත්‍රාල් ඕක හංගන්නේ නෑ. නදී ගංගා අලුත් වීඩියෝ එකෙත් දානවා ඒක හදලා තියෙන්නේ ඔය සින්දුවෙන් කියලා.
චිත්‍රාල් හොද ගායකයෙක් හැබැයි ! ලංකාවේ බිහිවුන තමන්ගේ උත්සාහයෙන් !
ඒ ගැන ආඩම්බර වෙනවා !
අනුකරණය , කොපි සහ Remake කියන්නේ 3ක් බන් .
කොපි කියන්නේ ඔය නන්දා මාලනිගේ කටහඩින් සින්දු කියන්න හදනවා වගේ , අනුකරණය කියන්නේ සමහරක් ය කසුන් කල්හාර ගේ සින්දු උගේ වගේම vibrato දාල කියන එක.
remake කියන්නේ පරණ සින්දුවක් තමන්ගේ හැකියාවෙන් වෙනස් කරලා කියන එක . (it can be Just the Music or the Voice)
සමහරක් අය දන්නේ නැති උනාට Jimmy Cliff සහ Many Rivers To Cross ලෝක ප්‍රසිද්දයි, (නදීගන්ගා එන්න ඒස්සෙල්ල ඉදන් )
^^^
![]()
චිත්‍රාල් හොද ගායකයෙක් හැබැයි ! ලංකාවේ බිහිවුන තමන්ගේ උත්සාහයෙන් !
ඒ ගැන ආඩම්බර වෙනවා !
net limit karala passe welawaka me thread ekema daannam me dawas wala sinhala hindi english popular songs wala mul eka.okkoma copy thamai machan me dawas wala.lankawe kiyala wenasak naha.

monada paththareta kiyala thibbe ape eun?මචන් පාච්චලේට අහනවා නෙමෙයි ! අදද දැන ගත්තේ !
මට මතකයි ! දවසක් චිත්‍රාල් ලොකු talk එකක් දීලා තිබුනා පත්තරේක ඔය සින්දුව හදපු හැටි ගැන !
චිත්‍රාල් හොද ගායකයෙක් හැබැයි ! හොද composer කෙනෙක් නෙමෙයි !
මට ඒක දැකලා විල්ලැජ්ජ හිතුණා !
මට මතකයි ! දවසක් චිත්‍රාල් ලොකු talk එකක් දීලා තිබුනා පත්තරේක ඔය සින්දුව හදපු හැටි ගැන !
චිත්‍රාල් හොද ගායකයෙක් හැබැයි ! හොද composer කෙනෙක් නෙමෙයි !
මට ඒක දැකලා විල්ලැජ්ජ හිතුණා !
mamath danne dan ban![]()

Many rivers to තරනයේ
සැරිසරා I can't seem to find
ඉන්ද්‍රකීලයක් over
නොසැලී මා I am lost
As I travel ලොකයේ
සිංහ ලොකයේ
Many rivers to දැවටිලා
මන්ද only my will
that keeps me යන්නෙමි
ගලා එන leave me alone
It's such a drag හමුවෙන තුරා
ජීවිතේ and she didn't say why
නිරතුරුව I'll have to cry
Many rivers නොවේ කිසිදා
ජවය where to begin
දිරිය playing for time
There have been times යන දහසක් නදී
Thinking of මා එනතුරා
some dreadful අභිමානයෙන්
uba oka ada da danne
copy karala hari mona magula or btw nadee ganga song eka patta![]()

Many rivers to තරනයේ
සැරිසරා I can't seem to find
ඉන්ද්‍රකීලයක් over
නොසැලී මා I am lost
As I travel ලොකයේ
සිංහ ලොකයේ
Many rivers to දැවටිලා
මන්ද only my will
that keeps me යන්නෙමි
ගලා එන leave me alone
It's such a drag හමුවෙන තුරා
ජීවිතේ and she didn't say why
නිරතුරුව I'll have to cry
Many rivers නොවේ කිසිදා
ජවය where to begin
දිරිය playing for time
There have been times යන දහසක් නදී
Thinking of මා එනතුරා
some dreadful අභිමානයෙන්