නදී ගංගා තරණයේ සිංදුවේ ඔරිජිනල් එක .

Buck-Start

Member
Dec 30, 2014
41
3
0
චිටි චිත්‍රාල් ඕක හංගන්නේ නෑ. නදී ගංගා අලුත් වීඩියෝ එකෙත් දානවා ඒක හදලා තියෙන්නේ ඔය සින්දුවෙන් කියලා.
 
gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    ඒ මේ ලගදී දාපු video එකේ සහෝ එහෙම දාලා තියෙන්නේ ! මමත් දැක්කා ඒක M Entertainments එකෙන් ගහපු video එකනේ !

    M Entertainments එක චිත්‍රාල්ට support කරනවා මාර විදිහට !

    දැන් මේ internet වියාප්තිය එක්ක තමයි ඕක දැන ගත්ත නිසා !
    දැන් original එක සදහන් නොකර බැරි වෙන්න ඇති

    මේකේ කියනවා මගේ ජීවිතයේ අනුකාරක නැහැ කියලා !

    මම ජීවිතේට copy කරලා නැහැ ! copy කරන්නෙත් නැහැ !

    තීරණය ඔබට භාරයි !

    mage.jpg

    මම දැක්ක tabloid අතිරේකක දැක්කා දැන් අවුරුදු ගානකට කලින් ඔය සින්දුව ගැන චිත්‍රාල් කියනවා ඔය සින්දුවේ අයිඩියා එක ආවේ ලංකාවේ ඉදන් germany වලට ගියපු වෙලාවක කියලා !

    තව මොනවද කියලා තිබ්බා ! මතක නැහැ ! දැන් ඕවා !

    චිත්‍රාල් හොද ගායකයෙක් හැබැයි ! ලංකාවේ බිහිවුන තමන්ගේ උත්සාහයෙන් !
    ඒ ගැන ආඩම්බර වෙනවා !
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඒ මේ ලගදී දාපු video එකේ සහෝ එහෙම දාලා තියෙන්නේ ! මමත් දැක්කා ඒක M Entertainments එකෙන් ගහපු video එකනේ !

    M Entertainments එක චිත්‍රාල්ට support කරනවා මාර විදිහට !

    දැන් මේ internet වියාප්තිය එක්ක තමයි ඕක දැන ගත්ත නිසා !
    දැන් original එක සදහන් නොකර බැරි වෙන්න ඇති

    මේකේ කියනවා මගේ ජීවිතයේ අනුකාරක නැහැ කියලා !

    මම ජීවිතේට copy කරලා නැහැ ! copy කරන්නෙත් නැහැ !

    තීරණය ඔබට භාරයි !

    mage.jpg

    මම දැක්ක tabloid අතිරේකක දැක්කා දැන් අවුරුදු ගානකට කලින් ඔය සින්දුව ගැන චිත්‍රාල් කියනවා ඔය සින්දුවේ අයිඩියා එක ආවේ ලංකාවේ ඉදන් germany වලට ගියපු වෙලාවක කියලා !

    තව මොනවද කියලා තිබ්බා ! මතක නැහැ ! දැන් ඕවා !
    අනුකරණය , කොපි සහ Remake කියන්නේ 3ක් බන් .
    කොපි කියන්නේ ඔය නන්දා මාලනිගේ කටහඩින් සින්දු කියන්න හදනවා වගේ , අනුකරණය කියන්නේ සමහරක් ය කසුන් කල්හාර ගේ සින්දු උගේ වගේම vibrato දාල කියන එක.
    remake කියන්නේ පරණ සින්දුවක් තමන්ගේ හැකියාවෙන් වෙනස් කරලා කියන එක . (it can be Just the Music or the Voice)

    සමහරක් අය දන්නේ නැති උනාට Jimmy Cliff සහ Many Rivers To Cross ලෝක ප්‍රසිද්දයි, (නදීගන්ගා එන්න ඒස්සෙල්ල ඉදන් )
    In 1998, he Produced the song "Nadee Ganga Tharanaye" in which the melody was based on "Many Rivers To Cross" by Jimmy Cliff for a TV and radio commercial for the Lion Brewery in Sri Lanka, a song that is very much in demand in the country to this day. The song is unique as it was a song sung with lyrics in the Sinhala language with a hard rock/metal with a bluesy touch.
    ^^^

    ;)
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    අනුකරණය , කොපි සහ Remake කියන්නේ 3ක් බන් .
    කොපි කියන්නේ ඔය නන්දා මාලනිගේ කටහඩින් සින්දු කියන්න හදනවා වගේ , අනුකරණය කියන්නේ සමහරක් ය කසුන් කල්හාර ගේ සින්දු උගේ වගේම vibrato දාල කියන එක.
    remake කියන්නේ පරණ සින්දුවක් තමන්ගේ හැකියාවෙන් වෙනස් කරලා කියන එක . (it can be Just the Music or the Voice)

    සමහරක් අය දන්නේ නැති උනාට Jimmy Cliff සහ Many Rivers To Cross ලෝක ප්‍රසිද්දයි, (නදීගන්ගා එන්න ඒස්සෙල්ල ඉදන් )
    ^^^

    ;)

    ඔය website එක අලුතෙන් හදපු එකෙක් ඔය සින්දුව ad එකේ කියන්නේ !
    මට මතක හැටියට !
    පලවෙනි පරණම ad version එකේ චිත්‍රාල්
    දෙවැනි ad version එකේ නදීක ජයවර්ධන !

    දැන් මේ internet වියාප්තිය එක්ක තමයි ඕක මේ සාමාන්‍ය මිනිස්සු දැන ගත්ත නිසා ! තමයි
    දැන් original එක සදහන් නොකර බැරි වෙන්නේ !

    [චිත්‍රාල් ගේ රසිකයෙක් හැටියට ඕක පිළිගන්න අමාරුයි! හිතට මොකද්ද වගේ ඔන්න ඕකයි ඇත්ත !
    ඒක නිසා තමයි ඔය වගේ දේවල් එක එක අය කියන්නේ

    පරණ පත්තර අරන් බැලුවොත් තේරෙයි චිත්‍රාල් මේ සින්දුව හදපු හැටි කියනවා !
    ඒ කිසිම පත්තරේක චිත්‍රාල් Jimmy Cliff ගැනවත් Many Rivers To Cross ගැනවත් කියලා නැහැ !

    මට කාටවත් මඩ ගහන්න ඕන නැහැ ඒත් වගකීමෙන් කියන්නේ චිත්‍රාල් ඔය ගැන සදහනක්වත් ඒ කාලේ කරේ නැහැ !

    western music වලට පන්ති ගියානම් music history ඉගෙන ගන්න කොට genre උගන්නන කොට Many Rivers To Cross etc. වගේ මෑත කාලීන පරණ සින්දු reference හැටියට ගන්නවා !

    vibrato කියලා ඔයා මෙතන අදහස් කලේ කුමක්ද ?
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජිම් කාරී ගේ සින්දුවත් පට්ට
    ඒ වගේම තාමයි චිත්‍රාල් ගේ සින්දුඅව්ත් පට්ට
    මන් හිතන්නේ ජිම් කාරී ට එක ගෞරවයක් වෙන්න ඕනි
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    අනුකරණය , කොපි සහ Remake කියන්නේ 3ක් බන් .
    කොපි කියන්නේ ඔය නන්දා මාලනිගේ කටහඩින් සින්දු කියන්න හදනවා වගේ , අනුකරණය කියන්නේ සමහරක් ය කසුන් කල්හාර ගේ සින්දු උගේ වගේම vibrato දාල කියන එක.
    remake කියන්නේ පරණ සින්දුවක් තමන්ගේ හැකියාවෙන් වෙනස් කරලා කියන එක . (it can be Just the Music or the Voice)

    සමහරක් අය දන්නේ නැති උනාට Jimmy Cliff සහ Many Rivers To Cross ලෝක ප්‍රසිද්දයි, (නදීගන්ගා එන්න ඒස්සෙල්ල ඉදන් )
    ^^^

    ;)
    mama jimmy cliff wa nam dannawa .e wena mokakinwath neme .ara i can se clearly kiyana song eken .eka thama mage favorite ma song eka :) :)
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඔය website එක අලුතෙන් හදපු එකෙක් ඔය සින්දුව ad එකේ කියන්නේ !
    මට මතක හැටියට !
    පලවෙනි පරණම ad version එකේ චිත්‍රාල්
    දෙවැනි ad version එකේ නදීක ජයවර්ධන !

    දැන් මේ internet වියාප්තිය එක්ක තමයි ඕක මේ සාමාන්‍ය මිනිස්සු දැන ගත්ත නිසා ! තමයි
    දැන් original එක සදහන් නොකර බැරි වෙන්නේ !

    [චිත්‍රාල් ගේ රසිකයෙක් හැටියට ඕක පිළිගන්න අමාරුයි! හිතට මොකද්ද වගේ ඔන්න ඕකයි ඇත්ත !
    ඒක නිසා තමයි ඔය වගේ දේවල් එක එක අය කියන්නේ

    පරණ පත්තර අරන් බැලුවොත් තේරෙයි චිත්‍රාල් මේ සින්දුව හදපු හැටි කියනවා !
    ඒ කිසිම පත්තරේක චිත්‍රාල් Jimmy Cliff ගැනවත් Many Rivers To Cross ගැනවත් කියලා නැහැ !

    මට කාටවත් මඩ ගහන්න ඕන නැහැ ඒත් වගකීමෙන් කියන්නේ චිත්‍රාල් ඔය ගැන සදහනක්වත් ඒ කාලේ කරේ නැහැ !

    western music වලට පන්ති ගියානම් music history ඉගෙන ගන්න කොට genre උගන්නන කොට Many Rivers To Cross etc. වගේ මෑත කාලීන පරණ සින්දු reference හැටියට ගන්නවා !

    vibrato කියලා ඔයා මෙතන අදහස් කලේ කුමක්ද ?

    එහෙම පිළිගන්න අමාරු වෙන්න විදියක් නැ, ඕක සැහෙන්න ප්‍රසිද්ද සින්දුවක remake එකක් නිසා.
    60's and 70's අහන ඕන එකෙක් දන්නවා ඔය ගැන, Jimmy ගේ ගොඩක්ම ප්‍රසිද්ද උනෙත් ඕක සහ i can see clearly now කියන සින්දු වලින්. ඕකට ප්‍රධාන හේතුව නොදන්නා කම..

    සරලව මෙහෙමයි, නදී ගංගා චිත්‍රාල් ගේ , ජිම් ක්ලිෆ් ගේ නෙමයි. Many Rivers to Cross ජිම් ක්ලිෆ් ගේ චිත්‍රාල් ගේ නෙමයි,
    ඔයිට වැඩ කියල වැඩක් නැ :)

    vibrato කියලා ඔයා මෙතන අදහස් කලේ කුමක්ද ?
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    මම වැඩකරන තැන convention එකකට චිත්රාල් ඇවිත් මේ සින්දුව කිව්වා. මටනම් night එකේ highlight එක උනේ ඒ සින්දුව. මොහුගේ ආකල්පය කුමක් වුවත් මේ සින්දුව වෙනුවෙන් මා ණයගැතියි. ඒ වගේම භාතිය සන්තුෂ් "වසන්තයේ" බාචි ගේ බඹර නාදේ මෑතකදී මම රසවිඳපු සින්දු (විදේශීය තනු වලට නිර්මාණය වූ).:yes: