නදී ගංගා ..

rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    මේ තියෙන්නේ මම අසම සින්දුවක් ... මේක මම දන්නා විදියට මුලින්ම කියල තියෙන්නේ Chithral somapala පස්සේ මේක වෙළද දැන්වීම් කීපයකටත් ගත්ත .
    මේක පස්සේ BNS ලත් කිව්වා බලන්න මොන එකද හොද කියල ..

    මේ තියෙන්නේ ORIGINAL එක


    මේ තියෙන්නේ Chithral somapala කියන එක


    මේ තියෙන්නේ Indrachapa Liyanage කියන එක


    මේ තියෙන්නේ IRAJ කියන එක


    මේ තියෙන්නේ Billy Fernando කියන එක

    English Ver


    original one
     
    Last edited:

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    mama nam asama Indarachapa ge song ekATA////

    11.gif

     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මුල්ම එකේ තියෙන්නෙත් චිටි ගෙ වර්ශන් එක තමා බං... එයාගේ සයිට් එකේ කලින් තිබුනා මිනිහගෙ සින්දු ලිස්ට් එක...
    www.somapala.com
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දන්න තරමින් ඕක BnS නං කියලා නෑ..

    ඔරිජිනල් එක Jimmy Cliff ගෙ Many Rivers to Cross ගීතය :