import tax ප්‍රශ්නයක්

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    Google එකෙන් merch එකක් ආවා, Origin එක New Jersey, USA
    ඊටපස්සේ Sweden වලට forward වෙලා; PostNord තමයි package එක handle කරලා තියෙන්නේ
    උන් custom clear කරලා SL post එකට දෙනවා deliver කරන්න

    PostNord tracking වලට අනුව customs clear කරාට පස්සේ, උන් ආයේ නුවර post office එකේ detain කරලා. ඒ ගැන shipping agent දැනුවත් නැහැ
    අද ගිහින් value එකෙන් 7.8% tax එකක් ගෙවලා ආවා, tax එකක්ද මොකක්ද කියන්න නොදනි, "H/C" කියලා receipt එකේ තියෙන්නේ

    මට tax එක ගෙවන එක ප්‍රශ්නයක් නෙමෙයි
    හැබැයි අනිත් party එක නොදැන මෙහෙම කරන එක අවුල් නේද? google එකට email එකක් දාලා ඇහුවම කිව්වා custom එකෙන් clear කරලා තියෙන්නේ කියලා
    HS code: 6109902012 - long sleeve t-shirt

    මට මේ විදියට අවුරුදු දෙකක් තිස්සේ එක එක ඒවා මට එවලා තියෙනවා, ඔය HS code එකෙන්ම මාස හතරකට කලින් google එකෙන්ම එකක් ආවා
    ඒ කිසිම වෙලාවක custom එකෙන් hold කරේ නැහැ, දැන් ඇයි එක පාරටම කියන එක තමයි ප්‍රශ්නේ:oo:

    Googleලාගේ policy එකක් තියෙනවා customer(මම) කිසිම විදියකින් taxes ගෙවන්න අවශ්‍ය නැහැ, google එකෙන් ගෙවනවා ප්‍රශ්නයක් ආවොත්

    උන්ට එපා වෙයිද දන්නේ නෑ ආයේ:sorry: තව package දෙකක් එන්න තියෙනවා
    මං ගෙවපු tax එක refund කරන්නම් කියලත් එවලා තිබුණා; උකන රටක් මේක

    H/C fee එක කියන්නේ මොකක්ද කියලා දන්නවද?
    නුවර post office staff එක නම් කැරිම unprofessional, මං ඇහුවම කිව්වා එයාලට හිතුණොත් tax ගහනවා කියලා
     
    Last edited:
    • Like
    Reactions: icewiz and sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,042
    6,392
    113
    kandy
    Google එකෙන් merch එකක් ආවා, Origin එක New Jersey, USA
    ඊටපස්සේ Sweden වලට forward වෙලා; PostNord තමයි package එක handle කරලා තියෙන්නේ
    උන් custom clear කරලා SL post එකට දෙනවා deliver කරන්න

    PostNord tracking වලට අනුව customs clear කරාට පස්සේ, උන් ආයේ නුවර post office එකේ detain කරලා. ඒ ගැන shipping agent දැනුවත් නැහැ
    අද ගිහින් value එකෙන් 7.8% tax එකක් ගෙවලා ආවා, tax එකක්ද මොකක්ද කියන්න නොදනි, "H/C" කියලා receipt එකේ තියෙන්නේ

    මට tax එක ගෙවන එක ප්‍රශ්නයක් නෙමෙයි
    හැබැයි අනිත් party එක නොදැන මෙහෙම කරන එක අවුල් නේද? google එකට email එකක් දාලා ඇහුවම කිව්වා custom එකෙන් clear කරලා තියෙන්නේ කියලා
    HS code: 6109902012 - long sleeve t-shirt

    මට මේ විදියට අවුරුදු දෙකක් තිස්සේ එක එක ඒවා මට එවලා තියෙනවා, ඔය HS code එකෙන්ම මාස හතරකට කලින් google එකෙන්ම එකක් ආවා
    ඒ කිසිම වෙලාවක custom එකෙන් hold කරේ නැහැ, දැන් ඇයි එක පාරටම කියන එක තමයි ප්‍රශ්නේ:oo:

    Googleලාගේ policy එකක් තියෙනවා customer(මම) කිසිම විදියකින් taxes ගෙවන්න අවශ්‍ය නැහැ, google එකෙන් ගෙවනවා ප්‍රශ්නයක් ආවොත්

    උන්ට එපා වෙයිද දන්නේ නෑ ආයේ:sorry: තව package දෙකක් එන්න තියෙනවා
    මං ගෙවපු tax එක refund කරන්නම් කියලත් එවලා තිබුණා; උකන රටක් මේක
    Nane ehema epa wenne na
    Lankawe hari procedures/management/systems nathi unata unge ehema na mchn

    Godak un end customer supportive ne wada karanne

    Habai mehem ahanna tynne ai tax kare kiyala
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    Nane ehema epa wenne na
    Lankawe hari procedures/management/systems nathi unata unge ehema na mchn

    Godak un end customer supportive ne wada karanne

    Habai mehem ahanna tynne ai tax kare kiyala
    ඔව්, ඒත් මේවා promotional offers, technically පිනට දෙන්නේ
    ලංකාවේ authorities වලින් මෙහෙම වටේ යවන්න ගියොත් උන්ට එපාවෙයි
    දැනට බංගලියොන්වත් blacklist කරලා තියෙන්නේ :dull:
     
    • Sad
    Reactions: sahan50

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,871
    2
    54,542
    113
    HC - Handling charges.

    Should be a fixed amount like 150/-

    If that's the only fee you had to pay, you weren't taxed
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    HC - Handling charges.

    Should be a fixed amount like 150/-
    more than that
    they written 150 first, then crossed out 1 to put a higher amount :rofl:
    i need to email the receipt too :baffled:

    Handling charges aren't something that were recently introduced, right?
    agent has always paid that before handing over to SL Post for previous packages. I assume they did the same this time too
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,871
    2
    54,542
    113
    more than that
    they written 150 first, then crossed out 1 to put a higher amount :rofl:
    i need to email the receipt too :baffled:

    Should be less than a dollar unless you missed the deadline to collect it :unsure:

    Ain't worth escalating it to google imo. Why give them a reason to blacklist SL for practically nothing
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,042
    6,392
    113
    kandy
    ඔව්, ඒත් මේවා promotional offers, technically පිනට දෙන්නේ
    ලංකාවේ authorities වලින් මෙහෙම වටේ යවන්න ගියොත් උන්ට එපාවෙයි
    දැනට බංගලියොන්වත් blacklist කරලා තියෙන්නේ :dull:
    Aiyoo
     
    Susa911

    Well-known member
  • Jul 16, 2022
    293
    423
    63
    1735982412230.png

    මටත් මේකම උනා, Colombo වලින් hold කරන්. අද එවලා තිබ්බා custom එකේ forms ටික. fill කරලා එවන්න කිව්වා ළඟම post office එකට් එවනවා කිව්වා. ගෙවන්න ඕනා ගාණක් නම් කිව්වේ නෑ.

    poopoo කීයක් ගෙවන්න උනාද?