නදුන්ට රස්සාවක්

Brains

Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    නදුන්ට රස්සාවක් හොයලාදීපල්ලකො කවුරුහරි
     

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Oka karana job ekak naha.boruwata post ekak share karanawa.okage aththa job eka selling hosting.
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    රස්සා හෙව්වට මට කරගන්න බෑනෙ :( ඉස්සර මං ජොබ් ගොඩකට ගිහින් බැලුව.
    එක පාරක් කටුනායක කාගෝ එකටත් ගියා.
    ස්පෝර්ටින්ග් ස්ටාර් එකක කැශියර් විදියට යන්න, ලොකු දෙයක් කරන්න නෑ
     
    • Like
    Reactions: AnuradhaRa

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    රස්සා හෙව්වට මට කරගන්න බෑනෙ :( ඉස්සර මං ජොබ් ගොඩකට ගිහින් බැලුව.
    එක පාරක් කටුනායක කාගෝ එකටත් ගියා.
    Security wadakuth kala neda kalayak?
     
    • Like
    Reactions: AnuradhaRa