මමත් නාදුණයාට අව කැපෙන කතා කියලා ඇති ගමේ වෙන සීන් එක්ක තඩි බොරු කියලා.
හැබැයි මටත් දැනුයි තේරෙන්නේ සමහර දේවල් මට වුණු සිදුවීම් එක්ක.
පතිරූප දේශ වාසෝච තමයි කියන්නේ තියෙන්නේ. රෝමෙට ගියා නම් රෝමන් කාරයො විදියට ඉන්න ඕනේ . පාඩුවේ හිටියත් පුදුම ඇරියස් කාරයො ටිකක් හදාගන්නවා. ජිවිතෙම හප හප ඉන්න.
කොහෙවත් ඉන්න නාදුණයෙක් උදාහරණයට ගත්තා ට සොරි. පැහැදිලි කරන්න ගත්තේ. 🫣

gam nan ganna deyak na. issara wage neme dan