නදුන් ගේ ගමේ සින්

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මමත් නාදුණයාට අව කැපෙන කතා කියලා ඇති ගමේ වෙන සීන් එක්ක තඩි බොරු කියලා.

    හැබැයි මටත් දැනුයි තේරෙන්නේ සමහර දේවල් මට වුණු සිදුවීම් එක්ක.

    පතිරූප දේශ වාසෝච තමයි කියන්නේ තියෙන්නේ. රෝමෙට ගියා නම් රෝමන් කාරයො විදියට ඉන්න ඕනේ . පාඩුවේ හිටියත් පුදුම ඇරියස් කාරයො ටිකක් හදාගන්නවා. ජිවිතෙම හප හප ඉන්න.

    කොහෙවත් ඉන්න නාදුණයෙක් උදාහරණයට ගත්තා ට සොරි. පැහැදිලි කරන්න ගත්තේ. 🫣😔😔😔
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අපි කාට කාටත් ඔහොම සීන් වෙනවා. ප්‍රශ්නෙ තියෙන්නෙ අපි එව්වට මුහුණ දෙන විදිහ වෙනස්. අනික වෙන හැම එකම මෙතන දාන්නෙත් නෑනෙ.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අපි කාට කාටත් ඔහොම සීන් වෙනවා. ප්‍රශ්නෙ තියෙන්නෙ අපි එව්වට මුහුණ දෙන විදිහ වෙනස්. අනික වෙන හැම එකම මෙතන දාන්නෙත් නෑනෙ.
    YES :yes: :yes: (y)
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    අපි කාට කාටත් ඔහොම සීන් වෙනවා. ප්‍රශ්නෙ තියෙන්නෙ අපි එව්වට මුහුණ දෙන විදිහ වෙනස්. අනික වෙන හැම එකම මෙතන දාන්නෙත් නෑනෙ.
    ඔව් බං . කියාගන්න එකෙක් නැතුව ඇති. මම දැන් දානවා වගේ. අඩුම නමින් නැති ඒකක දැම්මා නම් ඉවරයි 🫣🫣🫣🫣
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,822
    113
    Mother Earth
    නෑ නෑ ගමකට ගිහින් පදිංචි වුණාම අපේ හිතට හෙන unsecure ගතියක් එනවා. ඒක නිසා ගමේ හැමෝම දිහා වපර ඇහෙන් බලන්නෙ. ඇත්තටම අවුල තියෙන්නෙ අපේ හිතේ මිසක් ගමේ මිනිස්සුන්ගෙ නෙමෙයි. ගමේ පොදු වැඩ වලට සහභාගි වෙන්න ඕන. මුලින්ම එ අය කතා කලේ නැතත් අපි කතා කරන්න ඕන. මේවා ඉතින් කාලයත් එක්ක තමයි හුරු වෙන්නේ. අළුතෙන් වාහනයක් ගත්තත් ඒක පුරුදු නොවී පදින්න බෑනේ. ඒ වගේ තමයි.
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Apo sinhalu nam amu kuhaka haththak.
    Gamwala minissu amathakama karapanko.
    Nayo kiyana ewunma kochchara arrears thiyan innawada kiyala balaganna puluwan ubata poddak waradunama.
    ලාංකීය ජාන බන්. අඩුකුලේ නූගත් ජාන.
    අපි ගැටෙන්න ගියොත් අපි ත් ඒ ගානට වැටෙනවා. නිකන් හිටියොත් තව කරනවා. පිටින් දම්මලා අඹරන්න ඕනේ
     
    • Like
    Reactions: NRTG

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    නෑ නෑ ගමකට ගිහින් පදිංචි වුණාම අපේ හිතට හෙන unsecure ගතියක් එනවා. ඒක නිසා ගමේ හැමෝම දිහා වපර ඇහෙන් බලන්නෙ. ඇත්තටම අවුල තියෙන්නෙ අපේ හිතේ මිසක් ගමේ මිනිස්සුන්ගෙ නෙමෙයි. ගමේ පොදු වැඩ වලට සහභාගි වෙන්න ඕන. මුලින්ම එ අය කතා කලේ නැතත් අපි කතා කරන්න ඕන. මේවා ඉතින් කාලයත් එක්ක තමයි හුරු වෙන්නේ. අළුතෙන් වාහනයක් ගත්තත් ඒක පුරුදු නොවී පදින්න බෑනේ. ඒ වගේ තමයි.
    මට නම් මගේ ගමේම සින් එකක් බන්. ගම කිව්වට ගම ම නෙමෙයි . අව්රුදු 5ක් වගේ ඇති
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    මමත් නාදුණයාට අව කැපෙන කතා කියලා ඇති ගමේ වෙන සීන් එක්ක තඩි බොරු කියලා.
    හෙන කැරියෙක්නෙ බං උඹ

    බලපං උඹල කොච්චර කැරි වැඩ කෙරුවත් කුනුහරුප කිව්වත්, කිරියෙ ඉන්න උන්ට උඹල වීරයො උදා - @tharakaf වගේ අය

    ඒ වුණාට අපේ අතින් කියවෙච්ච එක වචනයක් අල්ලගෙන පතුරු ගහනව

    එක අතකට බලනකොට ඒකත් හෙන පොන්නකමක් තමා 🤭
    අර කියන්නෙ
    උස් තැන් දැක පුක දෙන්නේ
    මිටි තැන් දැක පුප්පන්නේ කියල
     
    Last edited:

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    perch eka tikak hoda ganakta yana wendesi wattaka tamai dan padinchchi wenna hoda. tikak eka level ekaka set ekak set wenwa. poddak paduwe hitiyahaki :D gam nan ganna deyak na. issara wage neme dan
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    හෙන කැරියෙක්නෙ බං උඹ

    බලපං උඹල කොච්චර කැරි වැඩ කෙරුවත් කුනුහරුප කිව්වත්, කිරියෙ ඉන්න උන්ට උඹල වීරයො උදා - @tharakaf වගේ අය

    ඒ වුණාට අපේ අතින් කියවෙච්ච එක වචනයක් අල්ලගෙන පතුරු ගහනව

    එක අතකට බලනකොට ඒකත් හෙන පොන්නකමක් තමා 🤭
    අර කියන්නෙ
    උස් තැන් දැක පුක දෙන්නේ
    මිටි තැන් දැක පුප්පන්නේ කියල
    පිස්සුද ෆැකෝ.

    Moko seen eka
    ෆැක්ටරි/කසිප්පු සින් එකකට වලියක් ගියා. මේ මේ දවස් වල එකේ වහලා කොහොම හරි. දැන් ඒකට ඇරියස් සින් එකකට හිතන්නේ නැති කරදර දෙනවා.

    අනෙක් වුන්ට කරදර දෙන්න මිනිස්සු යන දුර මම කල්පනා කරේ.

    එතොට තමයි මුගේ පරණ ත්‍රෙඩ් ඔළුවට ආවේ නල ලින් කඩපුවා අනම් මනම් කිව්වා නේ මේකා.
    ------ Post added on May 30, 2024 at 10:14 AM

    perch eka tikak hoda ganakta yana wendesi wattaka tamai dan padinchchi wenna hoda. tikak eka level ekaka set ekak set wenwa. poddak paduwe hitiyahaki :D gam nan ganna deyak na. issara wage neme dan
    වෙන්දේසි වතු සින් එක බන් කානක් ඇහිලා ඉන්න බැහැ. අවූරුදු,5 ක් යනකම් වත් හැමදාම ගෙයක් හදනවා මයි.
    ------ Post added on May 30, 2024 at 10:16 AM
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    මමත් නාදුණයාට අව කැපෙන කතා කියලා ඇති ගමේ වෙන සීන් එක්ක තඩි බොරු කියලා.

    හැබැයි මටත් දැනුයි තේරෙන්නේ සමහර දේවල් මට වුණු සිදුවීම් එක්ක.
    ඔහොම්ම තමයි මන් ගැනත් හිතන්න මේකෙ සමහර උන්
    චන්දිගාර් කෙල්ල බොරුලු, pm අක්කි බොරුලු
    හැබැයි මමයි දන්නෙ ඒ කතා හැම එකක්ම
    මගේ ජීවිතේ ඇත්තටම වෙච්ච දේවල් කියලා

    ඊයෙ පෙරේදා pageant එකක් තිබිලා. කෙල්ලගෙ අංකෙ 33
    කෙල්ලට හම්බෙලා තියෙන්නෙ 3rd place

    wLS7FaP.jpeg

    @Mr_Unknown @aggregate @Tricle_Buwa @Kodiya97 @හෙළයෙක් @kasun090354t @Emios @Dreko Phoenix @podiya22 @sakuntha1996 @Rapunzel003 @dayt0na @NaiRobi @pdkuma @Dead Cupid @thesasindu @wmdoca @Ritigala Jayasena69 @AEG @SLK_sri @SimMaster @2osama @speedmalli @beam_tech @PrasangaSPerera @EKGuest @hecker_thama @ExamHe @shenat @luk3r @kevin_levin @AhhhCapaCapa @Absolute Zero @AnjanaROCK @Sen-lu @Mr Bones @rangana26 @Wade Ripple @Fade @jennt @hichchiputha @Pol hora @SimMaster @you are ugly but I @ob_server @හෙළයෙක් @pavithra_uk @Voldemort Bro @hecker_thama @sakuntha1996 @lovethebomb @Rapunzel003 @Loku Aiyaa @ST.PIERRE @Candid-B @Sandy_Fdo @Chimpanzee Putha @Nanosudha @Ritigala Jayasena69 @Tricle_Buwa @SLK_sri @B.Chat @Mr_Unknown @podiya22 @Purple2022 @stasia @Erzo @geeko @shenat @newbie22 @your_love @malakadss @Sen-lu @RottenCOLT @Emios @usa_nihaal @Galvatron @LZP1992 @thisNameIsForElakiri @FalconX @Yakka putha @gama22 @Master malli @dmtx @Psiko @dmsupun @Voldemort Bro @EdNygma @dilann @inranasingha @Hankook @Yakka putha @emoji diaries @Mr UNKNOWN @ceylonexplorer @sakilla @siri_ayya @reddit @577 @NaiRobi @ArnoDorian @AhhhCapaCapa @kingkusa @hecker_thama @hasithayad @Asmodeus @PrameshD.12 @Maui_15 @FenixBird123 @Banda_23 @FlashBoz @Mandalorian @DiksonAlex @pavithra_uk @ChamaraGL @charitha2011 @helayalk @dayt0na @EnIgma001 @kolavari @lilman @Giant @ජොසී @CLAYFACE @sarika406 @aggregate @krizta @Nidarshana_k @JokerFan @animation @රෝසි ආච්චි @B.Chat @Edward Kenway @2osama @kasun_kbp @jhnnwp @War Fighter @iworld @dilw @ANAVRIN @beam_tech @IamTheDevil @Lakshan-Seram @Zeuz @Kalegana @~Pirate~ @Heshan Daminda @Walter White @vishamacharya @ara88 @lovethebomb @Nucleardeath @SupiriKollek @Ulti @Ashan052 @emoboy @ThisaraMalintha @Djice @ranjan_ayya @Mercury Leader @රෝසි ආච්චි @asanka+++ @hi.dushan @Ritigala Jayasena69 @Absolute Zero @Stimulus mind @KSPathirana @chinthaka156 @Rontmir @හෙළයෙක් @SLK_sri @Sadaruwan97 @pathaleiretta @Cypress @Dr.Amdan @sirimal1 @Rapunzel003 @visalbro @kingcharith @Ysa Karu @priyade @Robinhood wage ekek @dasun j
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,630
    1
    51,353
    113
    ප*යාගල
    sorry.com

    image.png

    athee katha blpnko