නන්ගිට උදව්වක්

spnkas

Junior member
  • Oct 28, 2010
    853
    23
    18
    south korea
    නන්ගිට උදව්වක්

    මචන්ල මම දන්න නන්ගියෙක් ඉන්නව එයාට අර මසෙකට සැරයක් හැදෙන ලෙඩෙ හැදුනහ දවස් 4ක් විතර තියනවලු එ එකදවසක ගොඩක් අමරු වෙලා වමනෙත් යනවලු එතකොට ඇග පනනැති වෙනවලු මොකුත්ම කරන්න බරිලු මෙක සමාන්ය දෙයක්ද නැත්තම් මොකක්හරි අවුලක්ද
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0

    මටත් අඳුන්වල දීපන්කො ඒ නංගිව :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරිම සාමන්යයි :P:P
    මේ වගේ ගොන් ප්‍රස්න දැන් එලකිරි එකේ අහනව වැඩි.
    :angry::angry:
    මට පේන්නෙ අසහන කරයො වැඩිවගේ
    :confused::confused:
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    samahara kellanta tikak amaru wena lu machan.wamane yana seen ehema normal .godak amaru wenawa nam doctor kenekta penwanna
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    හරිම සාමන්යයි :P:P
    මේ වගේ ගොන් ප්‍රස්න දැන් එලකිරි එකේ අහනව වැඩි.
    :angry::angry:
    මට පේන්නෙ අසහන කරයො වැඩිවගේ
    :confused::confused:

    umba wage un thamai :P
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හරිම සාමන්යයි :P:P
    මේ වගේ ගොන් ප්‍රස්න දැන් එලකිරි එකේ අහනව වැඩි.
    :angry::angry:
    මට පේන්නෙ අසහන කරයො වැඩිවගේ
    :confused::confused:

    මේක කොහොමද අසහනයක් වෙන්නේ?:rolleyes:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මේක කොහොමද අසහනයක් වෙන්නේ?:rolleyes:

    ඇයි බන් මේ නන්ගිලාට වටේ පිටේ ඉන්න අයියාලගෙන් අහන්න පුලුවන් ඒත් තමන්ගෙ අම්මාගෙන් නැත්නම් ඩොක්ටර් කෙනෙක් ගෙන් අහන්න බෑ :P:P:P:P
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මචන් ඕක සමහර කෙල්ලන්ට තියෙනවා. සමහර කට්ටියට සිහි නැති වෙන වෙලාවලුත් තියෙනවා. ඩොක්ටර්ස්ලා කියන්නේ ගොඩක් වෙලාවට මැරී කලාම හරි යනවා කියලා. ගොඩක් අමාරු නම් ටැබ්ලට් එකක් තියෙනවා ගන්න. එතකොට ශේප් හැබැයි හැමතිස්සෙම බොන්න හොද නෑ අමාරුම වෙලාවක විතරක් ගන්න කියපන්.. :yes::yes:

    වැල් වටාරන් නැතුව කෙලින්ම කෙල්ල කිව්වනම් ඉවරයිනේ බන්.. :lol::lol:

    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    මචන්ල මම දන්න නන්ගියෙක් ඉන්නව එයාට අර මසෙකට සැරයක් හැදෙන ලෙඩෙ හැදුනහ දවස් 4ක් විතර තියනවලු එ එකදවසක ගොඩක් අමරු වෙලා වමනෙත් යනවලු එතකොට ඇග පනනැති වෙනවලු මොකුත්ම කරන්න බරිලු මෙක සමාන්ය දෙයක්ද නැත්තම් මොකක්හරි අවුලක්ද

    oka ekige ammta kiyanna kiyapan ban...uba dagaluwata wadak weida....???
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,221
    113
    මචන් ඕක සමහර කෙල්ලන්ට තියෙනවා. සමහර කට්ටියට සිහි නැති වෙන වෙලාවලුත් තියෙනවා. ඩොක්ටර්ස්ලා කියන්නේ ගොඩක් වෙලාවට මැරී කලාම හරි යනවා කියලා. ගොඩක් අමාරු නම් ටැබ්ලට් එකක් තියෙනවා ගන්න. එතකොට ශේප් හැබැයි හැමතිස්සෙම බොන්න හොද නෑ අමාරුම වෙලාවක විතරක් ගන්න කියපන්.. :yes::yes:

    වැල් වටාරන් නැතුව කෙලින්ම කෙල්ල කිව්වනම් ඉවරයිනේ බන්.. :lol::lol:

    :D:D:D:D:D:D:D:D:D
     
    spnkas

    Junior member
  • Oct 28, 2010
    853
    23
    18
    south korea
    ඇයි බන් මේ නන්ගිලාට වටේ පිටේ ඉන්න අයියාලගෙන් අහන්න පුලුවන් ඒත් තමන්ගෙ අම්මාගෙන් නැත්නම් ඩොක්ටර් කෙනෙක් ගෙන් අහන්න බෑ :P:P:P:P

    අම්ම දන්නව ඩොක්ට කෙනෙකුටත් පෙන්නල අවුලක්නැ කියුවලු එත් ගොඩක් අමරු වෙනවබන් බයහිතෙනව එතකොට:yes: