නන්ගිට උදව්වක්
මචන්ල මම දන්න නන්ගියෙක් ඉන්නව එයාට අර මසෙකට සැරයක් හැදෙන ලෙඩෙ හැදුනහ දවස් 4ක් විතර තියනවලු එ එකදවසක ගොඩක් අමරු වෙලා වමනෙත් යනවලු එතකොට ඇග පනනැති වෙනවලු මොකුත්ම කරන්න බරිලු මෙක සමාන්ය දෙයක්ද නැත්තම් මොකක්හරි අවුලක්ද