නන්ගිට ක්ලාස්ලු
අපෙ දිහාට අද අදුරන කට්ටියක්ම ආවා, ෆැමිලි ෆරෙන්ඩ්ලා, ඒ ඇන්ටිගෙ දුව අපෙ ඉන්ස්ටිටියුට් එකෙ ආෆ්ට එලෙවල් කොස් එකක් කරනවා, එයා කියනවා අදත් අපෙ දුවට ක්ලාස් අටෙ ඉදන් හතර වෙනකන් කියලා.
ඒත් බන් අවුරුදු නිවාඩුවට ඉන්ස්ටිටියුට් එක වැහුවෙ නත්තලට කලින් 22ද කොහෙද, පටන් ගන්නෙ දෙවෙනිදා

මට ලොකු දුකක් දැනුනා බන්

තමුන්ගෙ අම්මව හැමෝටම ආදෙශ කරන්න එපා පොන්ස්