නන්දන වික්‍රමගේ...
මංචි බිස්කට්ස් නිපදවන සීලෝන් බිස්කට්ස් ලිමිටඩ් ආයතනයේ Director and Head of Marketing and Sales තමයි නන්දන වික්‍රමගේ.
නන්දන වික්‍රමගේ කියන්නේ කිසිම් උපාධියක්වත්, උසස් අධ්‍යාපන සුදුසුකමක්වත් ඇති පුද්ගලයෙක් නෙවෙයි.
නමුත් ආයතනයේ පොඩිම තැනින් පටන් අරගෙන ආයතනයේ Head of Marketing කියන තනතුර දක්වා උසස්වීම් ලබපු අතිම අති දක්ශයෙක්.මොහුගේ දක්ශතාවය කොච්චරද කියනවනම් තමන්ගේ දැනුම හා අත්දැකීමෙන් ම්න්චි බිස්කට් ලංකාවේ ජනප්‍රියම brand එක දක්වා ඔසවා තබන්න කටයුතු කලා.
සාම්ප්රරදායික බිස්කට් නිශ්පාදනයෙන් ඔබ්බට නානාවිධ නිශ්පාදන වෙළද පොළට හදුන්වා දුන්නා. වෙළ්ද පොළ තුල මන්චි බිස්කට් සමාගම යම් කීර්තියක් හා සාර්ථකත්වයක් අත් කරගෙන ඇත්ද, ඒ නන්දන නිසාම පමණකි.
නන්දනගෙන් තොර මන්චි බිස්කට් සමාගමක් ගැන හිතන්නවත් බෑ. දක්ශයාට කොහෙත් එකයි.උපාධිය හා වරප්‍රසාද වෙනුවෙන් මරාගෙන මැරෙන්න හදන හැම කෙනෙකුටම නන්දන කියන්නේ ආදර්ශයක්.
( සැ.යු. - මෙය මන්චි බිස්කට් සමාගම ඉහලට ඔසවා තැබීමට ගන්නා ලද මාර්කටින් පාරක් නොවේ. නන්දන නම් දක්ශයාව ඉස්මතු කරවීමක් පමණි.)

Last edited: