නන්දරේගෙ ටහුකන පියුනරල් ටුවරිසම්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,985
    40,873
    113
    අහ් උබේ කටින්ම කියනවා ලංකාවේ හමුදාව විනය ගරුකලු. උබේ නපුන්සක ලොක්කම තමා හමුදාව යුද අපරාද කළා කියල හිරේ දැම්මේ. හැම පාලනේකම අඩු පාඩු තියෙන්න පුළුවන්. ඒ උනාට කලින් අවරුදු 5 තිබ්බ අධම පාලනේ තරම් නම් මගේ ජීවිතේට දැකල නෑ. වික්කමසිංහගේ පාලනේ ආර්ථිකේ ඩවුන්, ආරක්ෂාව ඩවුන්, සංවර්ධනේ ඩවුන්, ගිලන්රථ වැඩේ නරකයි කියන්නේ නෑ. ගිලන් රථ විතරක් දාන්න ද බලේට පත් උනේ? කුහක නොවී පිලිගනින් ගෝටා හිටියේ නැත්නම් අද ලංකාවට කොරෝන වලින් ඇමරිකාව පරද්දල. වික්කමසිංහගේ කැද හැලිය තියන්න තිබ්බේ. පුතානෝ අරහෙන් මරාගන්නවා. වික්කමසිංහ මෙහෙන් කොටෝනවා. ඇයි උබ කියන්නේ අනුර කුමාර ජනාදිපති කරන්න කියලද? විහිලු නොකර ඉදපන් බන්.
    2010දි අපි ඡන්දෙ දුන්නෙ හමුදාපතිව හිරේ දාන්න නෙවේ. කාලය විසින් සාධාරණය ඉටු කරලා ඉවරයි. හිරේ ගියේ හිටපු යුද හමුදාපති විදිහට දැන් එයා ෆීල්ඩ් මාශල් කෙනෙක්.

    නන්දරේගේ ආණ්ඩුව කාලෙදි ආර්ථිකේ හාල් මාෆියාවට කරන දන්ඩ නමස්කාරයෙන් පේනවා. අඩුවට තිබ්බ හයිලන්ඩ් පැල්වත්ත කිරි ගනන් යවලා කිරි පිටි සමාගම් වලට දන්ඩ නමස්කාරය කරනවා. මොනාද ඕයි මේ ලැජ්ජ නැති පාලනේ. ආරක්ශාවට ඇඳිරි නීති දැමම බල්ලෙක්වත් ගනන් ගන්නෙ නැති මට්ටමකට වැටිලා. මේ මාස 6ටම සංවර්ධනේ කොරන්න සිමෙන්ති උරයක්වත් කඩලා නැතුව ඇති.

    ඔය ගල් මූසලයනෙ කොරෝනා ලෙඩ්ඩු 28ක් හම්බුනාම රට වහන්න බෑ, එයාපෝර්ට් වහන්න බෑ කියපු ජෝකර්. ඕකා නැතුව සිරිසේන හිටියනම් ඌත් එයාපෝර්ට් වහලා, මහින්ද හිටියනම් ඊටත් වඩා හොඳට රට කරනවා. මූ තමා රට කෑවේ. බිග් මැච් එකක් නවත්තගන්න බැරි නන්දරේ ගොන් තකතීරු තීන්දු තීරන ගන්නකොට ඒවා වෙනස් කරන්න පුළුවන් වෛද්‍ය සංගම් නොතිබුනා නම්, අපේ සෞඛ්‍ය අංශයයි ආරක්ශක අංශයයි නොහිටින්න මූ අපේ රටම මළගමක් කරනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    2010දි අපි ඡන්දෙ දුන්නෙ හමුදාපතිව හිරේ දාන්න නෙවේ. කාලය විසින් සාධාරණය ඉටු කරලා ඉවරයි. හිරේ ගියේ හිටපු යුද හමුදාපති විදිහට දැන් එයා ෆීල්ඩ් මාශල් කෙනෙක්.

    නන්දරේගේ ආණ්ඩුව කාලෙදි ආර්ථිකේ හාල් මාෆියාවට කරන දන්ඩ නමස්කාරයෙන් පේනවා. අඩුවට තිබ්බ හයිලන්ඩ් පැල්වත්ත කිරි ගනන් යවලා කිරි පිටි සමාගම් වලට දන්ඩ නමස්කාරය කරනවා. මොනාද ඕයි මේ ලැජ්ජ නැති පාලනේ. ආරක්ශාවට ඇඳිරි නීති දැමම බල්ලෙක්වත් ගනන් ගන්නෙ නැති මට්ටමකට වැටිලා. මේ මාස 6ටම සංවර්ධනේ කොරන්න සිමෙන්ති උරයක්වත් කඩලා නැතුව ඇති.

    ඔය ගල් මූසලයනෙ කොරෝනා ලෙඩ්ඩු 28ක් හම්බුනාම රට වහන්න බෑ, එයාපෝර්ට් වහන්න බෑ කියපු ජෝකර්. ඕකා නැතුව සිරිසේන හිටියනම් ඌත් එයාපෝර්ට් වහලා, මහින්ද හිටියනම් ඊටත් වඩා හොඳට රට කරනවා. මූ තමා රට කෑවේ. බිග් මැච් එකක් නවත්තගන්න බැරි නන්දරේ ගොන් තකතීරු තීන්දු තීරන ගන්නකොට ඒවා වෙනස් කරන්න පුළුවන් උබලගෙ රන්න පොනිලටයි සිරාටයි කරල පෙන්නඩ තිබ්බනෙ තිබ්බ අවුරුදු 5හේ ඇයි ඒ කාලෙ වි කිලෝව ගොවින්ගෙන් 30 අරන් හාල් 120ට වික්කෙ???? ඒත් මදිනව ඇයි පාකිස්තානෙන් කුණු හාල් ගෙනල්ල 120 උබේ රන්න පොනිල වික්කෙ????? දිපන්කො පකෝ පුලුවන් නම් උත්තර..නොහිටින්න මූ අපේ රටම මළගමක් කරනවා.

    ලොල් රුචිර පො&නය දැන් නම් නියම පො&සි සීන් එක එලියට දානව... :yes: :yes: ඔන්න ඔහොම රියල් පම්පි සීන් එක එලියට දාල ඉන්ඩ ඉනෙ බොරු පාර්ට් ඔනෙ නැ රියල් ලුක් එක වටිනව.

    කොහොම පකෝ අද හාල් මාෆියාවක් තීයෙන්නෙ????ගොවින්ගෙන් 54 55ට වී කිලෝව අරන් උබ කියන්නෙ 96 වඩා අඩුවෙන් විකුනන්ඩ පුලුවන් කියලද පල බැල්ලියෙ බයිල නොකිය,.,.

    උබලගෙ රන්න පොනිලටයි සිරාටයි කරල පෙන්නඩ තිබ්බනෙ,තිබ්බ අවුරුදු 5හේ... ඇයි ඒ කාලෙ වි කිලෝව ගොවින්ගෙන් 30 අරන් හාල් 120ට වික්කෙ???? ඒත් මදිනව ඇයි පාකිස්තානෙන් කුණු හාල් ගෙනල්ල 120 උබේ රන්න පොනිල වික්කෙ????? දිපන්කො පකෝ පුලුවන් නම් උත්තර..

    උබලවගේ පො*න ගු ඇන් පි බැල්ලිලට වෙලා තියෙනන් සර් වැඩ පෙන්නල කොරෝනා පාලනය කරපු එකේ වේදනාව, :) :) :)

    උබේ රන්න පොනිලයි සජියයි සිරයි උන්න නම් අනිව කොරෝනාවට කොරනව, ඒව ගැන නම් ආයෙ මොනවට කියනවද රටේ මිනිස්ස්සු දන්නව බන් ඇත්ත.. :lol::lol::lol::lol:
     
    • Haha
    Reactions: dhanuka kumara

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    d4i0Vhb.jpg
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    ලොල් රුචිර පො&නය දැන් නම් නියම පො&සි සීන් එක එලියට දානව... :yes: :yes: ඔන්න ඔහොම රියල් පම්පි සීන් එක එලියට දාල ඉන්ඩ ඉනෙ බොරු පාර්ට් ඔනෙ නැ රියල් ලුක් එක වටිනව.

    කොහොම පකෝ අද හාල් මාෆියාවක් තීයෙන්නෙ????ගොවින්ගෙන් 54 55ට වී කිලෝව අරන් උබ කියන්නෙ 96 වඩා අඩුවෙන් විකුනන්ඩ පුලුවන් කියලද පල බැල්ලියෙ බයිල නොකිය,.,.

    උබලගෙ රන්න පොනිලටයි සිරාටයි කරල පෙන්නඩ තිබ්බනෙ,තිබ්බ අවුරුදු 5හේ... ඇයි ඒ කාලෙ වි කිලෝව ගොවින්ගෙන් 30 අරන් හාල් 120ට වික්කෙ???? ඒත් මදිනව ඇයි පාකිස්තානෙන් කුණු හාල් ගෙනල්ල 120 උබේ රන්න පොනිල වික්කෙ????? දිපන්කො පකෝ පුලුවන් නම් උත්තර..

    උබලවගේ පො*න ගු ඇන් පි බැල්ලිලට වෙලා තියෙනන් සර් වැඩ පෙන්නල කොරෝනා පාලනය කරපු එකේ වේදනාව, :) :) :)

    උබේ රන්න පොනිලයි සජියයි සිරයි උන්න නම් අනිව කොරෝනාවට කොරනව, ඒව ගැන නම් ආයෙ මොනවට කියනවද රටේ මිනිස්ස්සු දන්නව බන් ඇත්ත.. :lol::lol::lol::lol:

    Sarath Fonsekata karapu dey gana meek ne :lol:.
    Rataka neethiya kadapu oney kenek veraddak karala ahuvunoth tharaathirama nobala hirey yavanava!
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ගෙවල් වල මිනිස්සු ඔක්කොම ස' ට දුන්නේ කියල මතක් වෙනකොට දැන් නන් නිකන් මොකදො මොකදො වගේ. හොද වෙලාවට මේ පාරත් මම චන්දෙ දැම්මේ නෑ. හැබැයි බොරු කියන්න ඕනි නෑ පොඩි හෝප් එකක් නන් තිබ්බා මුලදි නන්. පස්සේ මහින්දයා යි නාමල් කාරයයි රගද්දි දැන ගත්තා හරි තමයි මේ පාරත් කියල
     
    • Haha
    Reactions: Identity

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,907
    113
    -~උලක් උඩ-~
    මම නම් ගිය සැරේ චන්දෙ දුන්නෙ සජිත්ට සජිත් හිටියනම් මෙලහට කොවිඩ් ලන්කාව පුරා පැතිරිලා, මිනිස්සු ගොඩක් මැරිලා..ඒක නිසා මම නම් මේ සැරේ චන්දෙ දෙන්නෙ ගෝටට! :yes:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    වැරදි දේනම් වැරදි කියන්න ඕනෙ බන්.. මේ වැඩේනම් සම්පූර්න වැරදි:no:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මම නම් ගිය සැරේ චන්දෙ දුන්නෙ සජිත්ට සජිත් හිටියනම් මෙලහට කොවිඩ් ලන්කාව පුරා පැතිරිලා, මිනිස්සු ගොඩක් මැරිලා..ඒක නිසා මම නම් මේ සැරේ චන්දෙ දෙන්නෙ ගෝටට! :yes:
    dan covid iwarada etkota ?
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,563
    3,371
    113
    Hamme Ruchiraya full time Yakooo mun mehema kalin anduwath wivechanaya karanam munge agili ne kotala kotala
    Ai ithin Gota ekka election karanna thiya hithannawath be :-D:-D:ROFLMAO:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,985
    40,873
    113
    Hamme Ruchiraya full time Yakooo mun mehema kalin anduwath wivechanaya karanam munge agili ne kotala kotala
    Ai ithin Gota ekka election karanna thiya hithannawath be :-D:-D:ROFLMAO:
    සීතල වතුර වීදුරුවක් බීලා දාමුද ත්‍රෙඩ් එකක්?:lol::lol:
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,563
    3,371
    113
    Ai ithin Gotawa touch karanna thiya hithannawath be
    සීතල වතුර වීදුරුවක් බීලා දාමුද ත්‍රෙඩ් එකක්?:lol::lol:
    මම බොනව මම මේ කල්පනා කරේ පිස්සු හැදිල වගේ උඹල මේකෙ මොකද්ද බන්
    ඔච්චච නහින්ර්්නෙ මංගල සෑර් වත් page ekak wath dunnada maintain karanna
     
    • Like
    Reactions: tilvin-silva