නන්දරේට පිස්සු කියවනවා

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,927
    40,744
    113
    ගෑනියෙක්ව අල්ලගෙන කියවනවා කියවනවා ඉවරයක් නෑ. බය නෑලු. මූ පව් බන්. අඩුම ගානේ වරායක් දැකලා වත් තියෙනවද දන්නෑ මේ මහියංගනේ ගෑනු කෙනා. මූ දෙයක් කතා කරන්න ඕන කෙනා දන්නෙ නෑ. කට ඇරියොත් විනාසයි. බයියො අනාථයි.

     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    69ලක්ශේ මතක් උනා... යහපාලුවෝවත් මෙච්චර ඉක්මනට චටර් උනේ නෑ.. මූ කට ඇරියොත් ඉවරයි.. හයියූ


    nanawa redi athuwa a tharamata pissu thada wela, eth meke inna baiyo kiyanne loweth nethi porak genawalu rata beraganna. oka rata loketama wikunala apahu americawata penapu dawasata thamai 69 lakshe aharenne
     
    • Haha
    Reactions: ruchira55