සිරා හොදයි බලන් ගියාම නන්දරේ මෙහෙම ආතල් දෙයි කියලා කවුද හිතුවේ
සිරා හොදයි බලන් ගියාම නන්දරේ මෙහෙම ආතල් දෙයි කියලා කවුද හිතුවේරත්ති ඇඩ් එක බලල යන්න ඇත්තෙමූට එතනදි කියනව කිරි ලීටර් 2.5 කින් තේ කෝප්ප 45ක් හදන්න පුලුවන් කියල
මමවත් මෙතන ඉන්න කවුරුවත් පක්ෂ දේශපාලනේ නෑ බන්. බොරුනම් බලපන් අපේ පරණ පොස්ට් අපි යහපාලානේ වෙනුවෙන් චන්දෙ දුන්නේ. අවරුදු 5 ක් යද්දී රට නැත්තටම නැති කරපු සක්කිලි ගූ එන් පි එවුන්ට කඩේ යන උන්ට අරින එකයි අපි කරන්නේ. මොකද අපි 2015 කරපු වැරැද්ද ආයිත් වෙන කෙනෙක් කරන්න ඉඩ දෙන්න බෑ. හෙට ගෙනෙන් අලුත් අපේක්ෂකයෙක් හොද ප්‍රතිපත්ති එක්ක අපි සහය දෙනවා
ඇයි රතු කරල දෙන්ඩ නන්දෙ වගේ වෙන එකෙක් රඟපානවද? ඔය නිවටයො බලේ ඉන්නෙ බූරු මාධ්‍ය ආයතන හින්දසිරස හොදට රතුකරල දෙනව හැබැයි , ඕව බලල තමයි චූන් වෙන්නෙ කස්ටිය.![]()