නන්දලාල්ගෙත් කට විතරයි.

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    දැනෙන්නෙවත් නෑ ඔය වියදම් අඩු කිරීම්.
    ow ban oya salary eken puk gahannada? un salli hoyanne Commision ha bribery walin.

    rate inne moda haththak.

    me tike Mason bassla wagayak gedara wada. un ekama news eka interpret karaganna widiha ahuwama mehew ratakada inne kiyala hithenawa.
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Nandalal Gana nam danne na

    Eth eka Instructor kenekwa gannawa wage Gon Point ekak allan Wallenna hadana eka nam Gon wadak
    Overall workforce eka adu karanna one Lankawe. Hugak thanwala wala 2 nek one wadeta 5k innawa ewa thama adu karanna one.
    Nathuwa me adarasha denna kiyala ekekwath ganne nathuwa inna eka neme
     
    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    කිසිම එකෙක්ට කිසිම දෙයක් කරන්න දෙන්නෙ නෑ කාලකන්නි දන්නෙ විවේචන කර කර ඉන්න විතරයි. (Prior to being released to the International Monetary Fund as the Alternate Executive Director for India, Sri Lanka, Bangladesh and Bhutan, from January 2010 to August 2012, Dr. Weerasinghe served as Assistant Governor from August 2009 to September 2012 as well as the Chief Economist and Director of Economic Research from January 2007 to August 2009.)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,054
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කිසිම එකෙක්ට කිසිම දෙයක් කරන්න දෙන්නෙ නෑ කාලකන්නි දන්නෙ විවේචන කර කර ඉන්න විතරයි. (Prior to being released to the International Monetary Fund as the Alternate Executive Director for India, Sri Lanka, Bangladesh and Bhutan, from January 2010 to August 2012, Dr. Weerasinghe served as Assistant Governor from August 2009 to September 2012 as well as the Chief Economist and Director of Economic Research from January 2007 to August 2009.)
    විවේචනය කරන්න අපිට නිදහසක් ව්‍යවස්ථාවෙන් දීල තියෙනවා. විවේචනයට දෙන්න පුළුවන් හොඳම උත්තරය හොඳට වැඩේ කරලා පෙන්නන එක. නන්දලාල්ගෙ වැඩ බැරිකමට පස්සෙ අපිට බනින්න එපා
     
    • Like
    Reactions: emoji diaries