නන්දලාල්ගෙත් කට විතරයි.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    පත්වුන දවසේම කිව්වානේ නන්දෙලා කවුරුත් එකයි කියලා.



    FB-IMG-1653496901389.jpg
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,084
    19,632
    113
    Miami
    06.06.2022
    1430h

    අනාගතේ ටෙන්ඩර් ගහන්නෙ මූ ඩොක් බ්‍රවුන් ද. නැත්නම් හෙට අනිද්දා පොනිල් මූව එලෝලා අර්ජුන මහේන්ද්‍රන් ආයෙ පත් කරන්න යනවද
     

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    HR එකෙන් කරන වැඩ වලටඇයි අධිපතිට බනින්නෙ? අපි වැඩ කරන කම්පැනි වලත HR ක පිස්සු කෙලියට අයිති කාරයට බනින්නෙ නෑනෙ
     
    • Like
    Reactions: emoji diaries

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    muge show eka witharai.. cabba wagema muth $ eka allan innawa.. moda yakek... thawath walata adala danawa rata mu
    ඔව් ඌ උදේට මාධ්‍ය වලට එකක් කියනවා හවසට එකක් කියනවා හරියට මාධ්‍ය ප්‍රකාශක වගේ වැඩ බෑ කට විතරයි :lol:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,019
    113
    HR එකෙන් කරන වැඩ වලටඇයි අධිපතිට බනින්නෙ? අපි වැඩ කරන කම්පැනි වලත HR ක පිස්සු කෙලියට අයිති කාරයට බනින්නෙ නෑනෙ
    Shhhhhh. Don't fuck up the athal of Lapaya and his disciples ban. Lokkata rata baaraganna konda pana ne kiyala dukata hama labbema waradi hoyana eka tama karanne.

    ඔව් ඌ උදේට මාධ්‍ය වලට එකක් කියනවා හවසට එකක් කියනවා හරියට මාධ්‍ය ප්‍රකාශක වගේ වැඩ බෑ කට විතරයි :lol:
    Aduma gaaane umba wage ammawa daala bannanne nane 🤭🤭
    ------ Post added on May 25, 2022 at 11:32 PM
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    06.06.2022
    1430h

    අනාගතේ ටෙන්ඩර් ගහන්නෙ මූ ඩොක් බ්‍රවුන් ද. නැත්නම් හෙට අනිද්දා පොනිල් මූව එලෝලා අර්ජුන මහේන්ද්‍රන් ආයෙ පත් කරන්න යනවද

    Indrajit Coomaraswamy return ;)
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අනේ බං!
    ඔය ළඟ චූන් කාරයෝ වැලලෙන්න හැදුවට,
    පොඩි නන්දෙ (නන්දලාල්) පොරක් නෙමෙයි බං!
    එයා නිකම් ඉංගිරිසි කතා කරන බයියෙක්.
    මහබැංකුව වගේ හම්පඩ ආයතනේක
    අවුරුදු ගාණක් වැඩ කරපු එකම ඇති
    මිනිහගේ නුසුදුසුකම පෙන්නන්න.
    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    ගස් නැති රටේ
    එරඬු ගහත් ගහක් වෙනවා වගේ
    සමහර එවුන්ට නම් මිනිහා ලොකු ඇති.
    ඒත්
    මේ වෙලාවේ රටේ අර්බුදයට හරියන්නේ
    රාමුවෙන් පිට හිතන
    රාජ්‍ය තාන්ත්‍රික මහ බැංකු අධිපතියෙක්.
    කුමාරස්වාමි එහෙමද මං දන්නේ නෑ.
    ඒත් එහෙම නම්,
    ඔහුව පත් කරලා නන්දලාල් අයින් කරනවට

    මම එකෙන්ම පක්ෂයි!!!
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Balapan, Kiriye /FB ? Media wala hamathanama kiyanawa Foriegn Currnecy ewana ewunta additional benefits dunnanam oya problems godak durata adu wenawa. Danata ena USD 250M atleast USD 400M walata wadi wei benefits dunnot. Rs rate eka wadi unata unwa attract karaganna puluwan benefits dunnanam hari. USD 1 lak walata car permit wage gon wada karanne nathuwa. Munta machan meka therilath pakayala ohe inna hati :no:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,571
    17,625
    113
    Auckland
    දැන් මේ ලංකාව හෙමීට ගමන් කරන්නෙ තව තවත් ආරාජික තත්වයකට. හේතුව වෙන මොකුත් නෙවෙයි. රජයේ ප්‍රතිපත්ති සම්පාදනයට පත් වෙන කිසිම පුද්ගලයෙක්ට ඔවුන්ගේ රස්සාව කරන්න ඉඩ නොදීම. රටේ ඉන්න එවුන්ගෙ උදේ ඉදන් රෑ වෙනකම් ඔලුව වෙහෙසෙන්නෙ පාලකයො කරන්නෙ මොනවද කියල හොයන එක. නන්දලාල් ලැට් එකට ගිහින් විනාඩි 5ක් වැඩියෙන් හිටියත් ෆේස්බුක් පෝස්ට් හදන්න එවුන් ඉන්නව. හයිටි යේමන් සෝමාලියා ලිබියා වගේ එක එක කල්ලි විසින් පාලනය කරන රටවල් ගානට තමා මේ යන්නෙ ටිකෙන් ටික. හැම හුත්ත ගැනම විවේචන

    තමන්ගෙ වෙලාව පාවිච්චි කරපන් වැදගත් දෙයක් කරන්න. තමන්ට වැඩක් කරගනින්. අඩුම තරමෙ මූන කට හෝදගෙන පිරිසිදු වෙයන්. ගෙදර හරි පිලිවෙලකට හදාගනින් වෙලාව කන්නෙ නැතුව. රටෙන් බාගෙකට වඩා එවුන් මල පෙරෙතයෝ වගේ.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,756
    9,092
    113
    මේව එච්චර අප්සට් දේවල් නෙවේ කියලයි මන් නම් හිතන්නෙ. මෙච්චර ලොකු ඩෙෆිසිට් එකක් තියෙද්දි ඔක්කොම නවත්තල ඇමති මන්ත්‍රී වැටුප අයින් කරන්න කාලෙ නාස්ති කරන මිනිස්සුත් ඉන්නව. දැනෙන්නෙවත් නෑ ඔය වියදම් අඩු කිරීම්. පස්සෙ ඔය ෆයිට් එක අදින්න බැරියැ.

    සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණ කෙරෙන තැනට ව්‍යවස්ථාදායකය පිළිවෙල කිරීම. අනිත්වා සියල්ල සයිඩ් ක්වෙස්ට්ස්.

    ප.ලි: ගවර්නර් වෙන එක මහා කාළකන්නි ජොබ් එකක්. හෙට අනිද්දා රනිල් ට්‍රිලියනයක් ප්‍රින්ට් කරන්න යනව. මොලේ ඇති මනුස්සයෙක් ඒ වැඩේට කැමති වෙන්නෙ නැහැ. නන්දලාල් ටත් ඉතින් බලන් ඉන්න තමා තියෙන්නෙ. ඒ අර්ථෙන් ගත්තොත් කට විතරයි තමයි. මන් හිතන්නෙ ඊට කලින් එයාම අයින් වෙයි හෝ රනිල් වෙන කෙනෙක්ව දායි.
     
    Last edited:

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    He ran to IMF with idiotic MOF and SOF and lawyer friends of MOF to USA without any plan and wasted our depleted FC by hiring cars when our mission had enough idle vehicles etc. How much would have wasted for this unplanned trip done suddenly.
    His idea of crowd finance had failed too
    does not have any plan.
    what can we expect from dy gov under Cabral who never raised any issue at that time.
    good or RW-GR not for the country.