නන්දලාල් IMF කරයි පකක්.. Vulture Funds අපිට පුකේ අරින්ඩ පයිය මදින ගමන් ඉන්නෙ.. අපේ ගොබ්බයො හිතන්නෙ අවුරුද්දකින් ගොඩ යයි කියලා..




ekane Rajapakshala ekekwath TV interviews walata awe nette election lan weddi..අප්පෝ මම හිතුවෙ පාඩුවෙ ඉන්න මිනිහෙක් කියලා
උහ් වැඩ්ඩෙක් නම් අනික ඔය TV අස්සෙ රින්ග රින්ග ඉන්නෙ නැහැ
නන්දලාල් පත්වුන වෙලාවේ ඉදන් මම ප්‍රශ්න කරපු දෙයක් තියනවා. මිනිහට පුලුවන්ද කියලා? මේ සංවාදේ දැන් අහලා ඉවර වුනේ. හොදට අහන් හිටියාම මට තේරුනේ,නන්දේ සැහෙන අවුට්ඩේටඩ් කියලා. හරස් ප්‍රශ්න කරද්දි phd එකක් තියන කෙනෙක් උත්තර දෙන විදිහ පෙන්නුම් කලේ නැ. චමුදිතයාට වඩා පැන පැන අහන දරුණු සංවාද කැම්පස් වලයි කෝපරේට් මිටින් වලයි යනවා. මිනිහා සැලැස්මක් ඇතිවෙයි කියලා හිතං උත්තර දෙනවා මිසක් සැලැස්මක් නැ. අරුන් දෙයි මුන් දෙයි දුන්නොත් ආවොත් ගගා අසම්භාව්‍ය කතා කියනවා.
ලස්සනයි. සෝයි.
නන්දලාල් පත්වුන වෙලාවේ ඉදන් මම ප්‍රශ්න කරපු දෙයක් තියනවා. මිනිහට පුලුවන්ද කියලා? මේ සංවාදේ දැන් අහලා ඉවර වුනේ. හොදට අහන් හිටියාම මට තේරුනේ,නන්දේ සැහෙන අවුට්ඩේටඩ් කියලා. හරස් ප්‍රශ්න කරද්දි phd එකක් තියන කෙනෙක් උත්තර දෙන විදිහ පෙන්නුම් කලේ නැ. චමුදිතයාට වඩා පැන පැන අහන දරුණු සංවාද කැම්පස් වලයි කෝපරේට් මිටින් වලයි යනවා. මිනිහා සැලැස්මක් ඇතිවෙයි කියලා හිතං උත්තර දෙනවා මිසක් සැලැස්මක් නැ. අරුන් දෙයි මුන් දෙයි දුන්නොත් ආවොත් ගගා අසම්භාව්‍ය කතා කියනවා.
ලස්සනයි. සෝයි.
just to remind that he was dy gov under Cabral twice . So he was not only aware but also participated in active and passive manner for all idiotic decisions of then Gov and Monetary Board without raising a red flag as an independent govt official . He cannot disassociate himself from those decisions as he does in media.As soon as he became gov he started crowd finance to get foreign currency. You dont need phd to understand failure of such an initiative and it failed.මාත් නන්දලාල්ගෙ performance ගැන සැටිස් නෑ.
මහ බැංකු අධිපති ඉන්නේ ආණ්ඩු සුද්ධ කරන්න නෙමේ, මූල්‍ය ප්‍රතිපත්ති තීරණ සම්බන්ධව පාර්ලිමේන්තුව දැනුවත් කරන්න.ආන්ඩුව සුද්ද කරන හැටි බලපන්. විරුද්ද කිසිම වචනයක් කියන්නෑ. කොන්දක් නෑ. රට විහින් ඒ තත්වෙට පත් වෙච්ච ගානට කතා කරන්නෙ.
ඒක තමා නේද? හිනත් යනවාමහ බැංකු අධිපති ඉන්නේ ආණ්ඩු සුද්ධ කරන්න නෙමේ, මූල්‍ය ප්‍රතිපත්ති තීරණ සම්බන්ධව පාර්ලිමේන්තුව දැනුවත් කරන්න.
ඇමතිලා ඉන්නේ මළගෙවල්වල වෙඩිං වල අත්සන් කරන්න යන්න නෙමේ, නීති පණත් හදන්න.
දොස්තරලා ඉන්නේ රෝග සම්බන්ධව විනිශ්‍ය කරන්න, ඒ පිළිබද ගවේශනය කරලා, උපදෙස් ලබාදෙන්න. නැතුව ගෙවතු වගා ගැන, බෝධි පූජා ගැන කියලා දෙන්න නෙමේ
Pro pic eka bageta penne. Aay image eka insert karapan. Hariyay.ඒ කොහොමද බන් මූන බලලා කියන්නෙ? අපිටත් කියහන්කෝ
මෙන්න මේක තමයි ලංකාවේ උන්ගේ පොදු මනසිකත්වය.. ඇත්ත ඇති සැටියෙන් කියනකොට උන්ට හිතට හරි මදි.. ඒ මදිකම පුරවන්න කට පුරා හිනා වීගෙන, හෙන උජාරුවෙන් පම්පෝරි ගහ ගහ එකෙක් එනවා.. දන්න දේ කියල ඉන්න එකා පස්සට යනවා.. මිනිස්සු අරුගේ හීන ලෝකෙට රැවටිලා අරුව දිනවනවා.. ඊටපස්සේ උට බනිනවා.. ඕක චක්‍රයක් විදිහට යන රටක් තමයි සිරි ලංකාව කියන්නෙ..
senior citizen account nathi karaaaaaaaapuluwan nam dan karala thiyenta epai... muta ba mu fail!!! thama rata inna ewun undiyal karannemu mona gate gahuwath fail...
meehma wela madi muntasenior citizen account nathi karaaaaaaaa
nondi laal