නන්දලාල්ට පුලුවන්ද? සැකයි.

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    නන්දලාල් IMF කරයි පකක්.. Vulture Funds අපිට පුකේ අරින්ඩ පයිය මදින ගමන් ඉන්නෙ.. අපේ ගොබ්බයො හිතන්නෙ අවුරුද්දකින් ගොඩ යයි කියලා..

    😂😂😂😂
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,510
    6,291
    113
    Pora kiyapu de therum ganna sinhalayo koheda lankawe .ahenam mehema kela Wei ai.

    Pora habai pudgalayanta deshapalanaya nam gam use kare na.diplomatic person.
     
    • Like
    Reactions: Dexter011

    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    අප්පෝ මම හිතුවෙ පාඩුවෙ ඉන්න මිනිහෙක් කියලා
    උහ් වැඩ්ඩෙක් නම් අනික ඔය TV අස්සෙ රින්ග රින්ග ඉන්නෙ නැහැ
    ekane Rajapakshala ekekwath TV interviews walata awe nette election lan weddi..
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මටත් සැටිස් නැහැ මචන්,මන් හිතන්නේ අපි එක පාර විදේශ ණය ගෙවන්නේ නැහැ කියන්න කලින් තව කොහෙන් හරි ණයක් අරගෙන් ඒ දවස් වල ඊලග වාරිකේ ගෙවන්න තිබ්බ..එහෙම උනානම් අපිව රේටින්ග් වල ඩවුන්ග්ඩ් වෙන්නෙත් නැහැ දැන් වගේ LC විසික් වෙන්නෙත් නැහනේ
     
    • Like
    Reactions: Dexter011

    perv

    Well-known member


  • නන්දලාල් පත්වුන වෙලාවේ ඉදන් මම ප්‍රශ්න කරපු දෙයක් තියනවා. මිනිහට පුලුවන්ද කියලා? මේ සංවාදේ දැන් අහලා ඉවර වුනේ. හොදට අහන් හිටියාම මට තේරුනේ,නන්දේ සැහෙන අවුට්ඩේටඩ් කියලා. හරස් ප්‍රශ්න කරද්දි phd එකක් තියන කෙනෙක් උත්තර දෙන විදිහ පෙන්නුම් කලේ නැ. චමුදිතයාට වඩා පැන පැන අහන දරුණු සංවාද කැම්පස් වලයි කෝපරේට් මිටින් වලයි යනවා. මිනිහා සැලැස්මක් ඇතිවෙයි කියලා හිතං උත්තර දෙනවා මිසක් සැලැස්මක් නැ. අරුන් දෙයි මුන් දෙයි දුන්නොත් ආවොත් ගගා අසම්භාව්‍ය කතා කියනවා.
    ලස්සනයි. සෝයි.

    ube sudusukamuth monavada kiyala kivva nam?
     
    • Like
    Reactions: Dexter011

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113


    නන්දලාල් පත්වුන වෙලාවේ ඉදන් මම ප්‍රශ්න කරපු දෙයක් තියනවා. මිනිහට පුලුවන්ද කියලා? මේ සංවාදේ දැන් අහලා ඉවර වුනේ. හොදට අහන් හිටියාම මට තේරුනේ,නන්දේ සැහෙන අවුට්ඩේටඩ් කියලා. හරස් ප්‍රශ්න කරද්දි phd එකක් තියන කෙනෙක් උත්තර දෙන විදිහ පෙන්නුම් කලේ නැ. චමුදිතයාට වඩා පැන පැන අහන දරුණු සංවාද කැම්පස් වලයි කෝපරේට් මිටින් වලයි යනවා. මිනිහා සැලැස්මක් ඇතිවෙයි කියලා හිතං උත්තර දෙනවා මිසක් සැලැස්මක් නැ. අරුන් දෙයි මුන් දෙයි දුන්නොත් ආවොත් ගගා අසම්භාව්‍ය කතා කියනවා.
    ලස්සනයි. සෝයි.

    ආන්ඩුව සුද්ද කරන හැටි බලපන්. විරුද්ද කිසිම වචනයක් කියන්නෑ. කොන්දක් නෑ. රට විහින් ඒ තත්වෙට පත් වෙච්ච ගානට කතා කරන්නෙ.
     
    • Like
    Reactions: Dexter011

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    මාත් නන්දලාල්ගෙ performance ගැන සැටිස් නෑ.
    just to remind that he was dy gov under Cabral twice . So he was not only aware but also participated in active and passive manner for all idiotic decisions of then Gov and Monetary Board without raising a red flag as an independent govt official . He cannot disassociate himself from those decisions as he does in media.As soon as he became gov he started crowd finance to get foreign currency. You dont need phd to understand failure of such an initiative and it failed.
    Again he went to IMF with idiotic Ali Sabry and his friends in rented posh cars when our mission in NY had idle vehicles, and last not leastt without any plan to negotiate. Just imagine the waste of money in such a trip eg business class tickets, hotel , expenses etc. At a time like this we should save every dollar.
    If you want to know MRsB wanted to travel in Economy Class when we experienced foreign currency problem . But unfortunately this is what we got like many other.....
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ආන්ඩුව සුද්ද කරන හැටි බලපන්. විරුද්ද කිසිම වචනයක් කියන්නෑ. කොන්දක් නෑ. රට විහින් ඒ තත්වෙට පත් වෙච්ච ගානට කතා කරන්නෙ.
    මහ බැංකු අධිපති ඉන්නේ ආණ්ඩු සුද්ධ කරන්න නෙමේ, මූල්‍ය ප්‍රතිපත්ති තීරණ සම්බන්ධව පාර්ලිමේන්තුව දැනුවත් කරන්න.

    ඇමතිලා ඉන්නේ මළගෙවල්වල වෙඩිං වල අත්සන් කරන්න යන්න නෙමේ, නීති පණත් හදන්න.

    දොස්තරලා ඉන්නේ රෝග සම්බන්ධව විනිශ්‍ය කරන්න, ඒ පිළිබද ගවේශනය කරලා, උපදෙස් ලබාදෙන්න. නැතුව ගෙවතු වගා ගැන, බෝධි පූජා ගැන කියලා දෙන්න නෙමේ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මහ බැංකු අධිපති ඉන්නේ ආණ්ඩු සුද්ධ කරන්න නෙමේ, මූල්‍ය ප්‍රතිපත්ති තීරණ සම්බන්ධව පාර්ලිමේන්තුව දැනුවත් කරන්න.

    ඇමතිලා ඉන්නේ මළගෙවල්වල වෙඩිං වල අත්සන් කරන්න යන්න නෙමේ, නීති පණත් හදන්න.

    දොස්තරලා ඉන්නේ රෝග සම්බන්ධව විනිශ්‍ය කරන්න, ඒ පිළිබද ගවේශනය කරලා, උපදෙස් ලබාදෙන්න. නැතුව ගෙවතු වගා ගැන, බෝධි පූජා ගැන කියලා දෙන්න නෙමේ
    ඒක තමා නේද? හිනත් යනවා
     
    • Like
    Reactions: Dexter011

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    ඒ කොහොමද බන් මූන බලලා කියන්නෙ? අපිටත් කියහන්කෝ :D

    මෙන්න මේක තමයි ලංකාවේ උන්ගේ පොදු මනසිකත්වය.. ඇත්ත ඇති සැටියෙන් කියනකොට උන්ට හිතට හරි මදි.. ඒ මදිකම පුරවන්න කට පුරා හිනා වීගෙන, හෙන උජාරුවෙන් පම්පෝරි ගහ ගහ එකෙක් එනවා.. දන්න දේ කියල ඉන්න එකා පස්සට යනවා.. මිනිස්සු අරුගේ හීන ලෝකෙට රැවටිලා අරුව දිනවනවා.. ඊටපස්සේ උට බනිනවා.. ඕක චක්‍රයක් විදිහට යන රටක් තමයි සිරි ලංකාව කියන්නෙ..
    Pro pic eka bageta penne. Aay image eka insert karapan. Hariyay.
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,561
    3,368
    113
    ezgif-2-3f61e32795.gif
     

    karikolla77

    Junior member
  • May 7, 2021
    70
    74
    18
    Nadalal dr rate akak tyna ekek. Uba social media valin post balala balala elakiri ake post karana digree akak vath nathi gonnponna pakek