තමන් දාන ඒවගේ විස්තරයක් හදලා තියා ගන්න. මගේ ලොකර් එක තියන එක නම් මලාට කඩන්න බෑ බන්. එක අස්සට යන්නත් පුදුම දොරවල් ගොඩක් අරින්නෙ ප්‍රිසන් එකට යනවා වගෙ.
පොඩි බ්‍රාන්ච් වල ලොකර් නෑ බන්. දිස්ත්‍රික්කෙට තියන් ප්‍රදාන ශාකාවේ විතරයි ලොකර් තියෙන්නෙ.
මම ගත්තෙ ලොකුම ලොකර් එක එතකොට 50,000යි, දැන් 100,000ක් ද කොහෙද වෙනවා. උන් එක අපෙ නමින් fd එකක් විදිහට දාල ඉවර වෙලා එකෙ පොලියෙන් තමා fee එක අඩු කර ගන්නෙ.
අපි ප්‍රසිද්ද උන් නෙවේ නෙ බන්

අපි මහන්සියෙන් හම්බ කරන එව්වා අපිට ඔන විදිහට තියා ගන්න පුලුවන්.
අනික ආවට ගියාට ඔවා කඩන්න බෑ බන්. උසාවි ගිහින් එක එව කරන තමා ඕවා කරන්න ඔන. ගොඩක් වෙලාවට ඔය දෙශපාලකයෝ වගෙ උන්ගෙ තමා ඔහොම කඩන්නෙ.