නන්දලාල්ලේ ගොං පාර්ට්.

topkollek

Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,131
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නෑ බන්. උන් ගාව ලොකර් එකේ යතුරක්, අපි ලග යතුරක් එක්ක යතුරු දෙකක් තියෙනවා. ඔය යතුරු දෙකම එකම වෙලාවේදී ඕන ලොකර් එක අරින්න. එකෙක් හරි යතුරු නැති කර ගතතොත් ලෝකර් එක කඩන්න ඕන.

    උන් උන්ගේ කි එක ගහල ලොකර් එක ඇරලා දුන්නට පස්සේ එතනින් යනවා. ඒ ලොකර් එක අස්සේ තව පෙට්ටියක් තියෙනවා ඒ පෙට්ටියේ අපිට බඩු දාන්න පුළුවන්. බෑග් එක්ක හරි මොකක් හරි එක්ක දාන ගිහින් ඕකට දාන්න තියෙන්නේ. ඒ පෙට්ටියට, අපිට ඉබ්බෙක් දාන්න පුළුවන්. එක හින්ද කිසි අවුලක් නෑ. මගේ ඔක්කොම තියෙන්නේ ඔකේ.
    ලංකාවේ හිටපු ප්‍රසිද්ධ කෙනෙක්ගේ බැංකු ලොකර් එක කැඩුව වගේ මතකයි CID එකෙන්.
     
    • Like
    Reactions: lasankandy

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    Muta badu mila adu wennath ona, dollar rate eka wedi wennath ona.. 😂

    360 n nathara una eka hondai.. Natnam government ekata wedipura lkr print karanna wenawa fuel, gas walata gewanna $ buy karaddi..

    $ sanchitha natnam, loans welawata awe natnam, private banks or black market eken dollars buy karanna ona. E buy karanne ubalage hondata..

    Dollar rate eka wedi unoth wediyen lkr ona.. Print karan wenawa.. Ethakota thawa badu mila ihala yanawa.
    padi gewanta print kalata kamak nadda ?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    කලින් කරා වගේ hold කරන් ඉන්න එක නෙමයිනේ කියන්නෙ, මේ විදියටත් වැඩි වෙනවා නං වැඩි වෙන්න පුලුවන් 400ට නෙමයි 500ට 1000ට යනකල් හරි වැඩි වෙන්න පුලුවන් ඒක හෝල්ඩ් කරලා නාහැනේ
    ඔය middel rate එක කියලා දෙනවා කිවුවෙ කලින් දවසෙ ඇවරේජ් රේට් එක නේද, එතකොට අඩු වෙනවා කියන්නෙ කලින් දවසෙ ඇවරේජ් රේට් එක අඩු වෙලා කියන එක
    වැඩි වෙනවා නං වැඩි වෙන්නත් පුලුවන් නේ, අද දවසෙ middle rate එකට වඩා හැම බැංකුවක්ම ගෙවුවොතින් හෙට දවසෙ middle rate එක අද දවසේ රේට් එකට වඩා වැඩි වෙනවා ඒක දිගටම වෙනවා නං USD එක වැඩි වෙනවා
    මට තේරුන විදියට ඔහොමයි ඕක වෙන්නෙ, මීට වඩා හොඳට තේරෙන කෙනෙක් ඉන්නවා නං කියලා දෙන්න
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හොරු එහෙම බැංකුව කඩලා ගියොත් මොකෝ වෙන්නේ.
    තිබුණු ඒවගෙ වටිනාකම බැංකුව දන්නේ නැනේ. අපි විතරනේ දන්නේ.?
    අවුරුද්දකට කීයක් වෙනවද locker එකක් ගන්න. පොඩි branch වල ඒවා නම් secure මදි ඇති.?

    තමන් දාන ඒවගේ විස්තරයක් හදලා තියා ගන්න. මගේ ලොකර් එක තියන එක නම් මලාට කඩන්න බෑ බන්. එක අස්සට යන්නත් පුදුම දොරවල් ගොඩක් අරින්නෙ ප්‍රිසන් එකට යනවා වගෙ.

    පොඩි බ්‍රාන්ච් වල ලොකර් නෑ බන්. දිස්ත්‍රික්කෙට තියන් ප්‍රදාන ශාකාවේ විතරයි ලොකර් තියෙන්නෙ.

    මම ගත්තෙ ලොකුම ලොකර් එක එතකොට 50,000යි, දැන් 100,000ක් ද කොහෙද වෙනවා. උන් එක අපෙ නමින් fd එකක් විදිහට දාල ඉවර වෙලා එකෙ පොලියෙන් තමා fee එක අඩු කර ගන්නෙ.


    ලංකාවේ හිටපු ප්‍රසිද්ධ කෙනෙක්ගේ බැංකු ලොකර් එක කැඩුව වගේ මතකයි CID එකෙන්.

    අපි ප්‍රසිද්ද උන් නෙවේ නෙ බන් 😊 අපි මහන්සියෙන් හම්බ කරන එව්වා අපිට ඔන විදිහට තියා ගන්න පුලුවන්.

    අනික ආවට ගියාට ඔවා කඩන්න බෑ බන්. උසාවි ගිහින් එක එව කරන තමා ඕවා කරන්න ඔන. ගොඩක් වෙලාවට ඔය දෙශපාලකයෝ වගෙ උන්ගෙ තමා ඔහොම කඩන්නෙ.
     
    • Like
    Reactions: topkollek

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    තොගේ dollar ටිකත් අරන් වෙන රටකට පලයන් කෝ පොන්ස්. මේකේ හැමදාම අඩන් නැතුව
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,392
    100,311
    113
    ැඩි වුණේ trading volume එක නිසා.
    පේනවනෙ හේතුව. ට්‍රේඩින් වොලියුම් එකක් නෑ ඒ නිසා ඉල්ලුම නෑ ඒ නිසා බහිනව. ඒත් ඇත්තටම ඩොලර් ඉල්ලුමද නැතුවද නෑ තියෙනව.තිබ්බට ඒ ටිකට එන්න දෙන්නෙ නෑ වෙන නීති වලින්. ඒ නිසා මොකවත් වෙන්නෙ නෑ.

    ඩොලර් මිලියන ගාණන් ඔපන් මාර්කට් ඇද්දොත් ඕක ආයෙ වැඩි වෙනව වොලියුම් එක වැඩි වෙන නිසා ඉල්ලුම පැත්තට.
    අන්තිමට වැඩි වෙනකොට රනිල් ඕපන් මාර්කට් එකෙන් ඩොලර් ඇද්ද තෙල් වලට ඒක උබ කිව්වට හැන්කි කියල ඌව රිෆර් කරල ට්‍රිගර් වෙන්නෙ උබ වගේ කීප දෙනෙක් විතරයි. ඇත්තටම ට්‍රේඩ් කරන උන් දන්නව ඔය වගේ නිව්ස් එකකට තියන්න ඕනි බර මොකද්ද කියන එක. ඒකයි ඌ දාන ඒවට උබ ඇරෙන්න වෙන කවුරුවත් ට්‍රිගර් වෙලා නැත්තෙ.
     
    • Haha
    • Like
    Reactions: HAneo and topkollek

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ape nam hama masema dollar maru wenawa legal widiyata apita adu unat ekai wedi unat ekai
    aththatama kiwwot wedi wena eka padui :dull:


    habai boruwata hold karan iddi minissu salli ewana ewa adu wenawa eken kela wenawa

    mata penne dan balanne poddak adu karala salli tikak convert karaganna, passe eka release karagena yay
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඉස්සෙල්ල කඩ්ඩ හදාගනින්.
    රට හදපං පස්සෙ. ඒවට තමා මූ ඉන්නෙ
     

    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    padi gewanta print kalata kamak nadda ?
    🔴BREAKING NEWS
    ඉන්ධන, විදුලිය, ගෑස්, ජලය මිල වැඩි කරන්නැයි මහ බැංකුව දන්වයි.

    ඉන්ධන විදුලිය ගෑස් ජලය මිල ගනන් ඉහළ දැමීමට මහබැංකුව විසින් නිර්දේශ කර තිබේ.

    Madi nam print karan wenawa.. 👆Me wage dewal karala money print karana eka adu karaganna balanne
     
    • Like
    Reactions: nvhcc89

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    🔴BREAKING NEWS
    ඉන්ධන, විදුලිය, ගෑස්, ජලය මිල වැඩි කරන්නැයි මහ බැංකුව දන්වයි.

    ඉන්ධන විදුලිය ගෑස් ජලය මිල ගනන් ඉහළ දැමීමට මහබැංකුව විසින් නිර්දේශ කර තිබේ.

    Madi nam print karan wenawa.. 👆Me wage dewal karala money print karana eka adu karaganna balanne
    itin meka hodai... badu mila digatama wadi weddi... padiye watinakama adu wenawa.. unma as wela yai...
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    උගේ වැරැද්ද නෙවේ බං රටක් වැටෙනකොට ඌට කරන්න පුළුවන් දෙයක් කරනවා. ඌ එහෙම කියන්නේ ඉස්සරහට දවසක් එයි උඹ ඔහොම dollar තියන් ඉඳියි හැබැයි උඹයි dollars කීයක්වත් නැති එකයි දෙන්නම එකවගේ දුක් විඳියි මොකද ගන්න දේවල් නැතුව. එතකොට උඹ account එක දිහා බලන් මොනවා කරන්නද? මොකද කිසි දෙයක් රටට ගෙන්නන්න වෙන්නේ නැති නිසා. (2)
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඔය ඩොලර් Hold කරලා ඩොලර් එක වැඩි උනාම රටට ඩොලර් ගෙනාවත් වැඩක් නැහැ . අම්මලා තාත්තලා තමන්ගේ පවුලේ අය මැරිලා මෝචරි වල මැරිලා ඉදියි බෙහෙත් නැතුවා
     
    • Like
    Reactions: icepack

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    පිටරට ඉන්න එවුන් නම් අවුලක් නෑමේ රටේ ඉඳන් පිටරටකට යන්නත් බැරිවඩොලර් හර කරන් ඉන්න එවුන් නම් අමුමගොබ්බයෝ
    පුකේ අමාරිස්ලා
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    @erozan
    පොන්නයො.. උඹට මේ ලොකෙ දෙයක් තේරෙන්නෙ නෑ කියලා අපි ට තේරෙනවා. ආර්තික ඔස්තාර් වගේ උපදෙස් දෙන්න වත් නාකි මයිනා කරපු දේ හරි කියලා පෙන්නන්න වත් දගලන්න එපා. තෝ දන්නෙ වහල් කම් කරන්නයි මැදමූලන ගූ කන්නයි. නිකන් බොරුවට කෑ ගහලා උපදෙස් දෙන්න එපා. තොගේ ස්ටැටජික්ස් නොට් වර්කබල්. ඔප්පු වෙලාම ඉවරයි නේ. සල්ලි අච්චු ගහ ගහ ඩොලර් එක 200 ට තියන් ඉදලා දැන් හුකලා ගියේ..

    නිකන් පකයා නොවී මැදමූලන ගූම ගිල ගිල හිටපන් පකේ ටෝක් දාන්න එනවා මෙතන කොටුවෙ ගනිකාවගෙ කැරි වේස පුතා..
     
    • Like
    Reactions: Lokuaiya_123
    May 19, 2022
    9
    9
    3
    මේව ෆේල් ස්ට්‍රැටජීස් බං. ඔහොම උනාම මිනිස්සුන්ට එපා වෙනව බං. ජීවිතේට එවන්නෑ. මුන් මේ ඩොලර එක හිර කරන් හිටිය කියල ලංකාවෙ බඩු මිළ අඩුවෙලාද? එන්න එන්න නගිනව. ඊයෙ තක්කාලි කිලෝ එකක් රු 1000යි.
    අද එක නීතියක් තවස දවස් දෙක තුනකින් තවත් මගුලක්.
    කොහොමද මනුස්සයෙක් දෙයක් කරන්නේ.

    ඔය බයිල නැතුව හරි වටිනාකම ගෙව්වනම් මිනිස්සු සල්ලි දානව. අඩු තරමේ වැඩි වෙනව දාන ප්‍රමාණය.
    අපරාදෙ ඒ මනුස්සය ඉගෙන ගත්තෙ. පකිස්තානෙ මහ බැංකුව ගොඩ දැම්මෙ. උබ වගේ එකෙක්ට මහ බැංකුව දුන්නනම් හදල ගන්නවනෙ.
     
    • Like
    Reactions: Lokuaiya_123

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    තමන් දාන ඒවගේ විස්තරයක් හදලා තියා ගන්න. මගේ ලොකර් එක තියන එක නම් මලාට කඩන්න බෑ බන්. එක අස්සට යන්නත් පුදුම දොරවල් ගොඩක් අරින්නෙ ප්‍රිසන් එකට යනවා වගෙ.

    පොඩි බ්‍රාන්ච් වල ලොකර් නෑ බන්. දිස්ත්‍රික්කෙට තියන් ප්‍රදාන ශාකාවේ විතරයි ලොකර් තියෙන්නෙ.

    මම ගත්තෙ ලොකුම ලොකර් එක එතකොට 50,000යි, දැන් 100,000ක් ද කොහෙද වෙනවා. උන් එක අපෙ නමින් fd එකක් විදිහට දාල ඉවර වෙලා එකෙ පොලියෙන් තමා fee එක අඩු කර ගන්නෙ.




    අපි ප්‍රසිද්ද උන් නෙවේ නෙ බන් 😊 අපි මහන්සියෙන් හම්බ කරන එව්වා අපිට ඔන විදිහට තියා ගන්න පුලුවන්.

    අනික ආවට ගියාට ඔවා කඩන්න බෑ බන්. උසාවි ගිහින් එක එව කරන තමා ඕවා කරන්න ඔන. ගොඩක් වෙලාවට ඔය දෙශපාලකයෝ වගෙ උන්ගෙ තමා ඔහොම කඩන්නෙ.
    mona bank ekeda ehema locker tiyenne.. hugak lockers nan podi room ekak ne tiyenne.. eke aran tiyanne kianne..