නන්දලාල් ගේ අදහස් ලු!

rajitha_5j

Well-known member
  • Nov 1, 2009
    1,114
    740
    113
    gampaha
    Apita free education diila game pansale ugannapu eka natykala apita free beheth karala gamee weda mahaththaya natykala. Apee culture eka athule oowata value eka tibe nah eekay oowa free denda unee. Dan apita culture eka nah Dan free dunna kisima deyak free denna nah.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    aththa kathawa.
    habai inflation eka hodai kiyana ekanam accurate na neda, nishpadana ha apanayana arthikayakata yana eka hodatama wenagaman inflation ekak awata awulak na.
    but eka nowi inflation wadi wena ekai thama wenne mata pena widiyata.
    inflation එක වැඩි වෙද්දි තමයි බයි ටොයි වහලුන්ට මොලේ පෑදෙන්නේ
    surviving skills නැති එවුන් ටිකත් චුත වෙලා යනවා:)
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,079
    1
    28,571
    113
    මම හැමදාම කිව්වේ සහනාධාර මානසිකත්වය තමයි ලංකාවේ ආර්ථිකයට තියෙන ලොකුම හෙනේ. බහුතරයක් සමෘද්ධිලාභීන් ඇත්තටම සමෘද්ධිය ලැබිය යුතු අය නෙවෙයි.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,492
    86,775
    113
    ආශ්චර්යමත් රටක
    ඉන්ධන සහනාධාර, පොහොර සහනාධාර, නොමිලේ නිවාස, සහනාධාර ජලය සහ විදුලිය, නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය, නොමිලේ මුදල් යනාදී වශයෙන් මේ දේශපාලකයින් මේවා කළේ ඔබටත් මටත් තිබෙන ආදරය නිසා නොවෙයි. ඔවුන් එය කළේ අපේ ඡන්දය මිළදී ගැනීමටයි.

    අප දැන් ඔවුන්ගේ වහලුන්ය. අප දැන් වෙනස් කළ යුතු සංස්කෘතිය එයයි.

    හරියටම හරි.

    මූසල රාජපකයි සහ උන්ගේ හිඟන වහල් බයි බැල්ලිගෙ පුතාලා රටම කාපු හැටි.
     
    • Like
    Reactions: Draco Malfoy

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,756
    9,093
    113
    හරියටම ෂුවර් නෑ ඒත් මම හිතන්නෙ නෑ මේක නන්දලාල් කිව්ව දෙයක් කියල.


    හරියටම ෂුවර් නෑ ඒත් මම හිතන්නෙ නෑ මේක නන්දලාල් කිව්ව දෙයක් කියල.

    PS: නන්දලාල් කිව්ව දෙයක් නෙවේ තමයි. ලිපියෙ දළ අදහස එක්ක එකඟයි අර රූපලාවන්‍ය ඡායාරූපකරනය වගේ ගොන් උදාහරණ ටික ඇරුනම. සුභසාදනය නැති කරන්න ඕනෙ පෞද්ගලීකරණය කරන්න ඕනෙ කියන එක ඉතින් මෑතක ඉඳන් පට්ට ගහන අද කාලෙ පොඩි එකාගෙ ඉදන් කියන කතාවක්නෙ. නමුත් නන්දලාල් වගේ කෙනෙක් එච්චර බේසික කතා තැන් තැන් වල කිය කිය යන්නෙ නෑ බණ කියනව වගේ. මහ බැංකු අධිපති වගේ කෙනෙක් ඕනෙවට එපාවට ඔපීනියන් දෙන්නෙ නෑ එහෙම.

    https://www.thesundaily.my/opinion/...oI-1ILxY0Tmai-RasgZpvX-bfaacjyht0Rf6jXnSnq-DU
    ------ Post added on Aug 16, 2022 at 6:43 PM
     
    Last edited:
    • Wow
    Reactions: Draco Malfoy