අඩෝ අර්බුදය කාලේ රට ගොඩ දාන්න උදව් කල එකට ජෙප්පො මූව මරපු නැති එක විතරයි නේද? තාම ඌමයි ඉන්නෙ. බැංකුව බාරගන්න ඔස්තාර්ලා නැද්ද බන්?
අම්මෝ ඉස්සර තිබ්බ වේස ජෙපි ආඩපාලි නන්දලාල් ගැන. රනිල් ගේ නව ලිබරල් ඒජන්තල තියාගෙන ඉන්නේ JVP NPP චෝදනා ඔක්කොම බොරු නේද
How can a so called "bad" person become a "good" person right after an election. I mean even without doing a single thing after the election?
Noice, Just as I thought, there is nothing you can say to argue with that point neh
Noice, Just as I thought, there is nothing you can say to argue with that point neh![]()
I think this what that NPP says about their new way forward. So one who has capacity to work and talented, he or she will be allowed to serve without any discrimination.
An officer does not black list as incapable only because of he has worked with previous regim.
LOL. Nice to see a jeppas both holes been shut once in a while
අනුරට මහ බැංකු අධිපතිකමට සුදුසු ඒවුන් හොයා ගන්න අමාරු වෙන්න බෑ. නන්දලාල් කියන්නෙ ඒකම ඒකා newey. UUwa ain karayda nam danne ne.අඩෝ අර්බුදය කාලේ රට ගොඩ දාන්න උදව් කල එකට ජෙප්පො මූව මරපු නැති එක විතරයි නේද? තාම ඌමයි ඉන්නෙ. බැංකුව බාරගන්න ඔස්තාර්ලා නැද්ද බන්?![]()
![]()
ලොල් ඒක දැනගෙන වෙන්න ඇති පාර්ලිමන්ට් එක dissolve කලෙ. එතකොට කියන්න පුලුවන්නේ "ආහ් මූ යන්නෙ නෑනේ" කියලා. මම හිතන්නේ ඌට "පලයන්" කිව්වොත් ඌ යයි. මෙච්චර කැරි කතා කියලත් ඉතින් බලෙන් පුක දෙන්න තරන් නොන්ඩි ඩයල් එකක් වෙන්නෙ බෑනේ.අනුරට මහ බැංකු අධිපතිකමට සුදුසු ඒවුන් හොයා ගන්න අමාරු වෙන්න බෑ. නන්දලාල් කියන්නෙ ඒකම ඒකා newey. UUwa ain karayda nam danne ne.
ඒ්ත් දැන් අයින් කරන්නත් නීතියෙන් බෑ. පාර්ලිමේන්තු අනුමැතිය ඔීනෙ මතක හැටියට
අනුරගෙ අදහස නම් කියන්න බෑ. පාර්ලිමන්ට් එක dissolve නොකලත් උන්ට නන්දදලාල් අයින් කරන්න පාර්ලිමේන්තු බලයක් නෑනෙ. හැබැයි කියපු කතා වල හැටියට නන්දලාල් ඉන්න ඒකනම් පුදුමයි.ලොල් ඒක දැනගෙන වෙන්න ඇති පාර්ලිමන්ට් එක dissolve කලෙ. එතකොට කියන්න පුලුවන්නේ "ආහ් මූ යන්නෙ නෑනේ" කියලා. මම හිතන්නේ ඌට "පලයන්" කිව්වොත් ඌ යයි. මෙච්චර කැරි කතා කියලත් ඉතින් බලෙන් පුක දෙන්න තරන් නොන්ඩි ඩයල් එකක් වෙන්නෙ බෑනේ.
LOL. Nice to see a jeppas both holes been shut once in a while![]()
![]()
I think this what that NPP says about their new way forward. So one who has capacity to work and talented, he or she will be allowed to serve without any discrimination.
An officer does not black list as incapable only because of he has worked with previous regim.