නන්දලාල් දැන් හොඳයිද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,379
    75,007
    113
    අඩෝ අර්බුදය කාලේ රට ගොඩ දාන්න උදව් කල එකට ජෙප්පො මූව මරපු නැති එක විතරයි නේද? තාම ඌමයි ඉන්නෙ. බැංකුව බාරගන්න ඔස්තාර්ලා නැද්ද බන්? 🤭 🤭
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,594
    28,537
    113
    :lol: අම්මෝ ඉස්සර තිබ්බ වේස ජෙපි ආඩපාලි නන්දලාල් ගැන. රනිල් ගේ නව ලිබරල් ඒජන්තල තියාගෙන ඉන්නේ JVP NPP චෝදනා ඔක්කොම බොරු නේද

    ජෙප්පන්ගේ website එක :
    MOJIXk7.png

    8BJjOzr.png

    MhsTbGd.png

    DyzuUSl.png

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    I think this what that NPP says about their new way forward. So one who has capacity to work and talented, he or she will be allowed to serve without any discrimination.

    An officer does not black list as incapable only because of he has worked with previous regim.
     
    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    අඩෝ අර්බුදය කාලේ රට ගොඩ දාන්න උදව් කල එකට ජෙප්පො මූව මරපු නැති එක විතරයි නේද? තාම ඌමයි ඉන්නෙ. බැංකුව බාරගන්න ඔස්තාර්ලා නැද්ද බන්? 🤭 🤭
    අනුරට මහ බැංකු අධිපතිකමට සුදුසු ඒවුන් හොයා ගන්න අමාරු වෙන්න බෑ. නන්දලාල් කියන්නෙ ඒකම ඒකා newey. UUwa ain karayda nam danne ne.

    ඒ්ත් දැන් අයින් කරන්නත් නීතියෙන් බෑ. පාර්ලිමේන්තු අනුමැතිය ඔීනෙ මතක හැටියට
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,379
    75,007
    113
    අනුරට මහ බැංකු අධිපතිකමට සුදුසු ඒවුන් හොයා ගන්න අමාරු වෙන්න බෑ. නන්දලාල් කියන්නෙ ඒකම ඒකා newey. UUwa ain karayda nam danne ne.

    ඒ්ත් දැන් අයින් කරන්නත් නීතියෙන් බෑ. පාර්ලිමේන්තු අනුමැතිය ඔීනෙ මතක හැටියට
    ලොල් ඒක දැනගෙන වෙන්න ඇති පාර්ලිමන්ට් එක dissolve කලෙ. එතකොට කියන්න පුලුවන්නේ "ආහ් මූ යන්නෙ නෑනේ" කියලා. මම හිතන්නේ ඌට "පලයන්" කිව්වොත් ඌ යයි. මෙච්චර කැරි කතා කියලත් ඉතින් බලෙන් පුක දෙන්න තරන් නොන්ඩි ඩයල් එකක් වෙන්නෙ බෑනේ.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    NPP එක නැවත හිටිය අයම පත් කරන්නේ රනිල් ගේ තේරීම හොඳයි කියන එක හින්දද ?
    රනිල් ආපු පාලමෙන්ම ගොඩයන්න
     
    • Haha
    Reactions: monson

    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    ලොල් ඒක දැනගෙන වෙන්න ඇති පාර්ලිමන්ට් එක dissolve කලෙ. එතකොට කියන්න පුලුවන්නේ "ආහ් මූ යන්නෙ නෑනේ" කියලා. මම හිතන්නේ ඌට "පලයන්" කිව්වොත් ඌ යයි. මෙච්චර කැරි කතා කියලත් ඉතින් බලෙන් පුක දෙන්න තරන් නොන්ඩි ඩයල් එකක් වෙන්නෙ බෑනේ.
    අනුරගෙ අදහස නම් කියන්න බෑ. පාර්ලිමන්ට් එක dissolve නොකලත් උන්ට නන්දදලාල් අයින් කරන්න පාර්ලිමේන්තු බලයක් නෑනෙ. හැබැයි කියපු කතා වල හැටියට නන්දලාල් ඉන්න ඒකනම් පුදුමයි.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    I think this what that NPP says about their new way forward. So one who has capacity to work and talented, he or she will be allowed to serve without any discrimination.

    An officer does not black list as incapable only because of he has worked with previous regim.

    He was blacklisted many times over by NPP/JVP, before they grabbed power.