මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ලෝකේ හොඳම මහ බැංකු අධිපති වරුන් අතරින් හොඳම 20 දෙනා අතරට පත් වෙලා තියෙනවා.
ඒ ජාත්‍යන්තර Global Finance සඟරාව විසින් ප්‍රකාශයට පත් කරන ලද විශ්ලේෂණයකට අනුව. ඔවුන් 1994 සිට අඛන්ඩව සිදු කෙරෙන ගෝලීය මහ බැංකුකරුවන් ශ්‍රේණිගත කිරීමේ වාර්ෂික ක්‍රියාවලියේදී ඉන්දියාවේ මහ බැංකු අධිපති ශක්තිකාන්ත දාස් මහතා A+ ශ්‍රේණි ගත වෙමින් මේ වසරේ ලොව හොඳම මහ බැංකු අධිපති ලෙස කිරුළ ලබා ගෙන සිටිනවා.
මේ අතරේ A ශ්‍රේණිය ලබා ලොව හොඳම මහ බැංකු අධිපති වරුන් විසි දෙනා අතරට ශ්‍රී ලංකාවේ මහ බැංකු අධිපති නන්දලාල් වීරසීංහද තේරී පත් වී තිබෙනවා.
මෙම ශ්‍රේණිගත කිරීමට සැලකිල්ලට ගෙන ඇත්තේ රටේ උද්ධමනය පාලනය, ආර්ථික වර්ධන ඉලක්ක, මුදල් ස්ථාවරත්වය, පොලී අනුපාත කළමනාකරණය ආදී කාරණායි.
මෙහීදි A සිට F දක්වා ශ්‍රේණින් ලබා දෙන අතර "A" යන්නෙන් විශිෂ්ට කාර්ය සාධනය සහ "F" යනු අසාර්ථකත්වය නියෝජනය කරනවා.
ඒ අනුව ලොව විශිෂ්ඨයන් අතරට පැමිණි නන්දලාල් වීරසිංහ මහතා ට අපෙන් සුභ පැතුම්.
පැතුම් කර්නර්
#පැතූනොමික්ස්