නන්දසෙන ගෝඨාභය

JohnWick

Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    ඕක මෙහෙමයි සියල්ලෝම සතුටු කරන්ඩ ඕන නැ සිoහල ආණ්ඩුව විදිහට වැඩ කරගෙන ගියාම ඇති,

    හරීන්ල වගේ පිස්සන්ව ගනන් ගත යුතුම නැ ,උන් ඔහෙ කැගහල තියෙන චන්දත් කඩාගෙන අතුගෑවිලාම් යයි, සිoහල චන්ද බලය අපිට තියෙනව ඒ ඇති හොදටම..

    Ai me ganan aragena ithin. Ratatama pennuwane ganan gaththa kiyala :lol:
     
    • Like
    Reactions: jay-shan

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Ai me ganan aragena ithin. Ratatama pennuwane ganan gaththa kiyala :lol:
    හරීන් කොහෙද බන් බයේ හැන්ගිලා ඉන්නෙ??? ඌව බේරගන්න කට්ටිය ඉන්නවද:shocked:
     

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    හරීන් කොහෙද බන් බයේ හැන්ගිලා ඉන්නෙ??? ඌව බේරගන්න කට්ටිය ඉන්නවද:shocked:

    Hareenuth ekai Nandeth ekai. Uro made gahagannawa.. Api balan innawa. Lapa kumaarath ei thawa poddakin :lol:
     

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    නන්දෙයි සිරායි අතරේ චූටි වෙනසක් තියන්නේ. සිරා කොමිටල් කියල දැන ගෙන ආතල් දුන්නේ නන්දේ සුපිරි වීරයෙක් කියල හිතාගෙන කොමිටල් කරනව ඒ අතින් සිරා ෆේල් නන්දෙගෙ ආතල් පට්ට

    චාර්ලි චැප්ලින් වයි මිස්ටර් බීන් වයි මතක් උනා
     
    • Like
    Reactions: ML1987

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    සැර ආතල් එකක් බලාගන්න පුළුවන් ඉදිරි අවරුදු 4 දී. තව එකෙක්ගේ විවේචනයක් දරාගන්න බැරි එකෙක් කොහොමද බන් රටක් කරන්නේ මීට වඩා හොදයි ඉරෝසන්ව ජනාදිපති කරානන් :lol: :rofl:
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    සැර ආතල් එකක් බලාගන්න පුළුවන් ඉදිරි අවරුදු 4 දී. තව එකෙක්ගේ විවේචනයක් දරාගන්න බැරි එකෙක් කොහොමද බන් රටක් කරන්නේ මීට වඩා හොදයි ඉරෝසන්ව ජනාදිපති කරානන් :lol: :rofl:
    ඌ කෙලින්ම කියයි ගූ එන් පී ගොං බඩු කියන ගොබ්බ කතා 🤣🤣
     
    • Haha
    Reactions: TechnWeb

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,215
    9,113
    113
    ඔය එකක්වත් නෙමේ ස' මේ දවස් වල රඟදක්වන සිරිසේන චරිතේ තමා මරු.. :rofl: :rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සහරාන්ගෙනුත් බුරියානියක් කෑවද දන්නේ නෑ. 🤣🤣🤣. ඇරලා යනකම් මයිනා කටවහන් හිටියේ.
    ඔව් ඔව් උබලගෙ සජියගෙ ගෑනිට ළමයි නැත්තෙත් මහින්ද හින්ද ලොල්. :lol: :lol: :lol: :lol:
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    1610272529522.png
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,920
    3,281
    113
    Malabe
    Presidenta kochchara depression 1k anwada.my3 karaya athal ake hitiya depression wadikamatama.eka thamai parinatha kama.

    Maithree vunath ochchara thamai. Pressure eka handle karaganna ba. Mathakaney ugey dina 52 aanduva. Leaderslagen hondatama cool pora thamai Ranil.
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    1610328814304.png


    දැන් සල්ලි දීල ස ට රෙව්න ටික ආණ්ඩුවේ dobi ලා දාල හෝදවන්න හදන්නේ කොහොමද දෙන ගාන. ඉරෝෂන් වගේ හාල්පාරුවෝ මෙහෙම රෙදි නැතුව කඩේ යන එක පුදුමයක් නෙවෙඉ ඉතින් senior සොෆ්ට්වෙරේ එන්ජිනේර් කෙනෙක්ගේ පඩියම හම්බවෙනවා ආණ්ඩුවේ අවේන්ගර්ඩ් ඩොබි කේනේක්ට :baffled: :rofl: