ඕක මෙහෙමයි සියල්ලෝම සතුටු කරන්ඩ ඕන නැ සිoහල ආණ්ඩුව විදිහට වැඩ කරගෙන ගියාම ඇති,
හරීන්ල වගේ පිස්සන්ව ගනන් ගත යුතුම නැ ,උන් ඔහෙ කැගහල තියෙන චන්දත් කඩාගෙන අතුගෑවිලාම් යයි, සිoහල චන්ද බලය අපිට තියෙනව ඒ ඇති හොදටම..
Ai me ganan aragena ithin. Ratatama pennuwane ganan gaththa kiyala

