අඩෝ නන්දෙ ඩොලර් මදිනම් මෙන්න විසඳුම. දුකායි තමයි. ඒත් වෙන ඔප්ෂන්ස් නැහැ.
ලංකාවේ ජාත්‍යන්තර ගුවන්තොටුපල විකුනපන්
ශ්‍රී ලංකන් එයාර් ලයින් එක විකුනපන්.
කොලබ වරාය සම්පුර්ණයෙන්ම විකුනපන්.
ලංකාවේ පෙට්‍රෝලියම් එක විකුනපන්
ලංකාවේ ගමනාගමන මණ්ඩලය විකුනපන්.
විදුලිබල මණ්ඩලය විකුනපන්
ජාතික රුපවාහිනිය විකුනපන්. ( උබලට කඩේ යන්න ITN එක විතරක් තියන් ජාතික රුපවාහිනිය විකුනපන් )
ලෝකයේ ප්‍රබල රටවල් වන ඇමරිකාව , එංගලන්තය , චීනය වැනි රටවලට උන්ගේ මිල්ටරි බේස් තියාගෙන යන්න ලංකාවේ භුමියේ කොටස් විකුනපන්
තව දන්නා ඒවා තියනවනම් මෙතන කොටාගෙන යමු.

Last edited: