නන්දසේනට ඩොලර් මදිද

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    අඩෝ නන්දෙ ඩොලර් මදිනම් මෙන්න විසඳුම. දුකායි තමයි. ඒත් වෙන ඔප්ෂන්ස් නැහැ.

    ලංකාවේ ජාත්‍යන්තර ගුවන්තොටුපල විකුනපන්
    ශ්‍රී ලංකන් එයාර් ලයින් එක විකුනපන්.

    කොලබ වරාය සම්පුර්ණයෙන්ම විකුනපන්.
    ලංකාවේ පෙට්‍රෝලියම් එක විකුනපන්

    ලංකාවේ ගමනාගමන මණ්ඩලය විකුනපන්.
    විදුලිබල මණ්ඩලය විකුනපන්

    ජාතික රුපවාහිනිය විකුනපන්. ( උබලට කඩේ යන්න ITN එක විතරක් තියන් ජාතික රුපවාහිනිය විකුනපන් )

    ලෝකයේ ප්‍රබල රටවල් වන ඇමරිකාව , එංගලන්තය , චීනය වැනි රටවලට උන්ගේ මිල්ටරි බේස් තියාගෙන යන්න ලංකාවේ භුමියේ කොටස් විකුනපන්


    තව දන්නා ඒවා තියනවනම් මෙතන කොටාගෙන යමු.
     
    Last edited:
    • Sad
    Reactions: ranatheman

    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    කොළඹ වරායෙ ඉතුරු ජැටි ටික.
    හම්බන්තොට වරායෙ ඉතුරු ටික.

    යුගයේ මහා ඩිල්ඩෝව (aka නෙලුම් කුළුණ ) හැබැයි ඕක විකුණන්න දැම්මට මොකෙක්වත් ගන්නෙ නෑ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ‘රටකරවන්න නම්’ සින්දුව මතක් වෙනව. සාටක හැතිකරේ ගැන ඒ කාලෙ ඉඳන්ම සින්දු ලියවිල

    රට කරවන්ට නම් මසුරන් ඇතිව කැටේ…
    වටිනා කියන දේ විකිණිය යුතුය රටේ…
    අමන ජෙප්පො කෑ ගැසුවත් හතර වටේ…
    එවා නොවික්කොත් අපි හැම මකර කටේ…

    දළදා මැදුර අධිකව මිල කල හැකිය…
    සිරි මහ බෝධියේ ලංසුව පැහැදිලිය…
    කළුගල් වලට විකුණා ගෙන සීගිරිය…
    සීගිරි කුරුටු ගී බයිලා කල හැකිය…

    හොර්ටන් තැන්න දී ක්‍රීඩා පිටියකට…
    පවරා සිංහරාජය ලී මෝළකට…
    දුන්හිඳ ඇල්ල හරවා ජල විදුළියට…
    සමනළ කන්ද බදු දෙමු හෝටලයකට…
     

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    atanama lakshe baisonla set ekath wikunanan puluwan
    baison-in-the-jungle-stock-illustrations_csp22889753.jpg
     

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    700
    393
    63
    Colombo
    SIgiriya
    Dalada Maligawa
    Anuradhapure
    Trinco Harbor
    Galle Fort
    Arugambe Beach
    Hirikatiya Beach
    Tangalle Beach
    Hikkaduwa Beach
    Parliament (Eka nam ikkmantama dunnoth hoda)
    Zoo
    Pinnawala Orpanage
    Horton Place
    Yala
    Wilpattu
    Kumana
    Peoples Bank (Dena ekamai hoda. Sallith nane 2222222222v NIC)
    BOC (Dena ekamai hoda)
    Ape Gedara
    Ubalage Gedara

    Ratama wikkanam suddo oya tiken doller genei. Apitane anthimata,. Api unge unge $ ape

    Thawa monada?
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    ලංකාවේ පෙට්‍රෝලියම් එක
    ලංකාවේ ගමනාගමන මණ්ඩලය .
    විදුලිබල මණ්ඩලය විකුනපන්
    දුම්රිය දෙපාර්තුමේන්තුව.

    සේවකයෝ නිකන් අයිස් ගාගහ පඩි ගන්න නිසා මේවා නම් වික්කත් කමක් නැ
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    ohoma kali kali dila iwarayak nahane
    bankuwata raththaran ukas kara passe beragannawa wage beragannet nahane

    mulu lankawama americawata dunnanam iwarai
    un meka diyunu state ekak karai, apitath citizenship labei
     
    • Haha
    Reactions: N A K A M U R A

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ohoma kali kali dila iwarayak nahane
    bankuwata raththaran ukas kara passe beragannawa wage beragannet nahane

    mulu lankawama americawata dunnanam iwarai
    un meka diyunu state ekak karai, apitath citizenship labei
    කරයි කරයි පම්කක් 🤣🤣🤣...අනේ මෙහෙමත් මෝඩයෝ..අැමරිකාව පිලිපීනේ අවුරුදු 40කට වැඩි ගාණක් උන් යටතේ තියන් පිලිපීනෙට කරල තියෙන දේ කෙහෙල්ගස් වවපු ඵකයි පිලිපීන් බඩු ගහපු ඵකයි විතරයි..🤣🤣🤣🤣