පැලයක් හිටවල දිවුරුම් දුන්න න්දසේනලාගේ යුගයේ විනාශ කරපු කෑලෑ ලැයිස්තුව මෙන්න.
එහි ජාතික සම්බන්ධීකාරක පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් පැවසුවේ දේශපාලන බලය යොදා ගනිමින් මෙරට සිදු කෙරෙන වන විනාශයන් නතර කිරීමට ජනාධිපතිවරයා කඩිනම් පියවර නොගතහොත් ඉදිරියේදී මෙරට වනාන්තර පද්ධතිය දැඩි අවදානමකට ලක් විය හැකි බවයි.
ආනවිලූන්දාව, වනාතවිල්ලූව වැනි ප‍්‍රදේශවල මෑත කාලයේ සිදුවූ පරිසර හානි පිළිබද දැඩි කතාබහක් ඇති වුණා. පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් කියාසිටියේ එලූවන්කුලම වනාතවිල්ලූව ප‍්‍රදේශයේ අක්කර 100ක් පුලූස්සා එලිපෙහෙලි කිරීම හේතුවෙන් එහි තිබූ වටිනා ගස් විනාශ වී ඇති බවයි.
මේ අතර වනජීවි හා වන සංරක්ෂණය සම්බන්ධයෙන් ඇති පැමිණිලි ලබා දීම සඳහා පැය 24 ම කි‍්‍රයාත්මක 19 92 ඍජු ඇමතුම් අංකය හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව කැලෑ ගිනි තැබීම්, කැලෑ එළිකිරීම්, සතුන් දඩයම් කිරීම් හා මඳු ඇටවීම් වැනි සිද්ධීන් සම්බන්ධයෙන් ඒ හරහා පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.
http://www.nethnews.lk/article/80054
වනාතවිල්ලුව, එළුවන්කුළම කූරටියාමෝට්ට ප්‍රදේශයේ වසර සිය ගණනක් පැරණි අක්කර සිය ගණනක වනාන්තර පද්ධතියක් කිසියම් පිරිසක් හෙළිපෙහෙළි කර තිබේ.
අද දෙරණ වාර්තාකරු සඳහන් කර සිටියේ ප්‍රාදේශීය දේශපාලඥයකුගේ ආධාර අනුබල ඇතිව එම ප්‍රදේශය මෙලෙස වනසා දමා ඇති බවය.
මාස ගනණනාවක සිට යාන්ත්‍රික කියත් උපයෝගි කරගනිමින් මෙම දැවැන්ත වන සංහාරය සිදුකර ඇති බව වාර්තා වේ.
පරිසරවේදීන් චෝදනා කරන්නේ වනාන්තර භූමිය කොටස්කර විකිණීමේ අරමුණින් කිසියම් පිරිසක් මෙම ක්‍රියාවෙහි යෙදෙන බවය.
මෙම වනාන්තරය විල්පත්තුව ජාතික වන උද්‍යානයට කිලෝ මිටර් කිහිපයක් නුදුරින් පිහිටා තිබේ.
ඒ හේතුවෙන් විල්පත්තුවේ සැරිසරන අලි ඇතුන් හා අනිකුත් වන සතුන් මෙම පරිසර පද්ධතිය තුළ නිරන්තරයෙන් සැරිසරන බැවින් වන විනාශයත් සමග වනසතුන් ගම්මාන වෙත කඩා වැදිම වැළැක්විය නොහැකි තත්ත්වයක් බවට පත්ව ඇතැයි ද පරිසරවේදීන්හු අනතුරු ඇඟවති.
මෙලෙස වනසා දමන වනාන්තරය පසුව පිට පළාත්වල වෙසෙන ධනවතුන්ට එම ඉඩම් රහසේ විකිණීම සඳහා ජාවාරමක් ද ක්‍රියාත්මක වන බව ද වාර්තා වේ.
එම නිසා අදාළ වගකිව යුතු පාර්ශව මේ පිළිබදව වහාම විදිමත් පරික්ෂණයක් පවත්වන ලෙසට පරිසරවේදීහු ඉල්ලා සිටිති.
http://www.sinhala.adaderana.lk/news/142685/වනාතවිල්ලුවේ-වන-විනාශය
පොල්ලෙබැද්ද රක්ෂිත ඉඩම්වල සිදුවන දැවැන්ත වන විනාශය
https://www.youtube.com/watch?v=IX9nGt-VuJU&ab_channel=HiruNews
https://www.youtube.com/watch?v=09BcAlyqUd0&ab_channel=HiruNews
කොළඹ නගරයේ වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය ජනගහනයට අනුපාතිකව ක්‍රම ක්‍රමයෙන් පහළ යමින් පවතින බව ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද විද්‍යාත්මක සමීක්ෂණ මගින් තහවුරු වී ඇතැයි පරිසර අමාත්‍යාංශය පවසයි.
කෙසේ වෙතත් කොළඹ නගරයේ වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය පහළ යාමට මිනිසුන්ට තවමත් ගැටළුවක් වශයෙන් නොදැනෙන්නේ කොළඹ නගරය මුහුදට සමීපව පිහිටීම නිසා සාගරයේ ප්ලවාංග මගින් නිකුත් කරන ඔක්සිජන් ගොඩබිමට ඉක්මනින් ලගා වීම නිසා යැයි එම සමීක්ෂණ මගින් තහවුරු වී ඇතැයිද කොළඹ මහනගර සභාවේ නිලධාරිහු පවසති.
පසුගිය කාලයේ වත්මන් ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරු ඔක්සිජන් කන්නදැයි විමසා සිටි අවස්ථාද තිබූ අතර ගෙවුණු වසර එක හමාරක පමණ කාලයේ අක්කර 10,000ට වැඩි වන රක්ෂිත ප්‍රමාණයක්ද කපා විනාස කර ඇතැයිද වාර්තා වේ.
https://lankatruth.com/si/?p=112039
පූටින් කියලා ආපු සූටින් ගැන රුවන්වැලි සෑයේ ඉන්න දෙයියොම බලාගන්න ඔනේ.මේවා දැකලා පැනික් වෙන්න එපා..
ගත වූ මාසය තුළ 'වන' විනාශය දිනකට අක්කර 03 බැගින්
ගත වූ මාසයක කාලය තුළ දිනකට අක්කර 3 බැගින් මෙරට වන විනාශයන් සිදුව ඇතැයි පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසනවා.එහි ජාතික සම්බන්ධීකාරක පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් පැවසුවේ දේශපාලන බලය යොදා ගනිමින් මෙරට සිදු කෙරෙන වන විනාශයන් නතර කිරීමට ජනාධිපතිවරයා කඩිනම් පියවර නොගතහොත් ඉදිරියේදී මෙරට වනාන්තර පද්ධතිය දැඩි අවදානමකට ලක් විය හැකි බවයි.
ආනවිලූන්දාව, වනාතවිල්ලූව වැනි ප‍්‍රදේශවල මෑත කාලයේ සිදුවූ පරිසර හානි පිළිබද දැඩි කතාබහක් ඇති වුණා. පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් කියාසිටියේ එලූවන්කුලම වනාතවිල්ලූව ප‍්‍රදේශයේ අක්කර 100ක් පුලූස්සා එලිපෙහෙලි කිරීම හේතුවෙන් එහි තිබූ වටිනා ගස් විනාශ වී ඇති බවයි.
මේ අතර වනජීවි හා වන සංරක්ෂණය සම්බන්ධයෙන් ඇති පැමිණිලි ලබා දීම සඳහා පැය 24 ම කි‍්‍රයාත්මක 19 92 ඍජු ඇමතුම් අංකය හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව කැලෑ ගිනි තැබීම්, කැලෑ එළිකිරීම්, සතුන් දඩයම් කිරීම් හා මඳු ඇටවීම් වැනි සිද්ධීන් සම්බන්ධයෙන් ඒ හරහා පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.
http://www.nethnews.lk/article/80054
වනාතවිල්ලුවේ වන විනාශය
වනාතවිල්ලුව, එළුවන්කුළම කූරටියාමෝට්ට ප්‍රදේශයේ වසර සිය ගණනක් පැරණි අක්කර සිය ගණනක වනාන්තර පද්ධතියක් කිසියම් පිරිසක් හෙළිපෙහෙළි කර තිබේ.
අද දෙරණ වාර්තාකරු සඳහන් කර සිටියේ ප්‍රාදේශීය දේශපාලඥයකුගේ ආධාර අනුබල ඇතිව එම ප්‍රදේශය මෙලෙස වනසා දමා ඇති බවය.
මාස ගනණනාවක සිට යාන්ත්‍රික කියත් උපයෝගි කරගනිමින් මෙම දැවැන්ත වන සංහාරය සිදුකර ඇති බව වාර්තා වේ.
පරිසරවේදීන් චෝදනා කරන්නේ වනාන්තර භූමිය කොටස්කර විකිණීමේ අරමුණින් කිසියම් පිරිසක් මෙම ක්‍රියාවෙහි යෙදෙන බවය.
මෙම වනාන්තරය විල්පත්තුව ජාතික වන උද්‍යානයට කිලෝ මිටර් කිහිපයක් නුදුරින් පිහිටා තිබේ.
ඒ හේතුවෙන් විල්පත්තුවේ සැරිසරන අලි ඇතුන් හා අනිකුත් වන සතුන් මෙම පරිසර පද්ධතිය තුළ නිරන්තරයෙන් සැරිසරන බැවින් වන විනාශයත් සමග වනසතුන් ගම්මාන වෙත කඩා වැදිම වැළැක්විය නොහැකි තත්ත්වයක් බවට පත්ව ඇතැයි ද පරිසරවේදීන්හු අනතුරු ඇඟවති.
මෙලෙස වනසා දමන වනාන්තරය පසුව පිට පළාත්වල වෙසෙන ධනවතුන්ට එම ඉඩම් රහසේ විකිණීම සඳහා ජාවාරමක් ද ක්‍රියාත්මක වන බව ද වාර්තා වේ.
එම නිසා අදාළ වගකිව යුතු පාර්ශව මේ පිළිබදව වහාම විදිමත් පරික්ෂණයක් පවත්වන ලෙසට පරිසරවේදීහු ඉල්ලා සිටිති.
http://www.sinhala.adaderana.lk/news/142685/වනාතවිල්ලුවේ-වන-විනාශය
මහඔය රඹකැන්ඔය
පොල්ලෙබැද්ද රක්ෂිත ඉඩම්වල සිදුවන දැවැන්ත වන විනාශය
https://www.youtube.com/watch?v=IX9nGt-VuJU&ab_channel=HiruNews
https://www.youtube.com/watch?v=09BcAlyqUd0&ab_channel=HiruNews
කොළඹ ඔක්සිජන් ප්‍රතිශතය පහළට