නන්දසේනලාගේ මහා වන විනාශ ජාතකය මෙන්න (2019-2021පලමු කොටස)

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    පැලයක් හිටවල දිවුරුම් දුන්න න්දසේනලාගේ යුගයේ විනාශ කරපු කෑලෑ ලැයිස්තුව මෙන්න.

    160500751_3767512393296117_1422124878920235686_n.jpg


    160764153_3767512653296091_6560695911419856036_n.jpg


    160551085_3767512759962747_5659822056874503636_n.jpg


    160663297_3767512903296066_991659683868222938_n.jpg


    160545238_3767513056629384_8808098242901844617_n.jpg


    160606884_3767513299962693_7264646354230207562_n.jpg


    160392149_3767513559962667_6011188247431318212_n.jpg


    160577513_3767513716629318_5023960470802538738_n.jpg


    160659092_3767513956629294_3464431480104338199_n.jpg


    ගත වූ මාසය තුළ 'වන' විනාශය දිනකට අක්කර 03 බැගින්

    ගත වූ මාසයක කාලය තුළ දිනකට අක්කර 3 බැගින් මෙරට වන විනාශයන් සිදුව ඇතැයි පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසනවා.
    එහි ජාතික සම්බන්ධීකාරක පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් පැවසුවේ දේශපාලන බලය යොදා ගනිමින් මෙරට සිදු කෙරෙන වන විනාශයන් නතර කිරීමට ජනාධිපතිවරයා කඩිනම් පියවර නොගතහොත් ඉදිරියේදී මෙරට වනාන්තර පද්ධතිය දැඩි අවදානමකට ලක් විය හැකි බවයි.
    ආනවිලූන්දාව, වනාතවිල්ලූව වැනි ප‍්‍රදේශවල මෑත කාලයේ සිදුවූ පරිසර හානි පිළිබද දැඩි කතාබහක් ඇති වුණා. පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් කියාසිටියේ එලූවන්කුලම වනාතවිල්ලූව ප‍්‍රදේශයේ අක්කර 100ක් පුලූස්සා එලිපෙහෙලි කිරීම හේතුවෙන් එහි තිබූ වටිනා ගස් විනාශ වී ඇති බවයි.
    මේ අතර වනජීවි හා වන සංරක්ෂණය සම්බන්ධයෙන් ඇති පැමිණිලි ලබා දීම සඳහා පැය 24 ම කි‍්‍රයාත්මක 19 92 ඍජු ඇමතුම් අංකය හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව කැලෑ ගිනි තැබීම්, කැලෑ එළිකිරීම්, සතුන් දඩයම් කිරීම් හා මඳු ඇටවීම් වැනි සිද්ධීන් සම්බන්ධයෙන් ඒ හරහා පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.


    http://www.nethnews.lk/article/80054


    වනාතවිල්ලුවේ වන විනාශය




    වනාතවිල්ලුව, එළුවන්කුළම කූරටියාමෝට්ට ප්‍රදේශයේ වසර සිය ගණනක් පැරණි අක්කර සිය ගණනක වනාන්තර පද්ධතියක් කිසියම් පිරිසක් හෙළිපෙහෙළි කර තිබේ.

    අද දෙරණ වාර්තාකරු සඳහන් කර සිටියේ ප්‍රාදේශීය දේශපාලඥයකුගේ ආධාර අනුබල ඇතිව එම ප්‍රදේශය මෙලෙස වනසා දමා ඇති බවය.

    මාස ගනණනාවක සිට යාන්ත්‍රික කියත් උපයෝගි කරගනිමින් මෙම දැවැන්ත වන සංහාරය සිදුකර ඇති බව වාර්තා වේ.

    පරිසරවේදීන් චෝදනා කරන්නේ වනාන්තර භූමිය කොටස්කර විකිණීමේ අරමුණින් කිසියම් පිරිසක් මෙම ක්‍රියාවෙහි යෙදෙන බවය.

    මෙම වනාන්තරය විල්පත්තුව ජාතික වන උද්‍යානයට කිලෝ මිටර් කිහිපයක් නුදුරින් පිහිටා තිබේ.

    ඒ හේතුවෙන් විල්පත්තුවේ සැරිසරන අලි ඇතුන් හා අනිකුත් වන සතුන් මෙම පරිසර පද්ධතිය තුළ නිරන්තරයෙන් සැරිසරන බැවින් වන විනාශයත් සමග වනසතුන් ගම්මාන වෙත කඩා වැදිම වැළැක්විය නොහැකි තත්ත්වයක් බවට පත්ව ඇතැයි ද පරිසරවේදීන්හු අනතුරු ඇඟවති.

    මෙලෙස වනසා දමන වනාන්තරය පසුව පිට පළාත්වල වෙසෙන ධනවතුන්ට එම ඉඩම් රහසේ විකිණීම සඳහා ජාවාරමක් ද ක්‍රියාත්මක වන බව ද වාර්තා වේ.

    එම නිසා අදාළ වගකිව යුතු පාර්ශව මේ පිළිබදව වහාම විදිමත් පරික්ෂණයක් පවත්වන ලෙසට පරිසරවේදීහු ඉල්ලා සිටිති.

    http://www.sinhala.adaderana.lk/news/142685/වනාතවිල්ලුවේ-වන-විනාශය


    මහඔය රඹකැන්ඔය​


    පොල්ලෙබැද්ද රක්ෂිත ඉඩම්වල සිදුවන දැවැන්ත වන විනාශය
















    https://www.youtube.com/watch?v=IX9nGt-VuJU&ab_channel=HiruNews


    https://www.youtube.com/watch?v=09BcAlyqUd0&ab_channel=HiruNews


    160219520_306080900851842_1636558023644347671_n.jpg


    161131629_2922502901299344_9210594463006662672_n.jpg


    160972894_3902648253128504_1498888049611166398_o.jpg



    කොළඹ ඔක්සිජන් ප්‍රතිශතය පහළට


    කොළඹ නගරයේ වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය ජනගහනයට අනුපාතිකව ක්‍රම ක්‍රමයෙන් පහළ යමින් පවතින බව ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද විද්‍යාත්මක සමීක්ෂණ මගින් තහවුරු වී ඇතැයි පරිසර අමාත්‍යාංශය පවසයි.

    කෙසේ වෙතත් කොළඹ නගරයේ වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය පහළ යාමට මිනිසුන්ට තවමත් ගැටළුවක් වශයෙන් නොදැනෙන්නේ කොළඹ නගරය මුහුදට සමීපව පිහිටීම නිසා සාගරයේ ප්ලවාංග මගින් නිකුත් කරන ඔක්සිජන් ගොඩබිමට ඉක්මනින් ලගා වීම නිසා යැයි එම සමීක්ෂණ මගින් තහවුරු වී ඇතැයිද කොළඹ මහනගර සභාවේ නිලධාරිහු පවසති.

    පසුගිය කාලයේ වත්මන් ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරු ඔක්සිජන් කන්නදැයි විමසා සිටි අවස්ථාද තිබූ අතර ගෙවුණු වසර එක හමාරක පමණ කාලයේ අක්කර 10,000ට වැඩි වන රක්ෂිත ප්‍රමාණයක්ද කපා විනාස කර ඇතැයිද වාර්තා වේ.:shocked:


    https://lankatruth.com/si/?p=112039

    පූටින් කියලා ආපු සූටින් ගැන රුවන්වැලි සෑයේ ඉන්න දෙයියොම බලාගන්න ඔනේ.මේවා දැකලා පැනික් වෙන්න එපා.. :yes:

    160634963_1887977721358739_589725787269116888_o.jpg
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    කෝ අර එරෝසන් පොනයයි , සෙල්ස්මන් පොන්නයි ???? මේවට උත්තර දීපියව් .............

    මේ සක්කිලි හැත්තටත්, උන් බලයට පත්කළ පොනයින්ටත් සාප වේවා !!!!!
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,640
    100,901
    113
    6.41AM

    6.47AM පව් අප්පේ පුදුම කැපවිමක් තියෙන්නෙ ලොල්..
    ඉජු ඉජු
    කියා ගන්න දෙයක් නෑනේ පොන්ස්ට ආපු වෙලාව අල්ලගෙන බුරපන්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉජු ඉජු
    කියා ගන්න දෙයක් නෑනේ පොන්ස්ට ආපු වෙලාව අල්ලගෙන බුරපන්.
    එල එල උදේ පාන්දර නැකිටල ෆේක් බස්සල තෙර්ඩ් දාල , තමන්ම කමෙන්ට් දාගෙන , ගු පිය පෝම් කරල ගන්ඩ ඕන නැතුව කොහොමද දිනන්නෙ නේද ලොල්..අද රෑ කිය වෙනකන් ඔන්ලයින්ද පොන්ස්, ලොල්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,640
    100,901
    113
    එල එල උදේ පාන්දර නැකිටල ෆේක් බස්සල තෙර්ඩ් දාල , තමන්ම කමෙන්ට් දාගෙන , ගු පිය පෝම් කරල ගන්ඩ ඕන නැතුව කොහොමද දිනන්නෙ නේද ලොල්..අද රෑ කිය වෙනකන් ඔන්ලයින්ද පොන්ස්, ලොල්

    ෆේක් නන් මෙතන වැලලෙන්නෙ නැතුව GT ට රිපෝට් කරපන් පොන්ස් හෑලි ලියන්නෙ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ෆේක් නන් මෙතන වැලලෙන්නෙ නැතුව GT ට රිපෝට් කරපන් පොන්ස් හෑලි ලියන්නෙ
    ඒ මොකටද පොන්ස් නින්ද යන්නෙ නැති තොපිට තෙර්ඩ් දාන්ඩ ෆේක් තියෙන්ඩ එපැයි, තමන්ම තෙර්ඩ් දාල තමන්ම කමෙන්ට් දාගත්තමනෙ ,ලේසියෙන් ආණ්ඩුව පරාජය කරන්ඩ පුලුවන් ලොල්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,640
    100,901
    113
    ඒ මොකටද පොන්ස් නින්ද යන්නෙ නැති තොපිට තෙර්ඩ් දාන්ඩ ෆේක් තියෙන්ඩ එපැයි, තමන්ම තෙර්ඩ් දාල තමන්ම කමෙන්ට් දාගත්තමනෙ ,ලේසියෙන් ආණ්ඩුව පරාජය කරන්ඩ පුලුවන් ලොල්
    ගූ ගියපු ඉරෝසන් ™
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,640
    100,901
    113
    උදේ පාන්දර ගු දාන්ඩත් කලින් තෙර්ඩ් දාන තෝනෙ මේ දොඩවන්නෙ,ලොල්
    අනික් උන් ගූ දාන වෙලාවත් දන්නවනේ පොන්ස්. ලැට් වලවල් වල වැඩ කරද්දි බයි එක්ස්පීරියන්ස්නෙ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනික් උන් ගූ දාන වෙලාවත් දන්නවනේ පොන්ස්. ලැට් වලවල් වල වැඩ කරද්දි බයි එක්ස්පීරියන්ස්නෙ.
    ඇයි පොන්ස් මිනිස්සු උනාම උදේට ගු දාන්නෙ නැද්ද, තෝ පොන්සියෙක් හින්ද එහෙම නැතුව ඇති එහෙනම්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,640
    100,901
    113
    ඇයි පොන්ස් මිනිස්සු උනාම උදේට ගු දාන්නෙ නැද්ද, තෝ පොන්සියෙක් හින්ද එහෙම නැතුව ඇති එහෙනම්ප්

    ගූ ගැනම තමා හිත හිතා ඉන්න එපා පොන්ස් දේශපාලුවන්ගෙ ගූ කෑවට

    උබට ගූ ගියාම තමා අනික් උන් රෙන්න යන වෙලාව හොයන්න මතක් වෙන්නෙ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගූ ගැනම තමා හිත හිතා ඉන්න එපා පොන්ස් දේශපාලුවන්ගෙ ගූ කෑවට

    උබට ගූ ගියාම තමා අනික් උන් රෙන්න යන වෙලාව හොයන්න මතක් වෙන්නෙ.
    උදේ පාන්දර නැකිටගෙන තෙර්ඩ් දාන් දගලන තොපි ගූ ගොඩවල් වලටත් අන්තයි බන්..
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    6.41AM

    6.47AM පව් අප්පේ පුදුම කැපවිමක් තියෙන්නෙ ලොල්..

    එල එල උදේ පාන්දර නැකිටල ෆේක් බස්සල තෙර්ඩ් දාල , තමන්ම කමෙන්ට් දාගෙන , ගු පිය පෝම් කරල ගන්ඩ ඕන නැතුව කොහොමද දිනන්නෙ නේද ලොල්..අද රෑ කිය වෙනකන් ඔන්ලයින්ද පොන්ස්, ලොල්

    6.47 AM කියන්නෙ උබට උදේ පාන්දර බං? :rolleyes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    6.47 A.M කියන්නෙ උබට උදේ පාන්දරද බං? :rolleyes:
    නැතුව අහවල් වෙලාවද, මිනිස්සු උදේට කරන්නෙ නැකිටල තමන්ට පලක් ඇති වැඩක් ඒකට උබල වගේ ගු බඩු උදේ පහේ ඉදන් කිරියට රිගන් තෙර්ඩ් දානව ලොල්
     
    • Haha
    Reactions: Ragna_SL