ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්රධාන කැබිනට් අද වන විට නිවාස අඩස්සියට පත් වී සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.
අට පුරා ඇවිලෙන ජනතා විරෝධතා හේතුවෙන් හමුදා අනුඛණ්ඩ තමන් සමීපයට ගෙන්වා ගන්නට ජනාධිපතිවරයා මේ වනවිට කටයුතු කර ඇති බව ද හෙතෙම පැවසීය.