නන්දසේන ගවයා බංකරේක හැංගිලා #GoHomeGota

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධාන කැබිනට් අද වන විට නිවාස අඩස්සියට පත් වී සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.
    අට පුරා ඇවිලෙන ජනතා විරෝධතා හේතුවෙන් හමුදා අනුඛණ්ඩ තමන් සමීපයට ගෙන්වා ගන්නට ජනාධිපතිවරයා මේ වනවිට කටයුතු කර ඇති බව ද හෙතෙම පැවසීය.

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Screenshot_20220410-121549_copy_720x672.jpg
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධාන කැබිනට් අද වන විට නිවාස අඩස්සියට පත් වී සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.
    අට පුරා ඇවිලෙන ජනතා විරෝධතා හේතුවෙන් හමුදා අනුඛණ්ඩ තමන් සමීපයට ගෙන්වා ගන්නට ජනාධිපතිවරයා මේ වනවිට කටයුතු කර ඇති බව ද හෙතෙම පැවසීය.

    mehema reiyak yanne nathuva ekko hema manthirigema gedara vata karagena visvasa bangayak genava nam agamethi / president me veddi gedara

    munta ona uneth reiyak pennala unge bale pennnna...

    mathakane mahinda kivva kathava rathana sadu kale upavase gena.. davas deka thunak idala yavi kiyala...

    den vela tiyenne digatama udgoshana karannath bahe vetila tiyena thena anuva.. anduva gedara yanneth nahe :(

    den tiyenne puluvan ayata rata yemak thama