නන්දසේන ගෝඨාබය ගැන උබලට හිතෙන දේ !

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    මෙච්චරයි කියන්න තියෙන්නෙ.කතාව දෝලාවෙන් ගමන පයින් ඩයල් එකක්.කොටින්ම කීවොත් මහින්ද විසින් පුම්බපු ඩයල් එකක්.ඒත් පුතානෝ,ලපයා එක්ක ගත්තම උන්ට වැඩිය තියන තිබුනු එකම විසඳුමත් මේක විතරයි.අවසානෙට කියන්න තියෙන්නෙ අහෝ ලංකාවෙ කරුමෙක මහත.හරි හමන් එකෙක් පේන තෙක් මානෙක නෑ
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    දැනට තියෙන ඔප්ෂන් වලින් හොඳම ඔප්ෂන් එක
    මේකම තමයි මටත් කියන්න තියෙන්නෙ. ඒ නැතත් හරියට කමෙන්ට් එකක් දෙන්න කාලය මදි තාම. බලමුකො ඉස්සරහට.
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    හැමෝම බනින් නැතුව එක හොදක් හරි කියන්න ගෝඨාභය ගැන
    ඔන්න මගේ එක : හොද වෙලාවට පැනල රජ උනේ. නැත්තන් අපි තාම හිතන් ඉන්නවා පොරක් කියල
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    ජනාදිපතිවරණයට පේර එතුමා ඇත්තටම පුටින්ටත් වඩා කෙලින් theranayak ගත හැකි පාලකයෙක් ලෙස සිතාගෙන හිටියා. දැන් නම් සිරිසේන ජනාදිපතිතුමා" ස" ට වාඩා 100 /1000 ගුණයකින් hodai කියලා හිතෙනවා.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    නන්දසේන ගෝඨාබය ගැන උබලට හිතනදේ කොටන් පලයන් අවංකවම දැන්
    හිතාගන්න බැරුව ඉන්නේ තවම..... ඉදලාම මට ත්‍රිකෝටික සිතුවිලි එනවා ...අවොත් කියන්නම්
     
    • Like
    Reactions: Don GasCan

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    වැඩ කරන අපේ විරුවා
    කොරෝනා පාලනය හොඳට කෙරුවා
     
    • Like
    Reactions: Don GasCan

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    “මෙච්චර වැඩ කරලා තියෙද්දිත් ඇයි අපිට බනින්නේ” – ජනපති විමසයි
     
    • Like
    Reactions: Don GasCan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,213
    113
    එකමත් එක රටක
    thread eke comment dekala @erozan @2osama , හිත රිදෙන රික්රුට් සියුමැලි පොන්නයා @nicjosh83 set ekatama ridila athi hodatama
    මේ ඔක්කොම ෆේක් උන්ට අනුව. බලද්දී එළකිරි එකේ ඉන්නේ 5-6 දෙනෙක් විතරයි. එතනිනුත් තුන් දෙනෙක් උබ කියලා තියනව. :lol:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේ ඔක්කොම ෆේක් උන්ට අනුව. බලද්දී එළකිරි එකේ ඉන්නේ 5-6 දෙනෙක් විතරයි. එතනිනුත් තුන් දෙනෙක් උබ කියලා තියනව. :lol:


    balapan thawa tikakin eke awilla kiyai fake bassala mada gahanawa kiyala
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,161
    34,768
    113
    මම නං කියන්නේ සෑර් ෆේල්ද නැද්ද කියන්න තාම ඉක්මන් වැඩියි. තාම සෑර් අවිදින් අවුරුදු 2ක් වත් ගියේ නෑනේ.
     
    • Like
    Reactions: Don GasCan

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    මහින්ද නිසා තැනකට ආව මාද්‍ය වලින් පුම්බපු වැඩ බැරි ඩයල් එකක්
    අමත්යන්ෂයක ලේකම් ලියනමහත්තයෙක් උනාය කියල රටක් පාලනය කරන්න බෑ කියන එකට ප්‍රායෝගික උදාහරණය

    පුටිං කිව්වට හිටන්ටත් අන්තයි
    හිටං ඒ අතින් සුපිරි
    ගියදා අපිට තේරුනේ